වසර 40ක්… අපි වසර 40ක් ආපස්සට ගියෝතින් 1977 වසර සිනමා ඉතිහාසය උඩු යටිකුරු කරන්නට සමත් වුණ වසරක් වෙන බව කිසිම කෙනෙක් හිතන්නට නැතුව ඇති. මොකද ඈත දුරක මන්දාකියක වෙන දේ ගැන, සිටසක්වල ජිවිත ගැන හිතන්නට, අඩුම තරමේ කිසියම් හරි උනන්දුවක් දක්වන්නට පොඩි හරි කාලයක් කැප කරනවා ඇති කියල කීයෙන් කීදෙනෙක් ඔය කාලේ ව…

වසර 40ක්… අපි වසර 40ක් ආපස්සට ගියෝතින් 1977 වසර සිනමා ඉතිහාසය උඩු යටිකුරු කරන්නට සමත් වුණ වසරක් වෙන බව කිසිම කෙනෙක් හිතන්නට නැතුව ඇති. මොකද ඈත දුරක මන්දාකියක වෙන දේ ගැන, සිටසක්වල ජිවිත ගැන හිතන්නට, අඩුම තරමේ කිසියම් හරි උනන්දුවක් දක්වන්නට පොඩි හරි කාලයක් කැප කරනවා ඇති කියල කීයෙන් කීදෙනෙක් ඔය කාලේ වෙනකොට හිතන්නට ඇති ද? නමුත් කලින් American Graffiti චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස ඔස්කා සම්මානයට නාමයෝජනා ලබන්නට සමත් වුණ තරුණ අධ්‍යක්ෂකවරයෙක් නම් නම් මේ සිහිනය හැබෑවක් කරගන්න බොහොම දත කෑවා.
අවසාන ප්‍රතිඵලය වුණේ මිලියන 11 ක් වියදම හා ගැටෙන්නට ලැබුණ මිලියන 775 ක් අභිබවා ගිය ආති විශාල අදායම. ඒ වසර 40 කට පෙරාතුව… ඇමරිකානු ඩොලර් බිලියන 9 කටත් වැඩි මුදලක් උපයා ගන්නත් පෙරාතුව… කොටින්ම සිනමා නිර්මාණ හා නතවත් නිකුත් කිරීම 16 කට පෙරාතුව… George Lucas දැක්ක ඒ හීනය අද වෙනකොට ප්‍රධාන සිනමා නිර්මාණ 8 බවට පත් වෙලා 9 වැන්න නිර්මාණය වෙමින් පවතින්නේ….
1977 ආරම්භ කරපු රැල්ල 1983 වෙනකම් IV – A New Hope (1977), V – The Empire Strikes Back (1980), VI – Return of the Jedi (1983) ඇති සාර්ථක මුල් සිනමා පට ත්‍රිත්වයත් එකක් නිමාවට පත් වෙන්නේ. සිනමා ලෝකය වගේන සැබෑ ලෝකයේත් සැබෑ තරුවක් බවට පත් වෙමින්. නමුත් ඒ නිහැඩියාව අවසාන වෙනවා 1999 මේ වතාවේ සිනමා නිර්මාණ ත්‍රිත්වය නිර්මාණය වෙන්නේ 1990 දශකයේ අවසානයේ සිට 2005 දක්වා. නමුත් මේ සිනමා නිර්මාණ ත්‍රිත්වය ස්ථානගත වෙන්නේ 1977 ආරම්භක සිනමා පටයට කලින්. නැවත අපිට තාරකා යුද්ධයක් දකින්න අවස්ථාවක් උදා වෙන්නේ 2015 වසරේ ඒ තමයි නව සිනමා පට ත්‍රිත්වයේ ආරම්භය… අතිශය ප්‍රේක්ෂක ප්‍රසාදය හා විචාරක පැසසුම නිමාවෙන් ඔන්න තාරකා කතරේ වෙනත් චරිත ගැන දැනගන්නට ඩිස්නි ආයතනය අපිට අවසර ලබා දෙන්න තීරණය කරනවා. එහි ආරම්භය සනිටුහන් වෙන්නේ Rogue One: A Star Wars Story (2016) එකෙන්, මේ සිනමා නිර්මාණයට තාරකා යුද්ධයේ I – The Phantom Menace (1999) අවසානයත් IV – A New Hope (1977) කතාවේ ආරම්භයත් අතර කාලය තුළ වුණ සිදුවීමක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙන්න.
2017 වසරේ දෙසැම්බර් මාසය උදා වෙනකොට වසරේ වැඩිම ආදායමක් උපයාගත්ත සිනමා පටය වෙන්නේ Beauty and the Beast (2017) ඒ ඩොලර් බිලියන 1.263 ක් වගේ ආදායමක් උපයා ගනිමින්. නමුත් දින 42 ක් ඇතුළත බිලියන 1.298 ක් වගේ විශාල මුදලක් උපයාගෙන ඒ වාර්තාව බිදින්න සමත් වුණා විතරක් නෙමෙයි තවමත් ලෝකය පුරා ආදායම් උපයන්නට මේ වසරේ තාරකා යුද්ධය සමත් වෙලා තියෙන්නේ පොඩි මත භේදයක් සිනමා ලෝකය තුළ ඇති කරමින්. IMDB 7.5 ක් වගේ අගයකුත් රෝටන් ටෝමාටෝ 90 % වගේ අගයකුත් ලබාගෙන තියන මේ සලරුව කෙනෙකු අති විශිෂ්ට වෙන්නට පුළුවන් තව කෙනෙකු තාරකා යුද්ධයේ අප්‍රියතම නිර්මාණය ලෙස නම් කරන්නත් පුළුවන් නමුත් ඒ තීරණය ඔබට බාරයි පැය 2 මිනිත්තු 32 ඇතුළත තෝරා ගන්නට.
මෙවර කතාව ආරම්භ වෙන්නේ VII – The Force Awakens (2015) අවසානය එක්කමයි… හැමෝම ප්‍රියකරන සෝලෝ මරු වැළදගෙන, කුමරිය වියෝ දුකෙන්… රේ ගුරුවරයෙක් සොයා ගොසින්… පෝ වීරයෙකු ලෙස හිස ඔසවමින්… කයිලෝ ලොවක් හඬවලා… කිසිවක් කියන්නට සුදානමක් නැහැ නමුත් සත්තයි මෙය මට වගේම ඔබටත් හැගුම්බර කතාවක අවසානයක් වේවි. මොකද මේ වතාවේ දකින චරිත කිහිපයක් අපි නැවත තාරකා සටනේ නොදකින්නට පිළිවන්…
විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ලොවින් සමුගත් කුමරිය Carrie Fisher හා R2D2 ලෙස අප හා එක්වුණ Kenny Baker. එහෙනම් මෙවර ඔස්කා සම්මාන 4 වෙනුවෙන් නිර්දේශ වුණ මේ අපුරු නිර්මාණය ඔබට බාරයි… නැවතත් 2018 Solo: A Star Wars Story සමඟ හමුවෙමු.
ලිපිය වෙනුවෙන් ස්තූතිය පුදකර සිටිනවා සමීර කරුණාරත්න සහෝට.
මෙතෙක් නිකුත් වූ චිත්‍රපටහී කතාව ගලායන අනුපිළිවෙල.
- Star Wars: Episode I – The Phantom Menace (1999) – Nominated for 3 Oscars. Another 17 wins & 57 nominations.
- Star Wars: Episode II – Attack of the Clones (2002) – Nominated for 1 Oscar. Another 13 wins & 44 nominations.
- Star Wars: Episode III – Revenge of the Sith (2005) – Nominated for 1 Oscar. Another 16 wins & 35 nominations.
- Rogue One: A Star Wars Story (2016) – Nominated for 2 Oscars. Another 23 wins & 78 nominations.
- Star Wars: Episode IV – A New Hope (1977) – Top 250 #19 | Won 6 Oscars. Another 38 wins & 26 nominations.
- Star Wars: Episode V – The Empire Strikes Back (1980) – Top 250 #12 | Won 1 Oscar. Another 15 wins & 16 nominations
- Star Wars: Episode VI – Return of the Jedi (1983) – Top 250 #74 | Nominated for 4 Oscars. Another 15 wins & 14 nominations.
- Star Wars: Episode VII – The Force Awakens (2015) – Nominated for 5 Oscars. Another 57 wins & 123 nominations.
- Star Wars: Episode VIII – The Last Jedi (2017)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
18,755 downloadsDownload 201803102213baiscopelk.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
94 comments
Lakith
Viraj
sub ekata thanks aiye.. sameera aiyage lipiyatath thanks..
web
තද බ්‍රෝ
Chammika1990
Sub eka danakan balagena hitiye thx saho
Silva
Niyamai..tnx
Chaturangagayan
ස්තුතියි ලොකු අයියෙ ...
Subhash13
Suprii saho
sachintha
Sub ekata thanks Royly ayya
Elama...
viraj harsha
Thanks royly aiya..denkm blagena hitiye
Chamindu Madhushan
Thank you royly bro..
AsithaDilruwan
Thanks රොයිලි bro
Praneeth priyadarshana
Tks broooooo
Prabath_Kaushalya
sub ekata thanks....
dhanushka dilshan
supiri macho
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ.
ලිපිය වෙනුවෙන් සමීර කරුණාරත්නටත් ස්තුතියි.
ජයෙන් ජය.Gathsara Umesh
Royili ayyee.....
Bhooom sthuthiyi ayyee....
Ikmninm thwth sub ekkin hmuwemu..jywewaam...!!Helili Hemamali
බොහොම ස්තූතියි රොයිලි අයියේ!
Navodani Thilini Sasanika
උපසිරසියට ගොඩක් ස්තූතියි!!!!!
සිසිල ප්‍රසාද්
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි රොයිලි අයියේ.
ජය!Sherlock holmes
Thanks
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි රොයිලි අයියේ
මන් මේවා බැලුවා එත් පිළිවෙලට නෙමෙයි ඊ පිළිවෙලකට බලන්ඩ ඕනිPk Tharindu95
Sub ekata thanks
Prabodha Madhusankha Hettiarachchi
Supiri machann thank uuu sub ekata...
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
oshanda
උපසිරසියට ගොඩක් ස්තූතියි!!!!!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!ruchiraav
sub 1 ට ස්තුතියි ......
සනිඳු ලක්ඛිත
°°~~{{බොහොම ස්තුතිය අයියේ උපසිරසට}}~~°°
••••••••••••••••බුදුසරණයි..ජය වේවා•••••••••••••••••gihan perera
Thanks bro sub ekata....good job and god bless you....thawa aluth sub damu...jaya wava....
chathura1985
thanks royli maliya thank u so much.
oyala apita me wage nirmana rasa vidinna laba deema gena hadawathinma thanks broKasun A.
sabata thuthi royly saho.jaya!
tv malli
tnx bro.ikmata sub dunnata
sankha4024
thanks sub ekata. a wagema oyalage 9weni upandinayata magen unusum suba pethum, jaya wewa
Viduwa
patta aiye...
Pushpa Kumara
Grazie.....
HARSHANA9211
thanks brooo...........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanjeewakbg
thanks bro....
dasund1987
ela
subodha
Thanks
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
hash99
thnx saho....
D
ftt balala kiyannam
geeganagamage
නියමයි සුපිරි මේක දෙනකම් ගොඩාක් කල් බලාගෙන හිටියා බොහෝම ස්තුතියි
Amila Mudalige
Thanks aiye sub ekta
Anuradha Dilshan
Elah.
Sub එකට ගොඩක් ස්තූතියි.wajira
THANKS FOR SUB
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!itamilapc
sabata thanks jaya weva machan( Godzilla (1999) – (2004) sinhala sub deyanlako machan)kauru hari kamak na pin sidda wenava mchan ubalata man a films tikata hena asai machanla eki
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks Saho Sub Ekat Thanks