Watch Trailer

The Apartment Job [S01 : E05] Sinhala Subtitles | ව්‍යාජ පවුල [සිංහල උපසිරසි]

The Apartment Job Sinhala Subtitles හැමෝම මහන්සි වෙලා ඔන්න හේ කන්ග් නිවාස සංකීර්ණයෙ සභාපති වෙනවා. මේ තනතුර වෙනුවෙන් හේ කන්ග් හදපු පවුලත් හරි අපූරුවට තියෙනවා. මේ අයව දකින කවුරු වුනත් හිතන්නෙ හරිම ආදරෙන් ඉන්න පවුලක් කියලයි. හේ කන්ග් තමන්ගෙ තදබල වුවමනාවක් වෙනුවෙන් කරන්න යන මේ හොරකම පුරුද්දක් විදිහට කර…

The Apartment Job Sinhala Subtitles

හැමෝම මහන්සි වෙලා ඔන්න හේ කන්ග් නිවාස සංකීර්ණයෙ සභාපති වෙනවා. මේ තනතුර වෙනුවෙන් හේ කන්ග් හදපු පවුලත් හරි අපූරුවට තියෙනවා. මේ අයව දකින කවුරු වුනත් හිතන්නෙ හරිම ආදරෙන් ඉන්න පවුලක් කියලයි.

හේ කන්ග් තමන්ගෙ තදබල වුවමනාවක් වෙනුවෙන් කරන්න යන මේ හොරකම පුරුද්දක් විදිහට කරගෙන ආපු නිවාස සංකීර්ණයෙ හරිම හොරු ටික මේ වෙද්දි හදිස්සියෙ සිද්ද වුන මේ බල මාරුව නිසා වියරු වැටිලයි ඉන්නෙ. ඉතිං හේ කන්ග්ගෙ පුංචිම හරි හොරයක් අල්ලගන්න එක තමයි මේ අයගෙ එකම බලාපොරොත්තුව වෙන්නෙ.

ඉතිං ඔන්න හේ කන්ග් මහන්සි වුන දවස උදා වෙන්නයි යන්නෙ. ඒ තමයි අර බිලියන 10 ගන්න දවස. ඉතිං හේ කන්ග් තමන් අවට තියෙන හැමදේම විසඳලා තමන්ගෙ ගෝලයො ටිකත් එක්ක යනවා මේ සල්ලි ගන්න.. ඉතිං මේ සල්ලි වලින් හේ කන්ග්ට තමන් හිතන දේවල් කරගන්න පුලුවන් වෙයිද… අනිත්ම වෙනකල් බලන්න.

The Apartment Job Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

113 downloadsDownload The-Apartment-Job-S01E05.zip33 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Apartment Job S01 Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles

113 downloadsDownload Subtitles33 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.