බයිස්කෝප් අඩවියට ගොඩවදින සෑහෙන දෙනෙක් කැමති ෆිල්ම් සෙට් එකක් තමයි මායාව මුලික කරගත්ත හැරී පොටර් යුනිවර්ස් එක. මේ හරිම අපුරු සිනමාපටයත් අන්න ඒ ජාතියේ මායාවන් සම්බන්ධව ගෙතුණු කතාවක් අඩංගු සිනමාපටයක්. මේකට පාදක වෙන්නේ මේ නමින්ම 1973 වසරේදී John Bellairs විසින් රචනා කරන ලද කෘතියක්.මේ කෘතියේ තවත් කොටස්…
බයිස්කෝප් අඩවියට ගොඩවදින සෑහෙන දෙනෙක් කැමති ෆිල්ම් සෙට් එකක් තමයි මායාව මුලික කරගත්ත හැරී පොටර් යුනිවර්ස් එක. මේ හරිම අපුරු සිනමාපටයත් අන්න ඒ ජාතියේ මායාවන් සම්බන්ධව ගෙතුණු කතාවක් අඩංගු සිනමාපටයක්. මේකට පාදක වෙන්නේ මේ නමින්ම 1973 වසරේදී John Bellairs විසින් රචනා කරන ලද කෘතියක්.මේ කෘතියේ තවත් කොටස් කිහිපයක්ම තියෙනව. ලුවිස් බානවෙල්ට් නවකතා මාලාව කියල තමයි ඒ කතා පෙළ හඳුන්වන්නෙ.
imdb 6.2ක අගයක් ලැබුන මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය Cabin Fever(2002), Hostel (2005), The Green Inferno (2013), Death Wish (2018) වගේ සිනමාපට සදහා දායක වුණ Eli Roth. මිනිහගේ පලවෙනි PG13 එහෙම නැත්නම් පවුලේ සැමට වැඩේ වගේම පලවෙනි ගොතික් ෆිල්ම් එක වෙන්නෙත් මේක කියල තමයි imdb එකේ සදහන් වෙන්නේ. නළු නිලියන් ලෙස Jack Black, Cate Blanchett, Owen Vaccaro, Kyle MacLachlan,Renée Elise Goldsberry, Lorenza Izzo. කුණු තක්කාලි අඩවියෙන් 66%ක අගයකුත්, ගුගල් පරිශීලකයින්ගෙන් 86%ක කැමැත්තකුත් මේ සඳහා ලැබෙනකොට බොක්ස් ඔෆිස් සාර්ථක වෙමින් මිලියන 42ක් වියදම් කරවමින් ඩොලර් මිලියන 130ක පමණ ආදායමක් ලබනවා. නමුත් දිගුවක් ලෙස ඉදිරියට තව ෆිල්ම් ඒදැයි දැන්ම කියන්න කල් වැඩියි මම හිතන්නේ. එහෙනම් කතාව දිහාවට හැරෙමු.
” ලුවිස් බානවෙල්ට් කියන්නේ තමන්ගේ අම්ම තාත්ත දෙන්නම අහිමිවෙච්ච කුඩා දරුවෙක්. මේ දරුවාගේ මාමා එහෙමත් නැත්නම් අම්මගේ සහෝදරයා, ලුවිස්ට දවසක් බස් ටිකට් එකක් එවනව ලියමනක් එක්ක. දැන් ඔයාගේ පවුලේ කවුරුත් නැති නිසා මාමා වෙන මම ඔයාව බලාගන්නම් එන්න අපිත් එක්ක ජිවත් වෙන්න කියල. ඉතිං මේ ලියමන අනුව ලුවිස් එනවා ඇවිල්ල බලනකොට තමන්ගේ මාමා ජිවත් වෙන්නේ හොල්මන් මන්දිරයක් වගේ ලොකුම ලොකු ගෙදරක. ගේ ඇතුලට ගිහින් බලනකොට ගේ පුරාම තියෙන්නේ අමුතු ජාතියේ බඩු, ඒ විතරක් නම් මදැයි ගේ පුරාම ඔරලෝසු පිරිලා. එකම එක නීතියයි තියෙන්නේ මේ ගෙදර. ඒ තමා එක විශේෂ කබඩ් එකක් ලඟට යන්නවත් එපා කියන එක.. මේක ඇවිල්ල කබඩ් එකක් ඇරියම වෙනම ලෝකයකට යන ජාතියේ එකක් නම් නෙමේ, නානියා වගේ. වෙනම ජාතියක හරි අපුරු කතාවක්. ඉතිං මොකක්ද මේ වෙන්න යන්නේ පුංචි ලුවිස්ට? ” කතාව බලන එක ඔයාලට බාරයි එහෙනම්. අහ්හ් තව මේකේ පොස්ට් ක්‍රෙඩිට් සීන් තියෙනව ඒවත් බලන්න 😀
ඔන්න මේකත් ඉතිං බයිස්කෝප් රසික හිතවතුන් Padman 2018 ජන්ද විමසීමෙන් පස්සේ මා කෙරෙහි දෙවැනි වරටත් තිබ්බ විස්වාශය රකින බවට සහතිකයි මේ ලබා දෙන්නේ. මම එහෙම කියන්නේ ප්‍රේක්ෂක මනාපයෙන් මාසයකට වතාවක් පවත්වන ජන්ද විමසීමෙන් ලද ජයක ප්‍රතිපලයක් තමයි මේක. සැප්තැම්බර් 4 වෙනිදා ඉඳලා සැප්තැම්බර් 21 වෙනකම් තිබ්බ ජන්දයේ ප්‍රථිපලය තමා මේ. එහෙනම් මා වෙනුවෙන් මනාපය ප්‍රකාශ කරපු හැමෝටම ස්තුතියි. ඒ වගේම ෆිල්ම් එකේ හොඳ කොපියක් නිකුත් වෙලා දවසක් යන්නත් කලින් සබ් එක දෙන්නත් ඉඩ ලැබුනා වාසනාවට. ළඟදීම තවත් උපසිරසියකින් මුණගැහෙමු එහෙනම් හැමෝටම ජය 😀

Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB/HD පිටපත් සඳහා ලබා දි ඇත.
18,924 downloadsDownload The.House_.with_.a.Clock_.in_.Its_.Walls_.2018.BR_.zip137 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
117 comments
Jumanji
albus98
Ela විමා එකෙන්ම මං කැමතිම ටයිප් එකේ බයිස්කෝප් එකක්..thanks ✔✔
Rajitha_juzt
meka @baiscopedownloads ekata dala nedda?
විමා
දාල තියෙන්නේ සහෝදරයා
කවිශල් රසින්ත (කවී)
අම්මෝ දෙනකන් හිටියේ.. බොහොම ස්තූතියි අයියේ සබ් එකට... ජය වේවා...!!
පැතුම් ඉෂාර
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!... තවත් මෙවැනි උපසිරැසි කරන්න අවස්ථාව ලැබේවා!!!... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!...බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! ජය වේවා!!!
M.W. Dilhani
thank you
chathuvp
Download link ne meke
Prabhasoft
thank you....Brooo... Gd lk.....
mindika
Thanks !!!!!!!!!!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයKGSILVA
ජය වේවා සහෝදරයා.තව දිගටම සබ් දෙමු :D :D
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Sandeepmadushan
Supiri saho.. thanx
Mayura
සබ් නම් සිසිල තමා. ජයවේවා!!
dsdkavishka
Thenks ....
Rashmika dumidu
Thanks bro
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bro sub ekata..
supershiwa
thanks bro
NIZZ
thanks bro good luck
Tharaka
niyamai bro... thanks.....................................!
Kingdomd
Thanks bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
මේකත් සුපිරි ෆිල්ම් එකක් වගේ....ranga11112
ස්තුතියි විමා සහො....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Lakshan
Thanks Bro.
Eranda Malith 2.0
බෙහොම ස්තූතියි බ්‍රෝ ජයවේවා.
luon95
Thank you!!!!!
nisalt
Congrats....
Thank You brosubodha
Thanks
K.c.r.perera
Thank you
Asanke
Ela thanks for sub
nisala_d
Thank you bro...!!!
Milind@
Thanks saho
dushanu
machan post credit nisa sub eka awul yanawa
Kulanjana Maduranga
niyamai...subata thanks saho...keep it up...
Shehan putha
thanks vima...subabathum...
dumindawi
Thank you...
krishanthakumara
elaaaa
pradeep darshana
thanks
Nandana_kumara
Tu සහෝ
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො..
SmashDinu
Thnx...Tha wa sub karanna Devi pihita labeva...
sumudunamal
Thanx bro...jaya wewa.!
sasala
thanks.mama kemathi wargaye film ekakwage
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
Thanks For Sub....
Viraj
thanks saho sub ekata...
Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ ..............
sumithwickramarachchi
thanks
NuwanK
Thank u bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The House with a Clock in Its Walls (2018) Sinhala Subtitle | මායා ලෝකයකට පිවිසෙන්න ඇරයුම්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/11/The-House-With-a-Clock-in-Its-Walls-2018-1.1.jpg)
Mechchara ikmanata. elama bro.