Watch Trailer

Sherlock Holmes (2009) | එළ වැඩකරු.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් ආයෙත් මාසෙකට විතර පස්සේ එළ බයිස්කෝප් එකක් අරන්, “Saver-බේරන්නා” ආවා. “බේරන්නා” ට බේරිල්ලක් නැති වුණු නිසා වගේ ම, “බයිස්කෝප්” පෙළක එකක් විතරක් දීලා හිතට හරි මදියි කියලා හිතුණු නිසා තමයි මේක අරන් එන්න වුණේ. මගේ කලින් එකට ප්‍රතිචාර දුන්නු, බාගෙන බලලා මට පින් දුන්නු හැමෝටම ස්…

Sherlock Holmes (2009)කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් ආයෙත් මාසෙකට විතර පස්සේ එළ බයිස්කෝප් එකක් අරන්, “Saver-බේරන්නා” ආවා. “බේරන්නා” ට බේරිල්ලක් නැති වුණු නිසා වගේ ම, “බයිස්කෝප්” පෙළක එකක් විතරක් දීලා හිතට හරි මදියි කියලා හිතුණු නිසා තමයි මේක අරන් එන්න වුණේ. මගේ කලින් එකට ප්‍රතිචාර දුන්නු, බාගෙන බලලා මට පින් දුන්නු හැමෝටම ස්තූතියි. දෙවනි එක නිසා, දන්න ශිල්ප සේරම දැම්මා.

කථාව ගැන කිව්වොත් ඉතින් කිසි ම කුතුහලයක් නෑ.මේක අළුත් ම කථාවක්.චිත්‍රපටය IMDB Ratings වල 7.6/10 ක්, විතර අරන් තියෙනවා. කෙසේ වෙතත් දෙවැනි කොටසට වඩා මේක හොඳයි කියලා තමා ගොඩාක් දෙනා කියන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන “ෂර්ලොක් හෝම්ස්” ගේ චරිතයට සුප්‍රකට නළු “Robert Downey Jr.” (Iron Man, Due Date, Tropic Thunder) විසින් ද, “ෂර්ලොක් හෝම්ස්” ගේ සහායක වන “දොස්තර වොට්සන්” ගේ චරිතයට සුප්‍රකට ඉංග්‍රීසි නළු “Jude Law” (Rise Of The Guardians) විසින් ද පණපොවනු ලබයි. කථාවේ එන මීළඟ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුප්‍රකට ඉංග්‍රීසි නළු “Mark Strong” (Tinker Tailor Soldier Spy, Green Lantern, John Carter) විසිනි. අයරීන් ඇඩ්ලර්ගේ චරිතය සුප්‍රකට කැනේඩියානු නිළි “Rachel Mcadams” (The Notebook, The Vow) විසින් නිරූපණය කරනු ලබයි.

මට මේකට සබ් දානකොට ලොවෙත් නැති අකරතැබ්බ තමයි මට වුණේ. (ඒවත් කියන්න එපැයි). මේකේ ඉංග්‍රීසි සබ් එක දාපු පොරට, සමහර වචන මඟ හැරිලා. මම ඉතින් රේඩියෝ අහනවා වාගේ තමයි සබ් දාන්න වචන හෙව්වේ. අන්තිම මොහොතේ මට තිර පිටපත ලැබුණා ම මම ආයේ හරි-වැරදි බැලුවා. ආවට-ගියාට සබ් දෙන්න බැහැනේ. ඒ නිසා මේකේ සබ් ගැන සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා වගේම, ඔයාලාගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.

සබ් එකට උදව් දුන්නු වාසල සහෝ ඇතුලු සහෝලට ස්තූතිවන්ත වෙනවා. මේක නියම බයිස්කෝප් එකක්. සබ් එක්ක බැලුවාම මේ පාර තවත් නියමෙට තියෙයි කියලා හිතනවා.
එහෙනම් ඔබට ජය වේවා!!!

මීට පෙර පළකල ලිපිය…

මෙන්න කට්ටිය පුන පුනා බලන් හිටිය මරු බයිස්කෝප් එකක් මම අරගෙන ආවා. මේක නිකුත් වෙලා දැන් පැය 24ක් පහු වුනා විතරයි. ඊයේ පැවතුනු Goldern Globe සම්මාන උළෙල නිසා මේකෙ හොඳ කොපියක් නිකුත් වුනේ. විචාරකයන්ට ලබාදෙන ඉතා හොඳ පිටපතක්. ඒ නිසා මේකෙ තත්වය ගැන දෙවරක් හිතන්න එපා. බාන්න.

මේ කතාව ගැන කට්ටියට වැඩි විස්තර කියන්නම ඕනෙද කියල මට හිතාගන්න අමාරුයි. මොකද ෂර්ලොක් හෝම්ස් ගැන කවුද නොදන්නේ? Sir Arthur Cannon Doyleගේ සුප්‍රකට රහස් පරීක්ෂක කතා මාලාවේ ප්‍රධාන චරිතය වන ෂර්ලොක් හෝම්ස් ගේ චරිතයට පණ පොවන්නේ අතිදක්ෂ නළු Robert Downey, Jr. Iron Man, Tropic Thunder සහ The Soloist වැනි නිර්මාණ වලින් අපි අතරට පැමිණි හේ මේ චරිතයට ඉතා හොඳ සාධාරණයක් ඉෂ්ඨ කර තිබෙනවා. ෂර්ලොක් ගේ සහයක වන දොස්තර වොට්සන්ගේ චරිතයට පණ පොවන්නේ Jude Law. The Notebook චිත්‍රපටියේ අපි දුටු සුරූපී නිළි Rachel McAdamsත් මෙහි රංගනයේ යෙදෙයි.

Sherlock Holmes (2009) on IMDb

 

 

380 MB (BR) කොපිය මෙතනින් බාගන්න 9096e86b00309763c879101ae313f754ddcf7645 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න c0a5d1fd2a2d76d5b268f5151da3e727a4b0d767 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න 816d8358bef6735cba88028f8ff5e509c46a0e58 1.8 GB (BR) කොපිය මෙතනින් බාගන්න 5ce06b786378d8287128d83e6d7cbebb06f8800f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,778 downloadsDownload Sherlock.Holms_.2009.zip234 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/saveen.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සවීන් පෙරේරා(SAVER)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සවීන් පෙරේරා

Subtitles

6,778 downloadsDownload Subtitles234 KB

158 comments

  1. Akila

    පට්ට film ඒක.ඔන්න දැම්ම බාන්න.thanks lot.

  2. දිනුක

    එළ එළ.එනකන් මග බලන් හිටි‍යේ.තැන්කූ ‍වේවා ගෝලයෝ......

  3. shiwantha

    niyamaine thanx machan

    1. Mahesh

      can u please let me know the sinhala font name for this??

  4. buddhika

    elz, baaaaami

  5. සසික නානායක්කාර

    ඔන්න මමත් බාන්න දැම්මා.නැද්ද ලගදි සිංහල සබ් එකක් දාන්නේ.අපි බලන් ඉන්නවා.

  6. සුභාෂ්

    onna damma baaanna kiyalaa . . .thankoo owewaa kastiyatama . . .

  7. සුභාෂ්

    ඔන්න මමත් බාන්න දැම්මා . . .

    thankoooo wewaaa kastiyatama . . .

  8. Chathu

    Thanks a lot bro...good work.keep it up.

  9. ඉන්දික ජයතිලක

    මම මේකෙ හොද එකක් හොය හොය හිටියේ....thanks මචං

  10. ~බිன்ku~

    Thanks bro!

  11. Ruwan

    Elz macha

  12. Dinushka Udara | රොකියා

    එලකිරි. අදම බානව.

  13. හේමජිත්

    එළ කිරි කොල්ලනේ, මාත් බලාගෙන ඉදියෙ මේක එනකන්.
    ගොඩ කාළෙකින් මේ පැත්තට එන්න ලැබුනෙ

  14. ඉන්දික

    අම්මට හුඩු මෙකත් හදලද පොඩි කාලේ කියවපු පොත් වගේම ඇති නේද ආයේ හිතන්න දෙයක් නෑ රවුටරේට උණ ගැනින්දෙන් මමත් බාන්න දැම්මෝ.......

  15. hash

    aiye me dakwa oya dapu hodama film eka tama meka..man balan hitiye meyage film ekak koi wele oya daida kiyala..thanks

  16. රවා

    මම මෙක බාගත්තා. වැඩෙ කියන්නෙ හොර ජඩයෙක් දාපු එකක් එක බලන්න 1.45 $ ගෙවලා ගන්න කියලා සල්ලි ඉල්ලනවා. මෙකෙ එහෙම නැතුව ඇති නෙද....

  17. පොතේ ගුරා

    ෂා...පික්සු කොර! තෑන්ක්ස් වෙන්න ඕන මචන්zලා!

  18. spnd

    meeee copy 1 hoda athi ne ehema hithala i banne tnx wewaaaa....!!!!

  19. kathu

    මැxxxxxa..!!

  20. SANDARUWAN

    maru maru denma banawa

  21. Uraj Deemantha

    ඔන්න බානවෝ..... :)

  22. YTC

    Thank Youuuuuu...

  23. Dar[K]

    පට්ටො බාමී බාමී | ඩිරෙක්ට් ලින්ක්ස් වගයකුත් ලැබුනා වැඩිය නැ ලින්ක්ස් 4යි

  24. කපිල ජයසූරිය

    මේ Torrent එක DVD Screen නේ? Quality එක කෙහොමද? තාම DVDRip එකක් හොයා ගන්න නෑ.

  25. බුධාජීව

    එළම තමා! බාමි බාමි!

  26. Enri

    කට්ට්යට ඕනනම් මේ link එකෙන් බාගන්න sherlok holmes ***************

  27. Pasindu

    තැන්කූ... :D

  28. බන්දුල විතානගේ

    තැන්කූ ගෝල පුතා

  29. cds

    Sherlock Holmes (2009)- Ela apith banna demmooooo

  30. සීසර්

    මේ සැරේ නම් ගෝලයට උසස්වීමක් දෙන්න වෙයි වගේ.... හැබැයි පුතෝ ලගදිම avatar film එක ඔනේ නැත්තම් ඉතින් සිංහයින්ට කන්න දානවා.... ;)

  31. anthr6x

    ගෝලයා පශ්චාත් භාගය නැත්තම් යස්සයෙක් නෙ. උබට මේක සතියකට කලින් දෙන්න බැරි උනානෙ, ගිය අගහරුවාද සල්ලි දීලා බලන්න කලිං. කෝම කෝම උනත් අම්බානක් ටැංකුං..

  32. ගෝලයා

    අෆොයි !!! මම හිතුවට වඩා කට්ටිය මේකට කැමති වෙලා. සන්තෝසේ බැරුවා. කට්ටියටම බොහෝම ස්තූතියි ලබා දුන් ප්‍රතිචාර වලට. :D

    @සීසර් : ඕන් අපි නම් ඔය සමහර උදවිය වගේ උසස්වීම් බලාපොරොත්තුවෙන් නෙවෙයි වැඩ කොරන්නේ, හොඳේ? ලොල්.. AVATAR දෙන්නේ සිංහල උපසිරැසි එක්ක, හොඳ පිටපතක් ආව ගමන් දෙනව.

    @anthr6x : සතියකට කලින් මේකෙ තිබ්බේ TS පිටපත්. මේක DVD RIP එකක්.

  33. gihan

    Ela Ela.......... Bonga adath banawa.........thanx..avator labune nehene...

  34. saman kalubovila

    woooooow...ela...ela.......thankx okkotama....mama denma banawaa...

  35. patha

    එල එල thanx!

  36. dhanunet

    thanks maxa

  37. sampath

    ela mama nam 30 mine walen downlode kara gaththa dan balanna set wanna hadadanne

  38. sampath

    katteya coment walata avatar ekata photo danne kohomada?

  39. මුදිත

    මෙන්න 500mb DVDrip එකට link එකක් *************

  40. maneesh

    පට්ට....
    twilight new moon දෙන්නේ නැද්ද...........

  41. Keki

    බාගෙන බලලම විස්තර කියන්නම් කෝ.....

  42. Anonymous

    ස්තුතියි!මම මේක බෑවා.ඒත් බලන්නෙ කොහොමද?කවුරුහරි කියල දෙනවද?

  43. Harsha

    තෑන්කු ගෝල මචන්..

  44. Anonymous

    dfd

  45. රොයිලි

    @ නිර්නාමික [ජනවාරි 19th, 2010 at ප.ව. 1:32]

    මචෝ ඕනාම player එකක ඕක වැඩකරනවා. ඔයා මොකක්ද පාවිච්චි කරන player එක?

  46. danuka

    machan mama meka bawa!!!!
    eth play karanna widiyak nane!!!!!!!!!!!!!!
    mata sup ekek dennako!!!
    cd1 cd 2 kiyala folder 2kak thiyanwa!!
    eth play karanna baha!

  47. සීසර්

    @danuka ; machan WinRAR walin e folder athule tiyena mul file eka extract karapan ..ita passe video file eka labei....

  48. susantha

    MaxxAAAAAAAA........

  49. susantha

    ai makata sinhala sub damma natta.dammanam top thanx.....

  50. Lucky

    Mamat damma Sinhala Sub dannen nadda

Load more comments