Revolution [S01 : E05] Sinhala Subtitles |ආත්මීය දුම්රිය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ පස්වැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ.
හතරවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී වැදගත් හෝඩුවාවක් ඔවුන් දැනගන්නවා. එනම් ඩැනි දවසක වගේ දුරකින් ඔවුන්ට හමුවිය හැකි බව හා ඔවුන් යන දිහාව. නමුත් ඩැනීව රැගෙන යන නෙවිල් හා පිරිසට දරුණු කුණාටුවකට මුහුණ දීමට සිදුවන අතර චාලි හා පිරිසට මැගීව හා ඇරොන් ව හමුවෙනවා. නමුත් මයිල්ස් මැතිසන් පසුපස මුල සිටන හඹා එන නේට් ව අල්ලා ගැනීමට මයිල්ස්ට හැකි වනවා. එහෙත් අනපේක්ෂිත ලෙස දඩයම් බල්ලන් රංචුවකට මුහුණ දීමට හා ඔවුන්ගේ අයිතිකරුගේ ක්‍රියාකලාපයන් නිසා කණ්ඩායම හට එහි වෛද්‍යවරිය එනම් මැගී අහිමි වෙනවා. ඇය එම අයිතිකරුගේ පිහි ඇණුමකට ලක්ව ලේ අධික වහනය වීම නිසා ඛේදජනක ලෙස මිය යනවා.
මේ අතරතුර මයිල්ස්ගේ අතීත ජීවිතය ගැන චාලි නගන ප්‍රශ්න වලට මයිල්ස්ට කිපෙන අතර ඔහු සියල්ලන්ගේම හොඳ වෙනුවෙන් කණ්ඩායම හැර යාමටද සැරසෙනවා. එම අතීත ජීවිතයේ අභිරහස නැමති ගින්නට පිදුරු දමන්නා සේ අතීතාවර්ජන සිද්ධිවලින් පෙනී යන්නේ චාලි හා ඩැනීගේ මව එනම් මයිස්ගේ සහෝදරයා වන බෙන්ගේ බිරිඳ මයිස්ල්ගේ ඉල්ලීම පරිදි ජන හමුදාවට භාර වී ඇති බවයි. එසේම වර්තමානයේ විදුලිය නැවත ලබා ගැනීම ගැන බෙන් දැන සිටියා යැයි සැලකෙන රහස දැන ගැනීමට ඇයව නිවාඩ අඩස්සියේ තබාගෙන සිටින මොන්රෝ දරන උත්සාහයන් අසාර්ථක වුවත් මොන්රෝ පවසන්නේ තව ස්වල්ප දවසකින් තම පුත්‍රයා වන ඩැනීව රැගෙන ආ පසු ඔහුට වද දෙන විට ඇය කුමක් කරනවා ඇද්ද යන්න දැනගත හැකි බවයි.
අද එතැන් සිට…..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11646 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
ගොඩක් ස්තුතියි
Thanks Bro
patta brooooo
නියමයි….රොයිලි අයියා..
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
බොහොම ස්තුතී…!!! ^_^
රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..
thankuuuu machan….
niyamai
elaga ewath danna hode
ඔන්න මේකේ නම් 340MB එක දැන් වැඩ….. 🙂
340MB කොපි එක මේකෙත් වැඩ නැත…. 🙁
Thanks……..
Thanks !!!!!!!!!!!!!!!!
ඔන්න Prison Break වගේ මේකටත් ඈබ්බැහි උනොත් වග කියන්න ඕනා රොයිලියා තමා ඕන්….. 😛
maxxxxa kollo niyamai …6 weni kotasa danda kale hari wage…..ikmanata dando ….
melaga ekath ikmanatama denawada
ko 6 weni kotasa naddoooooooooooooooooooooooooo
revolution is not going to survive the first season it’s so bad….
ada 6 wani kotasa nadda
බොහොම ස්තුතියි යාලුවා…. බලන්න වෙලාවක් හම්බ වුන ගමන් බාගෙන බලනවා….
Moko parakku 6 weni eka? api balaaaaan innawa enakal.
බොහොම ස්තුති සහෝ…:)
Season ගණන් තියෙන සීරිස් නම් දැන් බලන්නේ නෑති තරම්…. Prison Break බලන්න සෙට් වෙලා ඒක ඈබ්බැහියක් වගේ උනා…… 😀
THANKS ROY.PATA KATHAWA…MATA SINHALA SUB EKA DANNA THERENE NA.MATA SKYPE EKE N KAWURU HARI UDAWU KARANNA PL.
Game of Thrones Season 2 eka ikamata dennako…
thanks..
ෙබිෙහාම ස්තුතියි ෙරායිලි අයිෙය්
machan. rip 1k sounds upset neda?
patta ah
ela kiri ….thanx meka enakam balagena hitiye./.
Thanks
maxxa maxxa
බොහොම ස්තුති
පට්ට රොයිලි අයියා.එනකම් බලාගෙන උන්නෙ.දැං ඉතිං දෙයියනේ කියල බලන්න පුළුවන්.අද ඔෆිස් එකෙන් එන්න හදද්දි තමයි මේ පැත්තෙ ඔළුව දැම්මෙ.බාන්න දාල ආව.හෙට ගන්න පුළුවන්.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!
බොහොම ස්තූතියි සහෝ……..
ඊළඟ එකත් ඉක්මනට ම දෙමු.
ela
thnx.godak pin oyata
Thanks…
thanx…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
සබ් එකට ගොඩක් ස්තූතියි රොයිලි අයියේ.
hapoy ada 20 parak witara baluwa dalada kiyala. dan baladdi dala set ekama download karalath iwarai. thanks machan wadeta
ජය වේවා 🙂
මේ කතාව බලල ඉවර වෙනකම් සිහියක් නැහැ…එ තරම්ම අසාවෙන් ඉන්නේ.. රියිලි අයියාට ස්තුති සබ් වලට.. ජය… 🙂
enakal balagena hitiye…..
sab walata godaaaaaaaaaaaaaaaaaaak thanks
thanks
ස්තුතියි යාළුවා
kiyala wedak nee, ela
ආ………හය අරන් ආවොත් හොඳයි… තැන්කූ රොයිලි අයියෙ…
txz royli ayye
නියමයි මචං.. මට අමතක වෙලා 4 වෙනි කොටස දෙපාරක් බාගෙන තිබුනා.. මම හිතුවේ 5 වෙනි එක කියලා.. ඕං ඉතිං අද මේක බාගෙන ගිහින් අදම බලන්න ඕන.. ජයවේවා රොයිලි සහෝ!!!
තැන්ක්ස් කිවුවා
ඇවිත්..ඇවිත් සබ් ඇවිත් ජයම වේවා
නියමයි කියන්නේ උපරිමයි
නියමයි රොයිලි මේක නම් අදම බලනවා
හ්හ්හ්හ් මරු කතාවක් මේක නම්
පට්ට පට්ට 🙂
ammo…..adanam man eka….niyamai.dan hama week ekema meka denakal tamai iwasillak naththe….
jayawewa…..
pattai appa……
Super
එල එල එලම කිරි ඔන්න
ලොවෙත් නෑ මෙන්න සබ් දීලා පට්ට හොදේ
WOW. 😀 ..cool saho
THXXXXXX
මේක නම් එලම කතාවක් තමා..සබ් දෙනකම් ඉන්නේ මේක බලන්න
බොහොම පින් 🙂
එලස්..ආව ගමන් දීලා නේ ජය වේවා
ohoma yan machoooooooooooo
Thanks a lot!!
Maxxa thanks
සුපිරි සහෝ..අපිත් ගන්නවා සබ් එක
ThZQ ROYLI
කියන්න දෙයක් නෑ වැඩේ පට්ට අයියේ
එනකම් උන්නේ මේ කොටස රොයිලි අයියගේ සුපිරි සබ් එක්කම බලන්න
එල එල….මන් උදේ ඉඳන් බලන් හිටියේ,,,,,නියමයි මචෝ…..
පට්ට පට්ට
ලස්සන කතාවක් සබ් වලට තුති
thanks 🙂
Thxxzxx
එලම කතාව මේක ජය වේවා
පට්ට මේක එනකම උන්නේ
Thankzzzzz.
නියමයි…….මේක දෙනකන් හිටියෙ………thanks….
රොයිලි සහෝ නියමයි ආ. මඟ බලාගෙන උන්නේ මේක එනකම්. පට්ට පට පට කතා සෙට් එක. ඔන්න මම දැන්ම බානවා
thankssssssssss
Patta thxxx lokkaaaa
Maxxa macho
තැන්ක්ස්
ammo enakam hitiye thx thx thx
TNX MACHAN!!!