සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී රසිකයින් සියළු දෙනාටම…. රටපුරා කොරෝනා තත්ත්වය තවත් දරුණු අතකට හැරෙමින් පවතින අවධියක ලැබුන නිවාඩුව නිසා තවත් කතාමාලාවක උපසිරසිය අරගෙනයි අද මේ ගොඩවුනේ. සමාවෙන්න මේ උපසිරසිය මම භාරගෙන දැන් මාස 3කට ළඟයි. ඒ තරම් ප්‍රමාද වුනාට. කැම්පස් යන අයියලා අක්කලා විතරක් නෙමේ ඕන කෙනෙක් ද…

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී රසිකයින් සියළු දෙනාටම….
රටපුරා කොරෝනා තත්ත්වය තවත් දරුණු අතකට හැරෙමින් පවතින අවධියක ලැබුන නිවාඩුව නිසා තවත් කතාමාලාවක උපසිරසිය අරගෙනයි අද මේ ගොඩවුනේ. සමාවෙන්න මේ උපසිරසිය මම භාරගෙන දැන් මාස 3කට ළඟයි. ඒ තරම් ප්‍රමාද වුනාට. කැම්පස් යන අයියලා අක්කලා විතරක් නෙමේ ඕන කෙනෙක් දන්නවනේ විභාග ගැන. කොරෝනා නිසා ඒක කල් ගිහින් ලැබුන නිවාඩුවේ තමා මේක ඉක්මනට ඉවරයක් කළේ. මේකේ පලමු කතාමාලාව කරන කාලෙත් ඕකමයි වුනේ. කතාව ඇති ඒත් ඉවර කරන්න කලින් මේක මට භාරදීපු සිසිල අයියටත්, මැදදී මතක් කර කර ධෛර්ය දීපු චාමර අයියටත් ස්තූතිවෙන්න ඕනේ.
2019 ඔක්තෝම්බර් මස නිකුත් වුන පලමු කතාමාලාව දර්ශකයේ 8.9 වැනි ඉහල අගයක් අරගෙන ප්‍රේක්ෂකයින්ගේ ආදරය වැළඳගත්තා. ඒ කතාමාලාවට නොදෙවනි දෙවන මාලාවක් දෙන්න අධ්‍යක්ෂකතුමා අමතක කරලා නැහැ. මේක නිකුත් වෙන්නේ 2021 පෙබරවාරි මස 26 දා. කොටස් 10 කින් යුක්ත මේ දෙවන කතාමාලාව IMDb දර්ශකයේ 8.9 අගයකුත්, 93% ක Google පරිශීලක මනාපයකුත් හිමි කරගෙන තියනවා. එහෙනම් අපි යමු කතාව දිහාට. යන්න කලින් මේකේ කම්ප්ලීට් සීසන් එක තියන ටොරන්ට් විතරයි මට හම්බුනේ, ඒක නිසා Baiscopedownloads.co සයිට් එකට ගිහින් මේක ගැලපෙන වීඩියෝ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙහෙම කියන්නේ කලින් කතාමාලාවේ සබ් එක දාපුවාම කමෙන්ට් සෙක්ෂන් එකේ වෙන වීඩියෝ ෆයිල් ඩවුන්ලෝඩ් කරගෙන යාළුවෝ අසරණ වෙලා තිබුනා ඒක මඟහරවාගන්න තමා කලින්ම කිව්වේ.
මතකනේ පළවෙනි කතමාලාවෙදි මිනී මුම්බායි වලට එනවා. රස්සාවක් හොයාගෙන එයාට ස්ට්‍රේන්ජර් කෙනෙක් හම්බේනවා. ස්ට්‍රේන්ජර් එයාට ගොඩක් උදවු කරනවා. එයාගේ කොල්ලා ඒකාන්ශ් තරහා වෙනවා, ඩැනීව සෙට් වෙනවා. දූෂණ නඩුවකට උදවු වෙනවා. මිනි මැරෙන්න ගිහින් බේරෙනවා. මේක එතනින් පටන්ගන්නේ ඔයාලට මතකනේ පලවෙනි කතාමාලාවේ ඩැනීට හොඳම යාළුවෙක් හිටියා නිත්‍යා කියලා එයා පේන්න හිටියේ නැහැ. මේකෙදි එයා එලි බැහැලා මිනීට වදදෙනවා ඩැනී එක්ක ඉන්නකොට. මේක නම් අන්තර්ජාතික මට්ටමටම යන්න දීලා තියනවා. කොහොමහරි මිනි ඝාතනයකටත් පැටලෙනවා. ස්ට්‍රේන්ජර් මේකෙදිත් මිනීට උදවු කරයිද? මිනී මේ ඝාතනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? කාවද මේ ඝාතනය වෙන්නේ? නිත්‍යා, ඩැනීව මිනීගෙන් උදුරගනීද? බලන්න බලන්න ඉක්මනටම ඩවුන්ලෝඩ් කරගෙන….
මේක නම් සුපිරිම ත්‍රිලර් සීරිස් එකක් වෙනවා. රාගය, ප්‍රේමය, වියෝව, කුතුහලය, නීතිය මේ හැමදෙයක්ම මේකේ ප්‍රධාන වශයෙන් තියනවා.
අවවාදයයි: 18ට අඩු අය, දෙමව්පියෝ, තමන්ගේ කෙල්ල, කොල්ලා එක්ක මේක බලන්න යන්න එපා. තනියම බලනකොටත් හෙඩ්සෙට් අමතක කරන්න එපා.
එහෙනම් පරිස්සමෙන් ගෙදරට වෙලා මේකත් බලාගෙන ඉන්න.
ඩවුන්ලෝඩ් කරන් යනකොට හරි වැරදි ගැන කමෙන්ට් එකකුත් දාන්න.
තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය..!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,417 downloadsDownload HM-S02-Complete-Season.zip92 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
46 comments
sachintha
Prabodha20
Godak sthuthi sub ekata...
Ramesh
Thnkz mchn
Palaweni ekath bluwa..mekath e wagema athi
Mchn puluwn nm kawruth sub nodeepu korean thriller type eke series ekak denna,eka season ekak witrak thyna supiri korean ewa thynowAnonymous
Thanks brother
පහන්
සබ් එකට බොහොම ස්තූතියි,තවත් මේ වගේ සීරියස් ටිකක් කරන්න පලුවන්නම්❤️
මලිත්
බොහොම තුති. සීසන් 3 එකත් ඉක්මනට දෙන්න.
Anonymous
link eka thama dala na neh
Pavan pavithra
The mitchells vs the machines cartoon movie eke web ekata sub dennako
yohan
3 weni ekath ewilla den.apinan balalath iwarai kohoma unath kamak ne sub ekata thnaks
Anonymous
Uba sub nthuwda 2weni eka bluwe...baiscope arenna kawruth thama season 2ta sub deela na
yohan
ow ithin ubala denakan balagena idala parakku una nisa google translate karan beluwa. dn ithin aye balanawa
නිර්මාල් විමුක්ති
Sorry yohan parakku wuna ekata 3 weni sub ekath ikmanatama denawa...
yohan
thanks bro ethakan thamai inne. ekata sub denakota puluwannam tamilmv eke thiyana copy 1kata denna.nethnan okkoma episode eka copyakata dala thiyana ekakata denawanan loku udauwak bro....
Hasitha
Thnks bro...3weni ekath demu
Suranjan
Thanks jayawewa....!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
samee
meke sesan 1 eke sub eka ganna bahane
නිර්මාල් විමුක්ති
mama eeka hadanna kiyannam broo...
Shevan
Season 3 kavadda Danne?
chathuthee
supiri
patta
maxxa
paharaikmanara 3 th denna
Dinith de silva
Thanks brother
Yash
Thnks nirmal bro
Season 3 ekth ikmnta demuMokshan
Season 1 eke sub eka nane site eke
Lahiru
Season 3th denna
Jaya wewaAnonymous
18+ නම් ඉතින් නොබලා බෑනේ
Kushan
Sub akta thanks
Kevin
Thanks bro
Keep it upAnonymous
තැන්කු වේවා
සීසන් 3ත් දෙමුAnonymous
තද කොර ඇහ්හ්
Bandu
Thanks
Anonymous
thnks
Greatlahiru
sub eka ta tnx bro...
season 03 eke english sub ganna link ekak thiynawa nm ewahanko mchnlayohan
search karala balapan matanan copy ekaka sub ekak hambuna. wenamanan nehe.
Kushan Dananjaya
Season 3 download link depnko
Anonymous
season 1 eke sub ganna behe ne
මයිකි
මෙකේ 1 නැ නේ.
mindika
Thanks !!!
Anonymous
3 weni eka dennako
අසේල
බොහොම ස්තූතියි මහත්තයෝ.. බලන් ඉදපු සීරීස් එකක්...කොහොම උනත් ස්තූතියි කියලා විතරක් මදි උනත් ස්තූතියි...සිතන පතන දේවල් ඉෂ්ට සිද්ධ වේවා
Anonymous
ඇයි මේක කෙල්ල කොල්ල එක්ක බලන්න එපා කියල තියෙන්නෙ?
Anonymous
3 oooooooooooooooona
Anonymous
2 balala iwarai 3 denna ikmanata
Anonymous
Ekanam patta supirii...Ikmanata 3 weni ekat onee...
Sasitha Asaranga
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට !
Advertisement

සිංහල උපසිරැසියට ස්තූතියි