අද හයවෙනි කතාංගයත් අරං අාවා. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති ජුලියානගේ මාලය වෙළඳ ඇමති ටගෝමි ලග තියෙනවා. මේ මාලය කතාව අැතුලේ තියෙන සංකේතයක් විතරක්ම නෙවෙයි. ඒක ඊට වෙනස් අර්ථයක් තියෙනවා. ඒක කතාව අවසානයේදි දකින් ලැබේවි. අද කතාව ගැන කියනවා නම් ජුලියානාට නොහිතපු විදිහට ජපන් අධිකාරියේ රැකියාවක් ලැබෙනවා. ඒ වගේම…

අද හයවෙනි කතාංගයත් අරං අාවා. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති ජුලියානගේ මාලය වෙළඳ ඇමති ටගෝමි ලග තියෙනවා. මේ මාලය කතාව අැතුලේ තියෙන සංකේතයක් විතරක්ම නෙවෙයි. ඒක ඊට වෙනස් අර්ථයක් තියෙනවා. ඒක කතාව අවසානයේදි දකින් ලැබේවි.
අද කතාව ගැන කියනවා නම් ජුලියානාට නොහිතපු විදිහට ජපන් අධිකාරියේ රැකියාවක් ලැබෙනවා. ඒ වගේම ජෝ ජෙනරල්ගේ ගෙදර සාදයට යනවා. ජෙනරල් ස්මිත් තමන්ගේ නැන්දාම්මව සාදය වෙනුනේ එක්කං එන්න ගුවන්තොටුපොලට යනවා. එහිදි ඔවුන්ට කර්නල් රැඩෝල්ෆ් වෙග්නර්ව මුනගැහෙනවා. ඔහු ස්මිත්ගේ මිතුරෙක්. පුදුම අහඹුවක් නේද? ඒක ඇත්තටම එහෙමද කියලා කතාව බලලම තිරනය කරන්නකෝ. ප්රතිචාරයක් දාලා යන්න අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
544 downloadsDownload The-Man-in-the-High-Castle-2015-S01-E06.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
6 comments
තිසර නියෝ
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නිරෝෂ්
ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා !
රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. තාම කොටස් 4 බැලුවේ. ඉක්මනටම මේක බලන්නම්. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා කළිදු මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Advertisement

උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra