බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් සිටිනා සියලු රසික රසිකාවියන්ට සිනමාරසාස්වාදයෙන් පිරුණු සුභම සුභ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. පහුගිය අවුරුද්ද එනම් 2019 ඉන්දීය සිනමාවේ තවත් විශේෂිත චිත්‍රපට රැසක්ම තිරගත කෙරුණ අවුරුද්දක් උනා. ඒ මොනවද යන්න බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්දීය සින…

බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් සිටිනා සියලු රසික රසිකාවියන්ට සිනමාරසාස්වාදයෙන් පිරුණු සුභම සුභ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. පහුගිය අවුරුද්ද එනම් 2019 ඉන්දීය සිනමාවේ තවත් විශේෂිත චිත්‍රපට රැසක්ම තිරගත කෙරුණ අවුරුද්දක් උනා. ඒ මොනවද යන්න බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්දීය සිනමා රසික රසිකාවියන් වන ඔබලා හොඳින් දැකපු කාරණාවක්.! ඉතින් අද්විතීය නළු කාර්තිටත් 2019 අවුරුද්ද ටිකක් විශේෂ අවුරුද්දක් වෙන්න ඇති ඒ දීපවාලී දිනයට සමගාමීව තිරගත කල ඔහු රංගනයේ යෙදෙන KAITHI 2019 චිත්‍රපටයට පසුව Thambi 2019 චිත්‍රපටයත් නත්තලට සමගාමීව තිරගත කරපු නිසාවෙන්.! විචාරයකයන් නම් පැවසුවේ කාර්ති සිවකුමාර් වගේම මෙහි ප්‍රධාන චරිතය රඟපාන ඔහුගේ නෑණා වන ජෝතිකාද ඉතා චමත්කාරජනක ලෙසින් නැවතත් පැමිණ උපරිම සිනමා ආශ්වාදයක් සමඟ විනෝදාස්වාදයක් ලබාදුන්න වගක්.!
සාම්ප්‍රදායික චිත්‍රපට කරණයෙ ඉහලින්ම සිටින අධ්‍යක්ෂකවරු අතරින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Jeethu Joseph ගැන යමක් පවසන්නට පෙරාතුව මතක් කලයුතු දෙයක් විදියට ගතහොත් ඔබ කවුරුත් බලල ඇති මෙන්න මේ චිත්‍රපට පෙල Drishyam 2013, Papanasam 2015, Oozham 2016, Aadhi 2018 මේ චිත්‍රපට පෙල රචනය හා අධ්‍යක්ෂණයෙන් වගේම Life of Josutty 2015, Lakshyam 2017 මේ චිත්‍රපට ද්විත්වයෙන් පලමුවැන්න අධ්‍යක්ෂණයෙන් පමණක් සහ දෙවැන්න රචනයෙන් සහ නිෂ්පාදනයෙන්ද ප්‍රේක්ෂකයින්ට දායාද කරමින් දකුණුු ඉන්දීය සිනමාවද හැඩකල අධ්‍යක්ෂකවරයෙක් විදියට අවිවාදයෙන්ම හඳුන්වන්න පුලුවන් ඒ වගේම ඔහුගේ මෙම නිර්මාණය ගැනත් කිසිම අවිනිශ්චිත භාවයක් තබාගත යුතු නෑ කියලයි මගේ නම් අදහස.! ඒ වගේම ඔහුගෙ චිත්‍රපට අතරින් Drishyam 2013 සහ Papanasam 2015 යන චිත්‍රපට ද්විත්වය ගැන එකල දැඩි ලෙසින් කතාබහට ලක්වුන බව ඔබටත් මතක ඇති වගේම මෙහි හිංදි ප්‍රතිනිර්මාණයක්ද පවා සිදුවූ බවද මතක් කර සිටිනවා. එසෙනම් තව තවත් මේ චිත්‍රපටය ගැන තොරතුරු කීම අවශ්‍ය වෙන්නෙ නෑ මොකද ඉහත දක්වල තිබෙන චිත්‍රපට සියල්ලම මේ වන විටත් ඔබ නරඹා ඇතැයි කියා විස්වාස කරනවා. ඒ චිත්‍රපට සියල්ලටමද අප බයිස්කෝප් සිංහලෙන් අඩවිය විසින් සිංහල උපසිරැසි ලබාදීලා තියෙනවා.
විචාරකයින් විසින් චිත්‍රපටය වෙත ලබාදුන් තම ප්‍රසාද ලකුණු කිහිපයක්..! 
අවසාන වශයෙන් සිංහල උපසිරැසි ගැන්වීමට කිසිවකුවත් වෙන්කර නොගත් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට පෞද්ගලිකව විමසා බලා මා හට අවස්ථාව ලබාදුන් අප වෙබ් අඩවියේ ඇඩ්මින්වරයකු වන තිසර නියෝ සහෝට විශේෂ ස්තුතිය පිරිනමනවා.
ඒ වගේම මතක් කරන්න කැමතියි දැන් ඉස්සර වගේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සිංහල උපසිරැසි බාගත කිරිමට වෙනදා මෙන් ලොගින් වීම (LOGIN) අවශ්‍යය නෑ. මීට පෙර තිබූ ආකාරයටම සාමාන්‍ය පරිදි උපසිරැසි ඔබට පහසුවෙන් බාගත කරගන්නට පුලුවන් බව.!
සහෝදර උපසිරැසිකරුවකු වන සඳුන් ධනුෂ්ක සොයුරාටද ස්තුති කරමින් අදට සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
39,714 downloadsDownload THAMBI-2020.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
62 comments
Udaya Saman
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
❤️❤️
killerbeen
Link aekak dannako
Sajith
Thambi sinhala subtitles
SaDuN
baiscopedownloads co
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahoo..
Shaggie
Thnks mchn Enakan hitiye❤️
maikee
මචං zip එක unzip කලාට file එක ඇතුලේ සබ් එක නැ නේ
tharidu16
ube player eka update karaganin yako
tharidu16
login nathi ekanam loku deyak. thanks macho mahansiyata
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nilush Angana
Sub ekata thanx
gihan perera
ස්තුතියි සහෝ.....m.t.r.පට්ට....දෙනකන් හිටපු ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා මචෝ.....
Thisara Jeewantha de silva
Dennama dan panagoda nisa sub ithin ikman wei ...All The best soldiers ....
subodha
Thanks
arawindasunimal
thanks sub ekata (oba samata jaya) .............
Asitha.pramoth
බොහොම ස්තූතියි
rangika Kariyawasam
නියමායි.ජය වෙිවා දෙන්නටම.තද
Hemantha De Silva
ස්තුතියි තරිඳු....
ස්තුතියි සඳුන්....
දෙන්නට ම ජයවේවා...D.Chamara
bohoma sthuthi ...
Kapila4499
thanks
සනිඳු ලක්ඛිත
දෙන්නටම බොහොම ස්තූති උපසිරසට..කයිති තමා මම මෑත කාලයේ බලපු සුපිරිම ෆිල්ම් එක..හැමදේම සමානව බෙදිලා යන විදියට හදලා තියෙනවා..කාර්තිගෙ සිනමා ගමනේ සංධිස්ථානයක් කියලා කියන්න පුලුවන්. මේකනම් ඒ තරම් සුපිරියක් වෙයිද දන්නෙ නෑ. ඒත් අනිවාර්යයෙන් බලනවා කාර්ති නිසා..
Ayesh Prashan
Thank You
Rukshan37
Ela
chanaka47
Sub ekata thanks kollo උපරිමයෙන් ම
roshan 1
thanks
Ranga Prasanna
ජාති ජාති.....
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Mayura
හොඳට රස විඳපු පිලුමක්. සබට තුති දෙන්නටම. පුලුවන් නම් කමෙන්ට්ස් දාන්නත් ලොග් වෙන්නැතුව පුලුවන් වෙන විදිහට හදන්ඩ
Shen99
Thank You Machan Sub ekat
Podi case ekak meke 1.5gb Mkv video file eka download kara weda karanne nene..........
rajithan
Meke sub eka weda karanne nane
sathyajith
thanks for the sub
Rumesh dhanushka
Thanks Brother ✨
Nivom
1.46 H264 download kalaata filmeka weda nethooo :(
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Prasanna123
බලපු සුපිරිමි ෆිලුමක්... බය නැතුව බාගන්න... තෑන්ක් බ්‍රෝස්ලා...
gayanmagee
thanks
santhusha319
thanks bokkaaa!!!!!!!!
Lucifer Micky
Film eka Supiri , සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ , ඔබට ජය ! දිගටම ඔහොම සබ් කරමු... එල
90 ML telugu film eke sub eknm ikmnatam oneN_R
Thank You.
Niroshani maduka
Sub ekata thank you dr.
hesaladissanayake
psyco 2020 sub ekh oni plz
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Shehan putha
Thanks brothes
thilz
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chandakaya
Thank you
EM Nishshanka
Thanks
Kanchaka
Thanks bro
wajira
Thanks for sub
tharindu10106
Commando 3 ekta sub eka dennako
avishka360
Thanks
Gandhaka Indrajith
Thanks for the subtitle
Alankara
ඔබගේ කැපවීම අගය කරමි
නිමල් දිසානායක
සඳුන්, තරිඳු.
දෙනාටම ස්තුතියි සිත්ගන්නා ෆිල්ම් එකකට
ළගන්නා ලෙසින් සබ්ස් දුන්නාට!Lakmal
Tambi film sub zip file convert wenne na
137thush
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පලවෙනි කමෙන්ටුව මගෙන්.අද උදේම හොද කොපිය ආව ගමන් බා ගත්ත.ඊයෙම තරිදු අයිය කිව්ව නිසා....දෙන්නටම බොහොම තුති උපසිරසියට .බැලිල්ලක් තමා ඉතින්