Watch Trailer

The House with a Clock in Its Walls (2018) Sinhala Subtitle | මායා ලෝකයකට පිවිසෙන්න ඇරයුම්! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවියට ගොඩවදින සෑහෙන දෙනෙක් කැමති ෆිල්ම් සෙට් එකක් තමයි මායාව මුලික කරගත්ත හැරී පොටර් යුනිවර්ස් එක. මේ හරිම අපුරු සිනමාපටයත් අන්න ඒ ජාතියේ මායාවන් සම්බන්ධව ගෙතුණු කතාවක් අඩංගු සිනමාපටයක්. මේකට පාදක වෙන්නේ මේ නමින්ම 1973 වසරේදී John Bellairs විසින් රචනා කරන ලද කෘතියක්.මේ කෘතියේ තවත් කොටස්…

The Martian (2015)

බයිස්කෝප් අඩවියට ගොඩවදින සෑහෙන දෙනෙක් කැමති ෆිල්ම් සෙට් එකක් තමයි මායාව මුලික කරගත්ත හැරී පොටර් යුනිවර්ස් එක. මේ හරිම අපුරු සිනමාපටයත් අන්න ඒ ජාතියේ මායාවන් සම්බන්ධව ගෙතුණු කතාවක් අඩංගු සිනමාපටයක්. මේකට පාදක වෙන්නේ මේ නමින්ම 1973 වසරේදී John Bellairs විසින් රචනා කරන ලද කෘතියක්.මේ කෘතියේ තවත් කොටස් කිහිපයක්ම තියෙනව. ලුවිස් බානවෙල්ට් නවකතා මාලාව කියල තමයි ඒ කතා පෙළ හඳුන්වන්නෙ.

imdb 6.2ක අගයක් ලැබුන මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය Cabin Fever(2002), Hostel (2005), The Green Inferno (2013), Death Wish (2018) වගේ සිනමාපට සදහා දායක වුණ Eli Roth. මිනිහගේ පලවෙනි PG13 එහෙම නැත්නම් පවුලේ සැමට වැඩේ වගේම පලවෙනි ගොතික් ෆිල්ම් එක වෙන්නෙත් මේක කියල තමයි imdb එකේ සදහන් වෙන්නේ. නළු නිලියන් ලෙස Jack Black, Cate Blanchett, Owen Vaccaro, Kyle MacLachlan,Renée Elise Goldsberry, Lorenza Izzo. කුණු තක්කාලි අඩවියෙන් 66%ක අගයකුත්, ගුගල් පරිශීලකයින්ගෙන් 86%ක කැමැත්තකුත් මේ සඳහා ලැබෙනකොට බොක්ස් ඔෆිස් සාර්ථක වෙමින් මිලියන 42ක් වියදම් කරවමින් ඩොලර් මිලියන 130ක පමණ ආදායමක් ලබනවා. නමුත් දිගුවක් ලෙස ඉදිරියට තව ෆිල්ම් ඒදැයි දැන්ම කියන්න කල් වැඩියි මම හිතන්නේ. එහෙනම් කතාව දිහාවට හැරෙමු.

” ලුවිස් බානවෙල්ට් කියන්නේ තමන්ගේ අම්ම තාත්ත දෙන්නම අහිමිවෙච්ච කුඩා දරුවෙක්. මේ දරුවාගේ මාමා එහෙමත් නැත්නම් අම්මගේ සහෝදරයා, ලුවිස්ට දවසක් බස් ටිකට් එකක් එවනව ලියමනක් එක්ක. දැන් ඔයාගේ පවුලේ කවුරුත් නැති නිසා මාමා වෙන මම ඔයාව බලාගන්නම් එන්න අපිත් එක්ක ජිවත් වෙන්න කියල. ඉතිං මේ ලියමන අනුව ලුවිස් එනවා ඇවිල්ල බලනකොට තමන්ගේ මාමා ජිවත් වෙන්නේ හොල්මන් මන්දිරයක් වගේ ලොකුම ලොකු ගෙදරක. ගේ ඇතුලට ගිහින් බලනකොට ගේ පුරාම තියෙන්නේ අමුතු ජාතියේ බඩු, ඒ විතරක් නම් මදැයි ගේ පුරාම ඔරලෝසු පිරිලා. එකම එක නීතියයි තියෙන්නේ මේ ගෙදර. ඒ තමා එක විශේෂ කබඩ් එකක් ලඟට යන්නවත් එපා කියන එක.. මේක ඇවිල්ල කබඩ් එකක් ඇරියම වෙනම ලෝකයකට යන ජාතියේ එකක් නම් නෙමේ, නානියා වගේ. වෙනම ජාතියක හරි අපුරු කතාවක්. ඉතිං මොකක්ද මේ වෙන්න යන්නේ පුංචි ලුවිස්ට? ” කතාව බලන එක ඔයාලට බාරයි එහෙනම්. අහ්හ් තව මේකේ පොස්ට් ක්‍රෙඩිට් සීන් තියෙනව ඒවත් බලන්න 😀

ඔන්න මේකත් ඉතිං බයිස්කෝප් රසික හිතවතුන් Padman 2018 ජන්ද විමසීමෙන් පස්සේ මා කෙරෙහි දෙවැනි වරටත් තිබ්බ විස්වාශය රකින බවට සහතිකයි මේ ලබා දෙන්නේ. මම එහෙම කියන්නේ ප්‍රේක්ෂක මනාපයෙන් මාසයකට වතාවක් පවත්වන ජන්ද විමසීමෙන් ලද ජයක ප්‍රතිපලයක් තමයි මේක. සැප්තැම්බර් 4 වෙනිදා ඉඳලා සැප්තැම්බර් 21 වෙනකම් තිබ්බ ජන්දයේ ප්‍රථිපලය තමා මේ. එහෙනම් මා වෙනුවෙන් මනාපය ප්‍රකාශ කරපු හැමෝටම ස්තුතියි. ඒ වගේම ෆිල්ම් එකේ හොඳ කොපියක් නිකුත් වෙලා දවසක් යන්නත් කලින් සබ් එක දෙන්නත් ඉඩ ලැබුනා වාසනාවට. ළඟදීම තවත් උපසිරසියකින් මුණගැහෙමු එහෙනම් හැමෝටම ජය 😀

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB/HD පිටපත් සඳහා  ලබා දි ඇත.

 

18,924 downloadsDownload The.House_.with_.a.Clock_.in_.Its_.Walls_.2018.BR_.zip137 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

18,924 downloadsDownload Subtitles137 KB

117 comments

  1. Jumanji

    Mechchara ikmanata. elama bro.

  2. albus98

    Ela විමා එකෙන්ම මං කැමතිම ටයිප් එකේ බයිස්කෝප් එකක්..thanks ✔✔

  3. Rajitha_juzt

    meka @baiscopedownloads ekata dala nedda?

    1. විමා

      දාල තියෙන්නේ සහෝදරයා

  4. කවිශල් රසින්ත (කවී)

    අම්මෝ දෙනකන් හිටියේ.. බොහොම ස්තූතියි අයියේ සබ් එකට... ජය වේවා...!!

  5. පැතුම් ඉෂාර

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!... තවත් මෙවැනි උපසිරැසි කරන්න අවස්ථාව ලැබේවා!!!... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!...බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! ජය වේවා!!!

  6. M.W. Dilhani

    thank you

  7. chathuvp

    Download link ne meke

  8. Prabhasoft

    thank you....Brooo... Gd lk.....

  9. mindika

    Thanks !!!!!!!!!!!!

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  11. KGSILVA

    ජය වේවා සහෝදරයා.තව දිගටම සබ් දෙමු :D :D

  12. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  13. Sandeepmadushan

    Supiri saho.. thanx

  14. Mayura

    සබ් නම් සිසිල තමා. ජයවේවා!!

  15. dsdkavishka

    Thenks ....

  16. Rashmika dumidu

    Thanks bro

  17. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata..

  18. supershiwa

    thanks bro

  19. NIZZ

    thanks bro good luck

  20. Tharaka

    niyamai bro... thanks.....................................!

  21. Kingdomd

    Thanks bro

  22. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    මේකත් සුපිරි ෆිල්ම් එකක් වගේ....

  23. ranga11112

    ස්තුතියි විමා සහො....

  24. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  25. Lakshan

    Thanks Bro.

  26. Eranda Malith 2.0

    බෙහොම ස්තූතියි බ්‍රෝ ජයවේවා.

  27. luon95

    Thank you!!!!!

  28. nisalt

    Congrats....
    Thank You bro

  29. subodha

    Thanks

  30. K.c.r.perera

    Thank you

  31. Asanke

    Ela thanks for sub

  32. nisala_d

    Thank you bro...!!!

  33. Milind@

    Thanks saho

  34. dushanu

    machan post credit nisa sub eka awul yanawa

  35. Kulanjana Maduranga

    niyamai...subata thanks saho...keep it up...

  36. Shehan putha

    thanks vima...subabathum...

  37. dumindawi

    Thank you...

  38. krishanthakumara

    elaaaa

  39. pradeep darshana

    thanks

  40. Nandana_kumara

    Tu සහෝ

  41. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..

  42. SmashDinu

    Thnx...Tha wa sub karanna Devi pihita labeva...

  43. sumudunamal

    Thanx bro...jaya wewa.!

  44. sasala

    thanks.mama kemathi wargaye film ekakwage

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. sachintha

    Thanks For Sub....

  47. Viraj

    thanks saho sub ekata...

  48. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ ..............

  49. sumithwickramarachchi

    thanks

  50. NuwanK

    Thank u bro..

Load more comments