යාලුවො ඔක්කොටම ආයුබෝවන්, මේ baiscopelk වෙනුවෙන් මම කරන ලද පළමු උපසිරැසි ගැන්වීම. දැනට උපසිරැසි ලබා දෙන සියලුම සහෝදර සහෝදරියන්ගේ ඇති කැපවීම දැක්කාම, මටත් මේ දේ කරන්න ඕන කියලා හිතුනා, මුලින්ම ඒ අයට ස්තුතිවන්ත වෙනවා. baiscopelk අඩවියට කළගුණ සලකන්න හොඳම විදිහ තව තවත් උපසිරැසි ලබා දීලා එය ශක්තිමත් කිරීම…

යාලුවො ඔක්කොටම ආයුබෝවන්, මේ baiscopelk වෙනුවෙන් මම කරන ලද පළමු උපසිරැසි ගැන්වීම. දැනට උපසිරැසි ලබා දෙන සියලුම සහෝදර සහෝදරියන්ගේ ඇති කැපවීම දැක්කාම, මටත් මේ දේ කරන්න ඕන කියලා හිතුනා, මුලින්ම ඒ අයට ස්තුතිවන්ත වෙනවා. baiscopelk අඩවියට කළගුණ සලකන්න හොඳම විදිහ තව තවත් උපසිරැසි ලබා දීලා එය ශක්තිමත් කිරීම කියලා මට හිතෙනවා.
ඉතින් මේ චිත්‍රපටය ගැන කියනවනම්, මේක ඇත්තටම කුණු ගැන කතාවක් . 😀 හැබැයි අභ්‍යවකාශයේ තියන කුණු ගැන තමයි මේ වාර්තාමය චිත්‍රපටයෙන් කියවෙන්නේ. අනාගතයේදී විශාල ප්‍රශ්නයක් මේ නිසා ඇති වෙන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට මේක නරඹන්න අවස්ථාව දෙන්න ඕන නිසා කතාව ගැන කියන එක මෙතනින් නතර කරනවා. මේකේ තියන සමහර වචන ගොඩක් බරපතළ නිසා පුලුවන් තරම් සරලව කියන්න උත්සාහ කරා. ඉතින් මේක නරඹලා ඒ ගැන අදහස් බලාපොරොත්තු වෙනවා. පුංචි ඉල්ලීමකුත් තියනවා, 3D මගින් නැරඹීමේ හැකියාව තියනවා නම් එලෙස කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. සැමට ජය වේවා කියමින් තවත් චිත්‍රපටයකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට නවතිනවා!
නැවත වතාවක් baiscopelk පවුලේ සියල්ලන්ට, හදවතින්ම ස්තූති වන්ත වෙනවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,264 downloadsDownload Space.Junk_.3D.2012.Baiscopelk.com_.rar17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/SesiriMadushan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සේසිරි මධුශාන් විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සේසිරි මධුශාන් විජේරත්න
Subtitles
33 comments
Kulanjana Maduranga
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmovies:300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Sesiri Madushan Wijerathna
Kulanjana Maduranga අයියේ බොහෝම සිතූතියි!
Jerry
Wadak na me film akanam adventure and horror wage ewa danna
Rangana
Moda Huththo Uba balannaththam dennathuwa palayan, Thanks For SUB Bro..
ඉදිරියටත් මේ වගේම ලස්සන SUB අරගෙන එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
Asitha
elama thanks
Sesiri Madushan Wijerathna
Asitha බොහෝම සතුටුයි!
Asitha
welcome bro.keep it up.
nishadi wickrama
tnx
Sesiri Madushan Wijerathna
ස්තූතියි අදහස් දැක්වුවාට (Y)
Tharaka
පළමු උපසිරැසි ගැන්වීමට මගෙන් උණුසුම් සුභ පැතුම් මචෝ! හොඳ වාර්ථා චිත්‍රපටියක්නේ මුලින්ම දීලා තියෙන්නේ. මම හරිම ආසයි අභ්‍යවකාශ සම්බන්ධ ඒවාට. ඔන්න බාන්න දැම්මා. ඔයාට පුළුවන්නම් ඉදිරියේදී Lost in Space (1998), Silent Running (1972), A Sound of Thunder (2005) වැනි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලටත් හැකිනම් සබ් දෙන්න කියලාත් ඉල්ලනවා. ජය වේවා! බුදු සරණයි!
Sesiri Madushan Wijerathna
Tharaka බොහෝම ස්තූතියි!. ඔයා වගේම මමත් අභ්‍යවකාශ සම්බන්ධ ඒවාට ගොඩක් ආසයි! (Y)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ.ජය..
Sesiri Madushan Wijerathna
එල (Y)
praneeth madu
බොහෝම ස්තූතියි
Sesiri Madushan Wijerathna
නියමයි (Y)
lahiru lakmal
Congratulations!
Thanks for sub.Sesiri Madushan Wijerathna
බොහෝම ස්තූතියි අදසස් දැක්වුවාට!
film kanna
The offering film eketh sub dnnko.......thanks for sub bro
Sesiri Madushan Wijerathna
මම ඉදිරියේ කරන්න බලන්නම්, අදහස් දැක්වුවාට ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sesiri Madushan Wijerathna
baiscopelk වෙනුවෙන් කරන කැපවීමට අයියලාට තමයි ස්තූතිවන්ත වෙන්න ඕන.
amila
Patta vdak....ela.ela.puluwan nam inteligent kiala bageta sub dapu tv serious 1k tienawa.akata sub denna puluwanda..
Sesiri Madushan Wijerathna
ස්තූතියි! ඉදිරියේදී ඒ පිළිබඳව සලකා බලන්නම්! :D
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !asiri
maxxxaaa
ක්‍රිෂාන්
සබ් එකට ස්තුතියි සහෝ
Mr. robot ටීවී සීරියස් එකේ දෙවෙනි සීසන් එක ඇවිත් තියෙන්නේ ඒකට සබ් කරන්න බලන්න plzzzSajith Anthony
පළමු උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයවේවා…!!!thilina
Thank you bro good luck
Dewnuwan Jayaweera
Ela Ela bro...Keep it up
Udara Damith B\K
පළමු
උපසිරැසි
ගැන්වීමට
සුභ
පැතු
ම්බො
හෝ
මස්තූ
ති
යි
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)Rashmika
bohoma sthuthi... digatama sub demu.. good luck...!!!
Waruna Kamalawansha
නියමයි.... බොහෝම ස්තූතියි
Advertisement

G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks MADHUSHAN saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........