කොහොමද ඉතින් හැමෝටම, ඇත්තවශයෙන්ම මගේ ප්‍රථම උපසිරසි නිර්මාණය තමයි The Cat In The Hat (2003) කියන මේ තොප්පියක් දාගෙන ඉන්න පූසගේ කතාව, මේක මගේ පළමු උපසිරසිය නිසා වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන් ඒ ගැන මම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලන්න කැමතියි. මේ චිත්‍රපටය ගැන කිව්වොත් මෙම කතාව මිනිත්තු 82 පුරාවට දිවෙන කතා…

කොහොමද ඉතින් හැමෝටම, ඇත්තවශයෙන්ම මගේ ප්‍රථම උපසිරසි නිර්මාණය තමයි The Cat In The Hat (2003) කියන මේ තොප්පියක් දාගෙන ඉන්න පූසගේ කතාව, මේක මගේ පළමු උපසිරසිය නිසා වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන් ඒ ගැන මම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලන්න කැමතියි.

මේ චිත්‍රපටය ගැන කිව්වොත් මෙම කතාව මිනිත්තු 82 පුරාවට දිවෙන කතාවක්. ඒවගේම මෙය ඉංග්‍රීසි චිත්‍රපටයක් වන අතර අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ BO Welch කියන අධ්‍යක්ෂකවරයා විසින්.

මෙම චිත්‍රපටය ත්‍රාසජනක(Adventure), විහිලු(Comedy), පවුලේ(Family) යන කාණ්ඩවලට අයත්වෙනවා. එමෙන්ම මෙය ඉදිරිපත් කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න “Universal Pictures” වලින් තමයි.

මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන චරිත ගැන කිවහොත්, Mire Mayers(පූසා), Dakota Fanning(සැලී),Spencer Breslin(කොනරාඩ්) යන අය රංගනයෙන් දායක වෙනවා.

මෙම කතාවේ ආකාරයට මෙහි ගොඩක් දගකාර ළමයි දෙන්නෙක් ඉන්නවා එයාලට තමයි සැලී සහ කොනරාඩ් කියන්නේ. ඉතින් මේ දග ළමයි දෙන්න අම්ම වැඩට ගිය අතරේ ගේ දෙක කරනවා ඒක ඒ අම්මටත් හරි කරදරයක් වෙලා තිබ්බේ ඒත් එක දවසක් මේ සහෝදරියටයි සොහොයුරාටයි ගොඩක් අමුතු දෙයක් වෙනව ඒ මොකක්ද?

ඒ මොකක්ද කියල බලන්න ඔයාල මේ චිත්‍රපටය බලන්නම ඕන.

ඔන්න ඉතින් වැඩි කියවිලි ඕන නෑ අපි එහෙනන් මේක බලලම ඉමු.

අවසාන වශයෙන් ඉල්ලනව ලිපිය නම් චාරයකට නැද්ද මන්ද පහලින් මේක ගැන අදහසක් දාල යනවනන් ගොඩක් ස්තුති කරනවා

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,521 downloadsDownload The.Cat_.In_.The_.Hat_.2003.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විජිත රත්න (විජ්ජ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,521 downloadsDownload Subtitles47 KB

18 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!

  2. Hashan M. Priyadarshana

    Palaweni sub ekata sub pathum bro digatama karan yan...
    Jaya wewa.!

  3. Hashan M. Priyadarshana

    සබ් එකට තැන්ක්යූ වේවා ඒ වගේම පලවෙනි සබ් එකට සුබ පැතුම් බ්රෝ දිගටම කරන් යමු...
    ජය වේවා.!

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. එල්.සී. දමැල්

    පළමු වැඩේට සුභ පතනවා ඒ වගේම අඩවියට සාධරායන් පිළිගන්නවා. තවත් උපසිරසකින් හමු වෙමු. එතකොට මීට වඩා හොඳ විස්තරාත්මක ලිපියක් ලියමු
    ජය... ✌️

  6. 1997lakmallakmal

    sub ekata thanx....jaya wewa!!!!!!

  7. යුරාන් ධනුක (ධනූ)

    පළමු උපසිරැසියට සුභ පැතුම්
    දිගටම උපසිරැසි දෙමු....

  8. malithmadhushan45

    උපසිරසට ස්තුතියි සහෝ. පලවෙනි වැඩේටත් මගෙන් සුබ පැතුම්

  9. Udaya Saman

    උපසිරසියට බොහොම තුති..ඒ වගේම පළවෙනි උපසිරසියට සුභ පැතුම්..දිගමට කරගෙන යමු..

  10. dushmini

    Wow man podi kala asawan balapu movie ekak

  11. Tharaka

    THANKS............

  12. Vijitha Rathna

    ගොඩක් ස්තුතියි මාව දිරිමත් කරපු
    Baiscopelk Team eka ඇතුළු හැමෝටම

  13. Isurusandeepa007

    thanks

  14. kdnayakenz2012

    mn lagadi idan download karana sinhala subs
    Km player eke kotu kotu widihata watenne?eka hadaganne kohomda?

  15. Sajiya99

    Ela sub ekata

  16. madhubashana bandara

    jaya wewa !!

  17. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.