ඔන්න එහෙනම් මේ සතියෙත් නිකං හිටියේ නෑ මෙන්න ගෙනාවා මගේ හය වන උපසිරැසිය, මේක අපි ඒ කාලේ බලපු කව්බෝයි ෆිල්ම් වගේ එකක්, 1800 ගණන් වල පොඩි කොල්ලෙක්ගේ ලව් ස්ටොරියක් වුනාට මේක අයත් වෙන්නේ Action, Thriller, Western ගණයන්ට. විනාඩි 84 ක් පුර දුවන මේ ෆිල්ම් එකට IMDb රේටින් 7.1 ක් ලැබිලා තියෙනවා. ලෝක සිනමා උළ…
ඔන්න එහෙනම් මේ සතියෙත් නිකං හිටියේ නෑ මෙන්න ගෙනාවා මගේ හය වන උපසිරැසිය, මේක අපි ඒ කාලේ බලපු කව්බෝයි ෆිල්ම් වගේ එකක්, 1800 ගණන් වල පොඩි කොල්ලෙක්ගේ ලව් ස්ටොරියක් වුනාට මේක අයත් වෙන්නේ Action, Thriller, Western ගණයන්ට. විනාඩි 84 ක් පුර දුවන මේ ෆිල්ම් එකට IMDb රේටින් 7.1 ක් ලැබිලා තියෙනවා. ලෝක සිනමා උළෙලවල් 3කටම නම නිර්දේශ වෙලා තිබෙන අතර Sundance Film Festival හි නාට්‍යමය අංශයේ ජූරියේ සම්මානයත් දිනාගෙන තිබෙනවා. 2015. අප්‍රියෙල් 16 ඇමෙරිකාවේ තමයි තිරගත වීමට පටන් ගත්තේ.
කතාව ගැන කියනවා නම් ජේ කැවෙන්ඩිශ් අවුරුදු 16 ක පොඩි කොලු ගැටයෙක්. මෙයාගේ ලව් ඒක තමයි රෝස්. ආදරේ තරම කියන්නේ මේ පොඩි කොළු ගැටයා ඔහුගේ ආදරිය සොයාගෙන බොහොම දුර යනවා ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශයට. මේ යන අතර මගදී ජේ ට හමුවෙනවා සයිලස්ව. සයිලස් නිකන්ම හමු වුනා නොවෙයි. සයිලස් කියන්නේ රජයට අවශ්‍යය වැරදි කරුවන්ව අල්ලා ත්‍යාගය ලබා ගන්න කණ්ඩායමක හාදයෙක්. රෝස් ගේ පරණ ප්‍රශ්නයකට ඇය වෙනුවෙන් ඩොලර් 2000 ක් දෙනවා කියලා රජය නිවේදනය කරලා තියෙන්නේ, ඒ තෑග්ග පස්සෙන් යන්න තමයි ජේට නොදැනෙන්න සයිලස් ඇතුළු කණ්ඩායම උත්සාහ කරන්නේ. කථාව ලස්සනට ඔහොම ගලාගෙන ගියාට අපි සිතන දේ නොවෙයි අවසානයට වෙන්නේ.
අවසානයේදී ජේට රෝස්ව හමුවෙනවද ? ජේ රෝස්ගේ වීරයා වෙයිද? සයිලස් හොද කෙනෙක්ද නරක කෙනෙක්ද? මේවා දැනගන්න නම් ඉතිං ෆිල්ම් ඒක බලන්නම වෙනවා. ඩවුන්ලෝඩ් කරන ගමන්ම අදහසකුත් දෙන්න .එහෙනම් තවත් සබ් එකකින් හමුවෙමු. ඔබට ජය…
Due to copyright issues, we do not provide any torrent links.
Slow West (2015) 720p BrRip x264 – YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,568 downloadsDownload Slow-West-2015.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
DHSS අනුරාධ
Subtitles
31 comments
imasha
Elderman
Thank u buddy
Januka
බොහෝමස්තූතියි සහෝ උපසිරැසියට…
සුපිරි කතාවක් වගේ..
ජය“චූටී මල්ලි”
tnx
Thanu
Maru 1k wage, thanx
Rasidu
Maru. Sub ekata Thanx.
Kulanjana Maduranga
niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
prabhath
tanks
prabhath
godak stthui sub ekata saho
රොයිලි
බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Don Herman
Thank you..
Elderman
Ekama sub eka than dekaka thiyenna be neda?
Anyway thankz.Anuradha
ආයේ එහෙම වෙන්නේ නෑ සොරි,
Anymous
Please Upload Sub ----> Run All Night (2015)
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Chami
Thank you very much...
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
Jack
pattai machan.
Thank you sub ekataindika
බොහොම ස්තූතියි
Ravin
Thanks for sub
melan sriwantha
niyamai mchan.thanks sub walata
Thusitha
බොහොම ස්තුතියි අප වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැපකිරීම සම්බන්ධයෙන්.
same
Thanks..................................................
lakshan
Thanks for sub
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයprasad
thanks saho sub ekata. lssana movie ekak. sub ekka beluwe nehtnam aparade. lassana nethi wenawa. ada mama commentuwa liyanne film eka balala iwara wela. podi deyak kiyannam. film eka gena lipiye wisthara madi. lipiya thwa tikak wisthara ethuwa liyanna saho. thawa goda denek balai ethakota
Anuradha
thaks i will
Anuradha
ඔබ සැමට ස්තුතියි.
සාෂා ස්වර්ණලතා
IMDb වල හොද rank එකක් දාපු ෆිල්ම් එකක් හොයනකොට හම්බුනේ,
ස්තුති sub 1 ට ..artigala
thank you..
Advertisement
![Slow West (2015) with Sinhala Subtiles | ආදරණිය බටහිර [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Slow-West-2015.jpg)

ada mama eka thanks bro sub ekata !!!!!1