Watch Trailer

Keanu (2016) with Sinhala Subtitles | කියානු [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහෙමද කට්ටියට..ෆාර්ගෝ එකෙන් පස්සෙ ඔන්න ෆිල්ම් එකකට අත ගැහුවා..සබක් කරන් නැතුව ඉන්න මොකක්ද මොකද්ද වගේ…ඉතින් මන් ගෙනාවේ නමින් කියානු කියන ෆිල්ම් එකයි..මේක මේ අවුරුද්දෙ තමයි රිලීස් කරේ..දැනටම කට්ටිය බලලද දන්නෙත් නෑ..බාර අරගෙන ගොඩක් දවස් උනාට තිබුණ වැඩත් එක්ක ටිකක් පරක්කු උනා..මේක 2016 අප්‍රේල්…

Keanu (2016)

ඉතින් කොහෙමද කට්ටියට..ෆාර්ගෝ එකෙන් පස්සෙ ඔන්න ෆිල්ම් එකකට අත ගැහුවා..සබක් කරන් නැතුව ඉන්න මොකක්ද මොකද්ද වගේ…ඉතින් මන් ගෙනාවේ නමින් කියානු කියන ෆිල්ම් එකයි..මේක මේ අවුරුද්දෙ තමයි රිලීස් කරේ..දැනටම කට්ටිය බලලද දන්නෙත් නෑ..බාර අරගෙන ගොඩක් දවස් උනාට තිබුණ වැඩත් එක්ක ටිකක් පරක්කු උනා..මේක 2016 අප්‍රේල් 29 තමයි තිරගත වීම ආරම්භ කරේ..මේක අයත් වෙන්නෙ ඇක්ෂන් හා කොමඩි ෆිල්ම් යටතටයි…පට්ට කොමඩියක් කිව්වනම් හරියටම හරි.

පැයයි විනාඩි හතලියක ධාවන කාලයක් තියෙන මේ කොමඩියේ නලු නිලියන් ගැන කියනවනම් ඔබ අප කවුරුත් දන්නා කොමඩි නලු දෙපලක් වන Oil Dresden හා Smoke Dresden දෙපල ප්‍රධාන චරිත සදහා පන පොවනු ලබනවා.. ඒ වගේම ඉතින් imdb ගැන කියනවනම් මීටරේ 6.4ක් කැරකිලා තියෙනවා.

ෆිල්ම් එක ගැන කියනවනම් කියානු නම් හුරුබුහුටි පූස් පැටියෙක් රෙල් ගේ නිවස ඉදිරියට පැමිණීමෙන් ඔහුගේ හා කැලැරන්ගේ ජීවිත සදහටම වෙනස් කරනවා.. ඉතින් කියානු කියන හුරුබුහුටි පූස් පැටියාගේ මත්ද්‍රව්‍ය වෙලදාම් කරන හාම් පුතාව මැරුවට පස්සේ මේ පූස් පැටියා එන්නේ රෙල්ගේ ගෙදරට..ඉතින් ඔහුත් ඉන්නේ බූට් එකක් එහෙම කාල..රෙල් මේ පූස් පැටියට ගොඩක් ආදරේ කරනවා..කොහෙම හරි තවත් මත්ද්‍රව්‍ය වෙලෙන්දෙක් විසින් මේ පූස් පැටියව හොරකම් කරනවා..ඉතින් නීතිය‍ට අනූව වැඩ කරන කැලැරන්ස් හා රෙල් මේ පූස් පැටියව බේර ගන්න යනවා.. පූස් පැටියව බේර ගන්න යන රෙල්ටයි කැලැරන්ස්ටයි මරු මරු වැඩ තමයි වෙන්නෙ..ඉතින් මේ කොමඩියත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

සමීර අයියටත් විමා සහෝටත් ස්තූති කරනවා මේක භාර දුන්නට..ලයින් 1900ක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි ඉතින්..එහෙනම් ගිහින් එන්නම්..ඔබට ජය.

ඒ වගේම මේක වැඩිහිටියන් පමණක් බලනවනම් වඩාත් හොදයි..අසභ්‍ය දර්ශන ඇතුලත් නොවූවත් ටිකක් දරුණු දෙබස් එහෙම ඇතුලත් වන නිසා.

 

 

 

 

Keanu (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Keanu.2016.720p.BluRay.850MB.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,219 downloadsDownload Keanu.2016.Baiscopelk.com_.rar51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,219 downloadsDownload Subtitles51 KB

31 comments

  1. Milinda

    1st
    Thanks bro

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmovies:300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. නිලන්ත [Rumesh Nilantha Jayayaweera]

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ෴෴................................good.................luck

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  4. mithun

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    මමත් මෙකෙ blurry පිටපත අරගත්ත . උපසිරැසි එක්කම බැලුවහැකි දැන්. Good movie ekak waga . තවත් චිත්‍රපටක් උපසිරැසි ගන්වන්නට ඔබට කලය ලැබෙව.ජය

  5. නිලන්ත [Rumesh Nilantha Jayayaweera]

    robinson crusoe 2016 film ekata sub dennako supiri animation ekak

  6. ක්‍රිෂාන්

    සබ් එකට ස්තුතියි සහෝ
    Mr. robot ටීවී සීරියස් එකේ දෙවෙනි සීසන් එක ඇවිත් තියෙන්නේ ඒකට සබ් කරන්න බලන්න plzzz

  7. Ishan Madusha

    උපසිරැසියට ස්තුතියි සහෝ.HBO නාලිකාවේ විකාශය වූ Generation Kill (TV Mini-Series 2008)-IMDB-8.7 උපසිරැසි දෙන්න.ජය වේවා!

  8. Dulanga

    Thanks

  9. janith

    thankz sub ekata

  10. chami

    Mn godak daws meka download karala balan hitiye oyagollo sub danakan.gdak thanks weekend eke balanna puluwan

  11. රයන් ද සිල්වා

    සබ් එකට ස්තූතියි සහෝ
    ෴෴ජය වේවා෴෴

  12. Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයවේවා…!!!

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. devinda

    oiiiiiiiiiiii maduwa.fatta fatta fatta........ty wewa gdk. heta tawa ekak dennam.suba denna deiyo.

  15. Asitha

    elama thanks

  16. Dasitha147

    thank u bro

  17. අශාන් ලහිරු

    Hash tag ekak wath dennako

  18. roshan_st

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයවේවා…!!!
    ඔයාලගෙ මේ වැඩසටහන නියමයි

  19. SEO SPIDER

    Thank you saho

  20. LAKSHAN

    සබ් එකට ස්තුතියි සහෝ

  21. kapila

    thank
    super work

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Nilanka

    මගේ පෝන් එක ඇපල් 5එස් එකක් මට බැනි ඩවුන්ලෝඩි කරන්න සිංහල සබි එක්ක පිල්මි...ඇයි ඒ...

  24. සයුරු තරංග

    සබ් එකට ගොඩක් ස්තූතී
    ෴෴ඔබට ජය෴෴

  25. rush

    tnx bro

  26. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  27. Amalka Himeshan

    Thanks sub ekata

  28. Asela

    Thanks

  29. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  30. Sahan Gayantha

    thanks a lot Praneeth saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.