The Monster of Florence Sinhala Subtitles හැමෝටම සුබ දවසක්. හොඳයි එහෙනම් මේ පළවෙන්නේ Monster of Florence දෙවැනි කොටසයි. කොටස් හතරක් ඔස්සේ දිවෙන මේ ටෙලි නාට්‍යයෙන් මේ වනතෙක් අනන්‍යතාවය හඳුනා ගැනීමට නොහැකි වුණු, 17 වසරක් මුළුල්ලේ ඉතාලියම භීතියෙන් කම්පනයට පත් කළ දාම ඝාතකයාගේ කතාව විවිධ දෘෂ්ඨි කෝණ ඔස්ස…

The Monster of Florence Sinhala Subtitles
හැමෝටම සුබ දවසක්. හොඳයි එහෙනම් මේ පළවෙන්නේ Monster of Florence දෙවැනි කොටසයි. කොටස් හතරක් ඔස්සේ දිවෙන මේ ටෙලි නාට්‍යයෙන් මේ වනතෙක් අනන්‍යතාවය හඳුනා ගැනීමට නොහැකි වුණු, 17 වසරක් මුළුල්ලේ ඉතාලියම භීතියෙන් කම්පනයට පත් කළ දාම ඝාතකයාගේ කතාව විවිධ දෘෂ්ඨි කෝණ ඔස්සේ විස්තර කෙරෙනවා. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. අද පළ වන කතාංගය ගැන:- දෙවැනි කොටස – “Episode 2” – “යටගිය කථාවන්”
- අධ්‍යක්ෂක – Stefano Sollima
- තිරරචනය – Stefano Sollima, Leonardo Fasoli
- මුල්වරට විකාශය කෙරුණු දිනය – 2025 ඔක්තෝබර් 22
- IMDb Ratings – 6.6/10
කම්පන සහගත දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
The Monster of Florence Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.
799 downloadsDownload The-Monster-of-Florence-S01E02.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
1 comment
Buddhika laKMal
Advertisement
![The Monster of Florence [S01 : E02] Sinhala Subtitles | යටගිය කථාවන් [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/11/The-Monster-of-Florence-S01.jpg)




ස්තූතියි ප්‍රබුද්ධ සහෝ සබ්එකට