Watch Trailer

Supernatural [S03 : E08] – Sinhala Subtitles | බොහොම අධිස්වභාවික නත්තලක් වේවා… [සිංහල උපසිරැසි සමඟ]

අද කථාව නත්තල වෙනුවෙන් විකාශය වූ විශේෂ එපිසෝඩ් එකක්. නත්තල් කාලෙදී අමුතු අතුරු දහන්වීම් කීපයක් සිද්ධ වෙනවා. පේන විදිහට මේ පැහැර ගැනීම් කරන්නේ නත්තල්සීයයි! සෑම්නුයි ඩීන්නුයි එනවා, මිනිස්සු පහැර ගන්න, මේ නත්තල් සීයා මොකාද කියලා හොයලා බලන්න. මේ අතරේ ඩීන්ට ඕනේ වෙනවා ජීවිතේ අන්තිම නත්තල සමරන්න. අද කතාවේ…

supernatural 2

අද කථාව නත්තල වෙනුවෙන් විකාශය වූ විශේෂ එපිසෝඩ් එකක්.
නත්තල් කාලෙදී අමුතු අතුරු දහන්වීම් කීපයක් සිද්ධ වෙනවා. පේන විදිහට මේ පැහැර ගැනීම් කරන්නේ නත්තල්සීයයි! සෑම්නුයි ඩීන්නුයි එනවා, මිනිස්සු පහැර ගන්න, මේ නත්තල් සීයා මොකාද කියලා හොයලා බලන්න. මේ අතරේ ඩීන්ට ඕනේ වෙනවා ජීවිතේ අන්තිම නත්තල සමරන්න.

අද කතාවේ විශේෂත්වයක් තමයි අද කතාවත් එක්ක නත්තල ගැන සෑම්ගේ අතීතාවර්ජනයකුත් තිබීම.

දැනුමට:
අද කතාවේදී සදහන් වෙනවා බොහෝ නත්තල් චාරිත්‍ර විතරක් නෙමේ නත්තල පවා, ඊට පෙර තිබු බහුදේවවාදී පැරණි ආගම්වලට අයත් උත්සව සහ චාරිත්‍ර විධි ඇසුරෙන් නිමාණය වූ ඒවා බව. මේක පිළිගත් මතයක්. ඒ වගේම මෙහි සදහන් වෙන දෙවියන්; හෝල්ඩ් නිකාර් (Hold Nickar) ශීත සෘතුවට අධිපති ස්කැන්ඩිනේවියානු දෙවි කෙනෙක් වගෙයි පේන්නේ. මෙයා ගැන විස්තර බොහොමයක් තියෙන්නේ ස්පාඥ්ඥ භාෂාවෙන්. කොහොම නමුත් මේ ලිපියේ තරමක් විස්තර තියෙනවා.

නත්තල් සීයා ඇත්තටම කවුද යන්න ගැන මතයක් පලකරන මෙන්න මේ ලිපියෙත් මේ කියන දෙවියන් ගැන විස්තර තියෙනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,485 downloadsDownload Supernatural.S03.E08.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,485 downloadsDownload Subtitles83 KB

42 comments

  1. ISURU

    TNX A LOT BRO

    1. MDG

      හැමෝටම ජය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල අලුත් අවුරුද්දක් වේවා ! :-P

      - MDG -

  2. Kavindu Madusankha

    Thanks bro.anith ekath ikmanata denna.jaya wewa

  3. KEVIN

    THANX..... HAPPY NEW YEAR.. BROTHER.........

  4. Dulan

    තෑන්ක්ස් සහෝ...

  5. shani

    thanks

  6. tharindu

    HAPPY NEW YEAR.......
    Thanx dr ikmanata ithuru tikath oni...thanx

  7. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  8. නලින්

    ස්තුතියි සහෝ සිංහල උපසිරසියට

    ජය වේවා!

  9. Rockers

    mchn mama season 2 gatthe tibba lokuma copy eka sub godak tibbath hariyata sync wena ekakwath ne
    aparade bn mage salli sub match wena torrent witharak denna.

  10. prabhath

    thanks

  11. Kushen

    Thanks sahoooo.Ithuru tikath ikmanatama denna.
    a wagema oyata subama suba aluth awruddak wewa...puluwannm heta awrudu dawasedith balanna episode ekak denna try ekak denna :)

  12. Ayesh

    sub ekata thank you. labanna uu aluth aurudda subhama subha aluth auruddak wewa

  13. Rashmika

    උපසිරැසියට බොහොම ස්තූතියි ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා!!!

  14. ගයාන් රූකාන්ත (ජෝනා)

    ලබන්නා වූ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි
    සෞභාග්‍යමත් නව වසරක් වේවා ....!
    සබට තුති මචෝ ඔන්න ගත්තා
    අනිත් එපි ටිකත් ඉක්මනටම දෙන්න හොදේ..........

  15. dinidu madushanka

    elazzzzzzzzzzzz saho jaya wewa

  16. D.chamara

    nyamai niyamai ekmanata ethuro tikatha demu ballan asawen enna .....

  17. dampataya

    ස්තුතියි සහෝ සිංහල උපසිරසියට

    ජය වේවා!

  18. “චූටී මල්ලි”

    එල ඇ
    සබට තුති
    ඔබට ජය………

  19. DanstM

    patta machan

  20. katha kolla

    thanks machan .. happy new year bro

  21. R.Dilshan

    Thank a lot MDG bro.Happy new year to you............

  22. SuPuN DilShAN

    maru maru me 50 da 51 da

  23. SuPuN DilShAN

    maru jaya wewa

  24. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  25. SAMER

    ayye meke moves nadda

  26. SAMER

    ayye meke moves balanna dunlod karannama onada kuru hari kiyanawad plees mage danume hatyata monawat terenne naha

    1. mayura

      ow machan. dwnld karannama onaa

  27. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. gayan

    .මේක නම් මරු..ආසවෙන් ඉන්නේ sub දෙනකම්… මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)

  29. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  30. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

  31. lakshan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  32. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  33. Sanath Perera

    thanks for sub bro....

  34. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  35. sasi kumara

    Tnx brother

  36. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,. ජය වෙවා,.

  37. Rumesh Asanka

    thank you

  38. Lahiru Lakshan

    thanks....

  39. Mihiranga

    Thanks

  40. Anonymous

    Episode 9 idan sabtitile naththe aiii

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.