The Chilling Adventures of Sabrina [S01 : E02] Sinhala Subtitles | අදුරු බෞතීස්ම කිරීම [සිංහල උපසිරැසි සමඟ]
හැමෝම හොදින් ඉන්නවද? ඔන්න කතාවෙ දෙවනි කොටසෙ උපසිරසිය ගෙනල්ල තියෙන්නේ, මුලින්ම කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකෝ. සබ්‍රීනා කියන්නේ අර්ධ වංශිකයෙක් ඒ කියන්නේ සම්පුර්ණ මායාකාරියක් නෙමෙයි, තාත්ත මායාකාරයෙක් අම්මා සාමන්‍ය මනුශ්‍යයෙක්. ඉතින් සබ්‍රිනට එයාගේ 16 වෙනි උපන්දිනේ ලබනකොට තීරණයක් ගන්න වෙනව. ඒ කියන්නේ මායාකාරියෙක් වෙනවද මනුෂ්‍යයෙක් වෙනවද කියල. කොහොම කොහොම හරි පහුගිය කොටසින් දකින්න ඇති සබ්‍රිනා එයාගේ මස්සිනාගේ කීම අහල මැලම්මැලස් කෑවා, හැබැයි ඒකෙන් පෙන්නුම් කරපු අනාගතය නම් හොද එකක් වගේ නෙමෙයි පෙන්න තිබුනේ. ඔය අතරේ සබ්‍රිනට දැනටමත් හතුරොත් ඇවිත් හිටිය මතක ඇති නේ, වන්කගිරියේදී පහරදුන්නේ. කොහොම හරි පහුගිය කොටස අවසාන වුනේ අදුරු දේවස්ථානේ ප්‍රධාන පුජක තුමා සබ්‍රීනගේ ගෙදරට ආපු තැනින් නේ
මේ කොටසේ තියෙන්නේ සබ්‍රිනාගේ අදුරු බෞතීස්ම කිරීම වෙන හැටි 🙂 ඔයාලට තියන සමහර ප්‍රශ්න වලට උත්තර මේ කොටසෙන් සමහර විට ලැබේවි. එහෙනම් අරගෙන බලන්න ආපහු අටවෙනි කොටසෙන් හමුවෙමු 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4941 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks ……………………
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!
tysm
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
sub eka open wennee Delete wennee mokada mee??
thanks saho.dhigatama karagena yanna.
Thank you so much ❤
තෑන්ක්ස් මචෝ..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
sub ekata thankx
bohoma sthuthi sahooo jaya ….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තැන්කුයි වේවා
තැන්කුයි වේවා
thanx sub akata
subata thanks….
Thanks bro
sub ekata thanks saho..puluwannam riverdale ekatath sub denna…jaya wewa!!
thanks…
Thank You
බොහෝම ස්තූතියි!
Thanks bro
thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….
thanxx bro………
thanks for sub..
good luck..
thanks.
Thenks for sub
තැන්ක්ස්