කොහොමද බයිස්කෝප්වාසී මිත්‍රවරුනී… ස්කුයිඩ් ගේම් එකෙන් පස්සේ ඒවගේම ගේම් එකක් පස්සෙ යනගමන් නේද කට්ටිය… ඉතින් මේ ඇලිස් කෙනෙක් නැති “බෝඩර්ලෑන්ඩ් එකේ ඇලිස් ” කතාවත්ඒ වගේම මාරාන්තික ක්‍රීඩාවලින් ජීවිතේ බේරගෙන නිදහස පතා යන කතාමාලාවක් කියලා අන්තර්ජාලය පුරාම කසුකුසු ගිය නිසා අපිත් ඒ ගැන උනන්දු වුනා. එ අතරදි…

කොහොමද බයිස්කෝප්වාසී මිත්‍රවරුනී… ස්කුයිඩ් ගේම් එකෙන් පස්සේ ඒවගේම ගේම් එකක් පස්සෙ යනගමන් නේද කට්ටිය… ඉතින් මේ ඇලිස් කෙනෙක් නැති “බෝඩර්ලෑන්ඩ් එකේ ඇලිස් ” කතාවත්ඒ වගේම මාරාන්තික ක්‍රීඩාවලින් ජීවිතේ බේරගෙන නිදහස පතා යන කතාමාලාවක් කියලා අන්තර්ජාලය පුරාම කසුකුසු ගිය නිසා අපිත් ඒ ගැන උනන්දු වුනා.
එ අතරදි තමයි මේ කතාමාලාවේ පස්වැනි එපිය අනුවර්ථනේ කරන්න මාත් හවුල් වුනේ.. මුලින්ම ස්තූතියි මාව මේ වැඩේට යෝජනා කරපු බයිස්කෝප් පවුලේ ඇඩ්මින්වරුන් ඇතුලු හැමෝටම සහ බයිස්කෝප් අඩවියේ සබ් හොයාගෙන ඇවිත් අපි වෙනුවෙන් කමෙන්ට් කරපු හැම කෙනෙක්ටමත් ගොඩක් ස්තූතියි… ඒවා දැකලා ලැබෙන සතුටට බත් කෑවට වැඩිය බඩ පිරෙනවා..
කතාව පැත්තට හැරෙන්න දෙයක් නෑ ඔයාලා දැන් එපි පහක්ම බලලා එනගමන්නේ.. ඊලඟට මොකක් වෙයිද? ගේම් ගුල්ලෙක් වෙලා හිටිය “අරිසු” , “උසාගී” කෙල්ලත් එක්ක යන්න සූදානම් වුනානේ ලොකු ගමනක්.. ඒ තමයි මේ බෝඩර් ලෑන්ඩ් එකේ ගේම් නිර්මාන කරපු කෙනා එක්ක දෙකෙන් එකක් බේගන්න හිතාගෙන “බීච්” හොයාගෙනයන ගමන. ඔයාලා හිතන්නේ මොකක් වෙයි කියලද? බීච් කියන්නෙ මුහුද ද? එතන ඉන්නේ මහ මොලකරුද? එතනින්ද සැබෑ ලෝකෙට යන්න පුළුවන් වෙන්නේ? කබලෙන් ලිපට වැටෙනවා අහලා තිබ්බට දැකලා නැහැනේ. ඔන්න බලාගන්න එහෙනං..
අළුත්ම උපසිරසයක් අරගෙන ඉක්මනටම එනකල් රැදී සිටින්න.. ගුණාත්මක සිංහල උපසිරසි කලාවේ පිකාසෝ බයිස්කෝප් සිංහලෙන්! රැඳී සිටින්න මේ බයිස්කෝප් – සිංහලෙන්!
එහෙමනම් තව උපසිරසියකින් හමුවෙනකන් සමුගන්නවා. ඔබලා සැමට ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,788 downloadsDownload A.I.B_S01E05.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
9 comments
sachintha
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ishan
sub ekta thnx
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Tharindu
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
සබට ස්තූතියි අක්කේ...
Warun
The vampire diaries sud dennd ko
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි