Watch Trailer

The Longest Ride (2015) |තවම හුස්ම වැටෙන අසීමාන්තික ආදරේ… [සිංහල උපසිරැසි සමඟ]

ආයේ ඔයා ළඟටම එනවා කියල පොරොන්දුවෙලා ගියත්, ආයේ ඔයා ලඟට ආවේ එන්නම් කියල ගිය කෙනා නෙමේ, ඔයා ඒක දන්නව එත් ඔයාට තවමත් ඕන මාත් එක්ක ඉන්න. ඔයාට ඕන මම මේ කරන ක්‍රීඩාව නවත්තල දාන එක, ඒත් මගේ අරමුණ මේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන එක, මේක කොච්චර අවදානම් එකක් උනත් අන්තිමේදී මම මේ ක්‍රීඩාවෙන් ඉදිරියටම යනව, එහෙනම් […]

The Longest Ride (2015)

ආයේ ඔයා ළඟටම එනවා කියල පොරොන්දුවෙලා ගියත්,  ආයේ ඔයා ලඟට ආවේ එන්නම් කියල ගිය කෙනා නෙමේ, ඔයා ඒක දන්නව එත් ඔයාට තවමත් ඕන මාත් එක්ක ඉන්න. ඔයාට ඕන මම මේ කරන ක්‍රීඩාව නවත්තල දාන එක, ඒත් මගේ අරමුණ මේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන එක, මේක කොච්චර අවදානම් එකක් උනත් අන්තිමේදී මම මේ ක්‍රීඩාවෙන් ඉදිරියටම යනව, එහෙනම් ඔයාට විතරක් නෙමේ මටත් අරමුණක් තියනව මම ඒ අරමුණ වෙනුවෙන් කම වෙනව, මට ඕන නැහැ මේ දේට අමතර පීඩනයක් එල්ලකරගන්න, මම මේ පටන් ගත්තෙ මගේ ජිවිතේ අලුත් පරිච්ජේදයක්.

ටිකක් විකාරයි වගේ නේද? අවුලක් නැහැ එහෙම වෙන්ටම එපායැ, මේක ඇවිල්ලා ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් වගේ, කතාවක් ඇතුලේ තව කතාවක්. Imdb 7.1ක්.   Message In A Bottle 1999, A Walk to Remember 2002, The Notebook (2004), Dear John (2010), The Lucky One (2012), Safe Haven 2013, The Best Of Me 2014 දැන් කට්ටියම දන්නව ඇති මොකක්ද මේ කියන්න යන්නේ කියල. ඔව්, නිකලස් ස්පාක්ස්ගෙ නවකතාවක් ඇසුරින් නිපදවුණු අලුත්ම සිනමාපටය තමයි මේ. මේක තමා එයාගේ පොත් ඇසුරින් සිනමාවට නැගෙන දසවැනි සිනමා කෘතිය. මේක පසුගිය අප්‍රියල් 10 වෙනිදා තමා ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්තෙ. Under the dome හි රඟපාන Britt Robertson(සොෆියා) ප්‍රධාන නිළියගේ චරිතයට දායක වෙද්දී  Fury 2014 රඟපෑ Scott Eastwood (ලුක්) ප්‍රධාන නළුවගේ චරිතයට දායක වෙනව, ඒ වගේම චාලි චැප්ලියන්ගෙ මිනිබිරියක වන Oona Chaplin (රූත්) මේ සඳහා රංගනයෙන් දායක වෙලා තියනව.

කතාව සිද්දවෙන්නේ පටන්ගනිද්දීම මම කියපු විදියටමයි, ලුක් කියන්නේ ගොන් පොර ක්‍රීඩකයෙක්, සොෆියා කියන්නේ විශ්වවිදයාල අධ්‍යාපනය ලබන තරුණ ගැහැණු ළමෙක්, සොෆියගේ යාළුවා කඩවසම් ගොපලු කොල්ලන්ව බලන්න කියල අමාරුවෙන් සොෆියව ඇදගෙන යනවා ගොන් පොර තරඟයක් බලන්න, යාළුවා කෙසේ වෙතත් යන්න බැහැ කියා කියා හිටපු සොෆියටනම් වාසනාව පෑදෙනව කඩවසම් ගොපලු කොල්ලෙක්ව යාලු කරගන්න, නිකම් නෙමේ  අන්තිමේදී ඩොලර් මිලියන ගානක් එක්ක තමන් ආසකරන රස්සාව කරගෙන යන්නෙත් පුළුවන් වෙන විදියට අනාගතේට පාර කැපෙන්නත්… ඒ වගේම මෙතන නොකී කතාවක් තියනව, ඒක දැනගන්න පුළුවන් ෆිල්ම් එක බලද්දී. මගේ ලිපිය ජරාවක් උනාට ෆිල්ම් එකනම් එල, ලිපි ලියන්ට බැරිය. ඒ වගේම ලබන අවුරුද්දේ පෙබරවාරි 5 ස්පාක්ස්ගෙ The Choice (2016) ෆිල්ම් එක එනව එකටත් ලැහ්ස්ති වෙලා ඉමු, ස්පාර්ක්ස්ගෙ  කතා ගැන  දන්නවනේ ඉතින් 😉  එහෙනම් අපි ගිහින් එන්නම් ජය!

“How the people you’re closest to can so quickly become strangers”

Mad Max: Fury Road (2015) on IMDb

 

 

550 MB (x265 HEVC 720p BR) කොපිය මෙතනින් බාගන්න

0D31641D3E5B5D49E28E0E3B7E93FADC784EAE86

990 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

4BD56DD6C9EDB791095EE787AF2DF80AA811E0DC

1.88 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

4388E164D98A1BB60A054D5C2DBF3F2E651541C3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,570 downloadsDownload The-Longest-Ride-2015-BR-update.zip202 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

10,570 downloadsDownload Subtitles202 KB

69 comments

  1. එල්.සි. දමැල්

    නියමයි විමා සහෝ...
    ස්තූතියි...
    ජය...

  2. Thanu

    Thanku saho sub 1ta

    1. Dhanuka

      Thanks machan...

  3. nuwan

    නියමයි මචන් මම the last song ඇරෙන්න අනිත් ඔක්කොම බැලුව...බොහොම ස්තුතියි...ඔබට ජය..

  4. “චූටී මල්ලි”

    tnx vima

  5. asan

    Godak lassana movie ekak...Bohoma stuthi :)

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. Wovo Social Network

    supiri mcn

  8. අසිත

    අනිවා බලන්න එපයි.
    bluray ආවම දෙන්නෝ.
    බොහොම පින්.ජය වේවා..!!!!

  9. VisH

    thanks saho :)

  10. Chami

    Thank you very much dear.......

  11. නලින්

    ස්පාර්ක් මාමා කථාව ලිව්වට වැඩිය, තිර රචකය‍ා එම කථාව සිනමාවට හැරේව්වට, වැඩිය අපේ විමා කථාව ලස්සනට, වැඩියෙනුත් එක්ක රස කරලා සබ් එක කරලා ඇති. අනිවා.

    ඉතිං කොහොමද මෙවා මඟ හරින්නේ... හොදම කොපියක් එනකල්ම ඉන්නවා... හොදටම බලන්න ඕනේ නිසා!

    ස්තුතියි විමා!

    ජය වේවා!

    1. ශාන් විමුක්ති [විමා]

      හී... :D

  12. Janith Dulanjana

    thankz sub ekata

  13. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් වීමෝ!එළ!
    ඉස්සර මට ලව් ස්ටෝරී අරහං!
    දැන්නම් බලනවා.නිකලස් අයියගේ එකක්නම් අනිවා බලනවා!

    1. ශාන් විමුක්ති [විමා]

      "දැන් නම් බලනවා"
      එහෙනම් හරි වගේ :D

  14. sanjeewa

    thanks

  15. achi

    නියමයි සහෝ... ස්තුති සබට.

  16. Elderman

    Elas me gannawaa.

  17. Jack

    pattai machan.
    Thank you sub ekata

  18. bhanusha

    ela mcn balan idapu film ekak tnx aaa jaya wewa

  19. neranji

    thanks vima

  20. බ්ලැක් පැන්තර් ( පූසා )

    මම මුකුත් කියන්නෙම නෑමයි.....
    සිත රිදෙන කතන්දර බෝමයි.... :/
    නිකලස් ස්පාක්ස් :/
    සබට තුති විමා...
    වෙලාව හම්බුනාම බලන්නම්කෝ බං...
    මේ...
    මම මේ කියන්න ගියේ.....
    නෑ එක්කෝ ඕන නෑ... :3
    සබට තුති.
    ජය වේවා...!!!

    1. ශාන් විමුක්ති [විමා]

      උබත් එක්ක බෑ බන් :/

  21. Rasidu

    Niyamayi. Sub ekata Thanx.

  22. Keshan Wasala

    මේකටත් හොද කොපියක් එනකම් ඉන්නවා විමා සහෝ :) බොහොම ස්තුතියි සබට :D

    1. ශාන් විමුක්ති [විමා]

      මේ කොපියත් හොඳටම හොඳයි සහෝ

  23. හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
    අනිවා බලන සිනමා පටයක්...
    ජය... :D

  24. Tharindu

    Thank you saho...ela ...:-)

  25. kanchana

    lipiye liyala thiyena kalawa niyamay,

    sbata thuthi

  26. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො...................

  27. Kulanjana Maduranga

    niayamai…me wge 1k atharinne kohomada....menn banawoo..thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  28. රවිඳු නිපුන්

    Niyamayi vimo...
    elazz..
    sub ekata thankss..

  29. nalinda

    thanks wewa saho

  30. me

    Thanks

  31. Don Herman

    Thank you Bro..

  32. Sampath

    ස්තූතිය සහෝ...... අපි බලාගෙන ඉන්නවා ඔයා තව උපසිරැසියක් කරනකම්....
    ඔබට ජය!

  33. kavi

    vima ..........thank you ......bless you !!!!!!!!

  34. ගයාන් රූකාන්ත

    උඹට වෙච්ච සන්තැසිය නිසා නිකලස් ලොක්කගේ
    ෆිල්ම් බලන එකත් නතර කරන්න උන්නේ බං :/
    එත් අප්පේ ඇන්ජි කෙලි ඉන්නවා දැක්කහම නොබලත් බැ බං :3
    නිකලස් ලොක්කගේ උනත් අවුලක් නැ ඔන්න ඔහේ ගන්නවා.
    අපිට ඉතින් කොහොමත් උඹට වගේ මේ ෆිල්ම් වලින් බලපෑමක් එන්නේ නැනේ නොවැ :3
    ඔන්න සබ ගත්තා බොහොම තුති විමෝ.ජය!!

    ( පැන්තර් ඔන්න උඹ කියපු ටික ඒ විදිහටම කිවා හොඳේ
    මගේ පරණ නම්බර් එකමයි තියෙන්නේ,එකට රී ලෝඩ් එක දාහං. :3 :3 )

    1. ශාන් විමුක්ති [විමා]

      උබල දෙන්නම එකයි බොල :(

    2. බ්ලැක් පැන්තර් ( පූසා )

      :3

  35. දිදුලාoගනී

    මට මේක ඩවුන්ලෝඩ් කරගන්න බෑනේ. උදව් කරන්න...

  36. ela kolla

    Thanx machan

  37. Ravin

    Thanks for sub

  38. Don Herman

    කාලෙකින් දකින්න ලැබෙන ලස්සන සිතුවමක්...හොඳම සලරුවකට උපසිරසි දුන්නාට නොවක් තුති...

  39. bee

    tnx tnx patta

  40. indunil

    ela puthe ela.oya nam maaaaaaaaaaaaaaaaaaaaaaaaaaarai.thnx kollo

  41. Thusitha

    බොහොම ස්තුතියි ඔබගේ වටිනා කාලය කැපකිරීම වෙනුවෙන්.

  42. Kaushal Manu

    අම්මේ ඇති යන්තම් මේක ආවා.මට නම් හොද කොපියක් එනකම් ඉවසන්න බෑ,මේක බාන්න දැම්මා.පස්සේ බ්ලූ රේ ආවම එකත් බැරියෑ..
    විමා සහෝට බොහෝම පින් මේ කරන සත්කාරය වෙනුවෙන්...

  43. pramuk

    thanx machan

  44. Rajitha Abeysinghe

    Thanks!!!!!!!

  45. Dilshan kalinga

    තැන්කූ තැන්කූ වීමා....
    දැන් ඉතින් ෆිලුමක් බලන්නෙත් බොහොම තෝරලා බේරලා නේ.
    ඉතින් මේක නොබලා කොහොමද...

  46. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  47. Manjula Kumara

    බොහොම ස්තුතියි... :-) ජය!!

  48. Lasitha

    tnks

  49. තිසර නියෝ

    තැන්කියු වීමෝ සබ් එකට.
    ආදර කතා බලන එකට දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ..
    ඔන්න දැන්මම බාන්න දැම්මා...
    ජයවේවා...

  50. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments