Watch Trailer

Abhay (2019-) [S02 : E02] Sinhala Subtitles | සොඳුරිය භයානකයි [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු වෙනව. දිල්ලියෙන් හතරක්, ජයිපූර් වලින් හතරක්, සහ මේ වන විට ලක්නව් වලින් එකක් වශයෙන්. මේ හැම එකකම මිනිමැරුම් ශෛලය කෛලාශ්ගෙ මිනීමැරුම් ශෛලයට සමානයි. කලින් වුනු ඒවයි දැන් වෙන ඒවයි අතර කිසිම වෙනසක් නැහැ. පහ…

අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු වෙනව. දිල්ලියෙන් හතරක්, ජයිපූර් වලින් හතරක්, සහ මේ වන විට ලක්නව් වලින් එකක් වශයෙන්. මේ හැම එකකම මිනිමැරුම් ශෛලය කෛලාශ්ගෙ මිනීමැරුම් ශෛලයට සමානයි. කලින් වුනු ඒවයි දැන් වෙන ඒවයි අතර කිසිම වෙනසක් නැහැ. පහුගිය අවුරුදු 10දි කෛලාශ් එයාගෙ ගොදුරෙ දතක් උගුල්ලල ගන්නව. මේකෙත් ඒ වගේ…

දෙවැනි කතා සමයේ දෙවැනි කතාංගය. පසුගිය කොටසෙ ඔයාල දකින්න ඇති වැඩිපුර දැනුම ලබා ගන්න කියල මොල අහාරයට ගන්න දාම ඝාතකයාව අභේ ඇතුලු කණ්ඩායම සූක්ෂම ආකාරයට කොටු කරගන්නව. ඔහු කොයිතරම් දරුණුයිද කිව්වොත් අවසානෙ තමන්ගෙ බිරිඳගෙ කීමකට බිරිඳව මරල බිරිඳගෙ මොලය අමුවෙන්ම ආහාරයට ගන්න තරම් කුරිරු වෙනව. ඒ වගේම අවසානෙට ඔයාල දකින්න ඇති පොලිස් නිළධාරියෙක් පාසල් බස් රථයක් නවත්වා එයට නැග තුවක්කුවක් එලියට ගන්න දර්ශනයක්.

ඔන්න මේ කොටසින් ඔයාලට කලින් කතාංගයේ ඔයාලට ප්‍රශ්නයක් වුනු පාසල් බස් රථයේ සිද්දිය පොඩ්ඩක් ලිහිල් වෙයි. ඔයාල දකින්න ඇති පහුගිය කතා සමයෙත් කතා මාලාවටම පොදු වුනු සිද්දියක් තිබුන. මේකෙදිත් එහෙමයි. ඔන්න ඔය කියන පාසල් බස් රථයේ සිද්දිය කතා මාලව පුරාවට ඇදෙන එකක්. ඉතින් ඔයාලට අවසානයක් දකින්න කතා මාලාවත් එක්ක දිගටම රැඳෙන්න වෙනව. ඒ වගේම තමයි අද කතාංගයෙත් එක් දරුණු ගනයේ මිනීමැරුම් ශෛලයක් සහිත මිනීමරුවෙක් හදුන ගන්න ඔයාලට අවස්ථාව ලැබෙයි. කතා මාලාවත් එක්ක දිගටම රැදෙන්න, මීලඟ කොටසෙන් හමුවන තුරු…

ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

5,004 downloadsDownload Abhay-2019-S02-E02.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,004 downloadsDownload Subtitles23 KB

15 comments

  1. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  2. DILU

    Niyamai ikmanata denawada ithuru tikath ? supirima kathawak

  3. Prabodha

    Godak sthuthi shooo. Mita wada hoda copyak enane bethi weida?

    1. -චානක ඉඳුනිල්-

      කියන්න බෑ

  4. indika75

    thanks..

  5. Wickrama

    THank You Brother

  6. Suren

    ela ela aniyh ewath one

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Nilush Angana

    Sub ekata thanx

  9. Chandima Prasad

    Thanks Sub ekata..

  10. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Lahiru Lakshan

    thanks

  13. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  14. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.