Watch Trailer

Ancient Aliens [S09 : E12] Sinhala Subtitles | පිටසක්වල න්‍යාය පත්‍රය [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබ…

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරන්නේ පෞරාණික වගේම ඓතිහාසික ලියැවිලි, පර්යේෂණ, ගවේෂණ, පුරාවිද්‍යා සහ පුරාවෘත්ත වලින් ඉදිරිපත් කරන සාක්‍ෂි වලින් අතීතයේ සිටි මිනිස්සු පිටසක්වලයන් සමග සබඳතා පවත්වන්න ඇති කියන අනුමානයන් සහ යෝජනායි.

මිනිස්ඉතිහාසයේ වඩාත් වැදගත් හැරවුම් ලක්ෂ වලට පැහැදිලි කිරීමට නොහැකි සිදුවීම් වලින් බලපෑම් ලැබී තිබෙනවා,මේවා හුදෙක්ම අහඹු සිදුවීම්ද? මේවා මානව ඉතිහාසයේ ගමන්මග පිටසක්වල න්‍යාය පත්‍රයක් අනුව වෙනස් කල බවට පවතින සාක්‍ෂි වෙන්න පුලුවන්ද?පෞරාණික ගගනගාමී මතධරයන් දිගුකලක් තිස්සේ යෝජනා කරන්නේ අතීතයේදී පිටසක්වලයන් අපේ ඉතිහාසයේ ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වුවා කියලයි ඒ වගේම සමහරු විශ්වාස කරන්නේ ඔවුන් දිහටම අපේ වැඩිදියුණුව පිළිබඳව පරිස්සමින් නිරීක්ෂණය කරමින් ඉන්නවා කියලයි, ඒවගේම රජයේ ඉහල බලධාරීන් පවා ප්‍රකාශ කරන්නේ පිටසක්වලයන් අපේ තාක්ෂනය පිලිබඳ උනන්දුවක් දක්වන බවත් ඔවුන් පෘථිවියටද නිතර පැමිණෙනවා කියලයි,හිටපු කැනේඩියානු ආරක්‍ෂක අමාත්‍යවරයා ඇතුළුව බොහෝදෙනෙක් පවසන්නේ විශ්වාස විවිධ ජීවින්ගෙන් ගහනවූ ස්ථානයක් කියලයි,හඳුනානොගත් පියාසර වස්තු සංසිද්ධිය සත්‍යක් වෙන්න පුලුවන්ද?පිටසක්වලයන් වසර දහස් ගානක් තිස්සේ අපිව නිරීක්ෂණය කරමින් එක් අවස්ථාවක අපේ දියුණුවට උදව් කරමින් සමහර අවස්ථා වලදී අපේ දියුණුවට බාධා කරමින් කටයුතු කරනවා ඇතිද?

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

1,612 downloadsDownload Ancient-Aliens-S09-E12.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

1,612 downloadsDownload Subtitles37 KB

9 comments

  1. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Rumesh Asanka

    thank you

  5. Hashan

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)

  6. Amil Gamage

    බොහෝමත්ම ස්තුතියි මේ වගේ වැඩසටහනකට සබ් දිපු එක..

  7. Nirosha Nirosha

    thanks...

  8. Anonymous

    s10 ත් දෙන්න

  9. රොෂාන්

    Top Secret UFO Projects declassified ( 2021 August 03 ) මේ වාර්තාමය වැඩසටහනට sub ගෙන්නකෝ... පෘථිවියේ සිදුවුණු පිටසක්වල පැහැර ගැනීම් ගැන විග්‍රහයක් තමයි කරන්නේ ඒ වැඩසටහනේ....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.