Watch Trailer

Last Seen [S01 : E02] Sinhala Subtitles | ඇමතුම [සිංහල උපසිරසි]

Wikipedia

Apple TV+ හරහා විකාශය ආරම්භ වූ, කුතුහලයෙන් හා රහස් පරීක්ෂණ පූර්ණ සිදුවීම්වලින් පිරි "Last Seen" නවතම මිස්ට්‍රි / ත්‍රිලර් කථා මාලාවේ දෙවෙනි කොටසේ උපසිරැසිය අරගෙන තමයි මම අද ආවේ.

කථා මාලාවේ නම: Last Seen
කොටසේ නම: The Call (S01E02)
විකාශය වූ දිනය: 2026 සැප්තැම්බර් 09
ධාවන කාලය: මිනිත්තු 54
වර්ගීකරණය: Thriller / Mystery / Crime / Drama
රචනය / අධ්‍යක්ෂණය: Kris Mrksa / Christian Schwochow
ප්‍රධාන නළු නිළියන්: Patrick Brammall, Brendan Cowell, Maxine Peake, Chloe Jean Lourdes, Zahra Newman, Tobias Muhafidin

කතාව ගැන :
පළමු කොටස අවසානයේ වනාන්තරයේ තිබී හමුවූ දරුවාගේ අස්ථි කොටස් පිළිබඳ DNA පරීක්ෂණ වාර්තාව මෙම කොටසේදී ලැබෙනවා.

 
කෙසේ වෙතත්, මැගී වෙනුවෙන් නගරයේ සංවිධානය කර ඇති මතක සැමරුම (Vigil) භාවිත කරමින් සැබෑ පැහැරගන්නා පෝර්ට් මැකෙනා නගරයේම සිටීදැයි හඳුනාගැනීමට ඉයන් සැලසුම් කරනවා. නමුත් පොලිස් පරීක්ෂිකා ඊසබෙල් පේනියා විසින් DNA පරීක්ෂණයේ ඇත්ත තොරතුරු ඉයන්ගේ සූදානම අතරතුර පවුලේ අයට හෙළි කිරීමත් සමඟ නැවතත් සියල්ල අවුල් ජාලාවක් බවට පත්වෙනවා.


අනෙක් පසින්, නගරයෙන් බැහැරව හුදකලා ගොවිපළක ජීවත් වන හෙන්රි (Henry) සහ ජෙනා (Jenna) යුවළ බාහිර ලෝකයෙන් අතිශය ආරක්ෂිතව සහ රහසිගතව හදාවඩා ගන්නා සාරාට, අසල්වැසි කොල්ලෙකු වන ටොමී මුණගැසෙනවා. එතැනින් ඉදිරියට ඔයාලම බලන්නකෝ.

E02:
IMDB - 7.9/10

අතිශය කුතුහලාත්මක සහ හැඟීම්බර අවසානයක් සහිත මෙම දෙවන කොටස රසවිඳින්න! ඊළඟ කොටසෙන් හමුවෙමු!

 

                          All BT1Next BT1

 

 

Subtitles

1 downloadsDownload Subtitles27 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.