[box]ඉතින් යාලුවනේ අද මට තරමක් විශේෂ දවසක්. මම හිතන විදිහට නම් ඔයාලා මේ වෙනකොටත් ඒකට හේතුව නම් දන්නවා ඇති. මේ තමයි ඇවතාර් කතාමාලාවේ අවසාන කොටස. ඉතින් මෙච්චර කාලයක් තිස්සේ කොටස් 61 කට උපසිරස දාමින් ආපු මේ කතාව අදින් අවසාන වෙනවා.ඉතින් මේ අවස්ථාවේ මම මුලින්ම ස්තුති කරන්න ඕනේ කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ…
ඉතින් යාලුවනේ අද මට තරමක් විශේෂ දවසක්. මම හිතන විදිහට නම් ඔයාලා මේ වෙනකොටත් ඒකට හේතුව නම් දන්නවා ඇති. මේ තමයි ඇවතාර් කතාමාලාවේ අවසාන කොටස. ඉතින් මෙච්චර කාලයක් තිස්සේ කොටස් 61 කට උපසිරස දාමින් ආපු මේ කතාව අදින් අවසාන වෙනවා.ඉතින් මේ අවස්ථාවේ මම මුලින්ම ස්තුති කරන්න ඕනේ කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ උදා සහෝ. ඒ මොකද කිව්වොත් මේ කතාව මම සබ් කලාට මේ කතාවට මම ලියන පළවෙනි ලිපිය තමයි මේ. මේ ලිපිය ඇර අනිත් ලිපි 60ම ලිව්වේ අපේ උදා සහෝ. කොහොමත් ඔය ලිපි ලියන වැඩේ නම් මට එච්චර සෙට් වෙන්නේ නැති මහ කම්මැලි වැඩක්. ඒ වගේම වැඩත් ගොඩක් තිබ්බ නිසා මට ලිපි ලියන්න එච්චර වෙලාවක් හම්බ වුනෙත් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක උදා දුන්න ඒ සහය ඇත්තට මට ලොකු උදව්වක් වුනා. ඉතින් ඒකට උදාට ගොඩක් ස්තුතියි. ඒ වගේම මේක ආසාවෙන් බලලා කමෙන්ට් දාපු කට්ටියටත් ගොඩක් ස්තුතියි. එයාලා ලියපු හැම කමෙන්ට් එකක්ම මම කියෙව්වා විතරක් නෙමේ ඒවයින් මම ලොකු සතුටකුත් ලැබුවා.
ඉතින් යාලුවනේ එහෙම නම් මම තවත් අළුත් හා වෙනස් කතාවකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුව ඇතුව අදින් ඇවතාර් කතාමාලාවට සමුදෙනවා. : ) 🙂 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c
3,301 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E21.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
147 comments
උදාර
pubudu supun
බොහෝම ස්තුතියි සහෝ :) අනිවා තවත් හොඳ එකක් ඉස්සරහට ගේන්නම්.
akila
waaw
chami
thnxxxxxxxxxxxxxx
pubudu supun
බොහෝම ස්තුතියි සහෝ :)
naleen
niyamai awasani duaki meyka iwara una aka gana nm pattama story aka
pubudu supun
දුක්වෙන්න එපා සහෝ, ආරංචි වල හැටියට නම් මේකේ තවත් අතුරු කතාවක් එන්න තියනවලු. :)
tharanga
ජය වේවා අවසානයක් නේ කතා සෙට් එකටම ජයම වේවා! අලුත් එකක් එහෙනම් පටන් ගමු
pubudu supun
බොහෝම ස්තුතියි සහෝ :)
amilatk
jayen jaya !!!
pubudu supun
බොහෝම ස්තුතියි සහෝ :)
upali
ela ela ela
pubudu supun
බොහෝම ස්තුතියි සහෝ :)
isuru
gr8 cartoon ever
pubudu supun
ඒ කතාවට නම් මාත් එකඟයි. :) සහෝටත් බොහෝම ස්තුතියි කමෙන්ට් එකට
Chamikara
අයියෝ අපරාදෙ ඒ කතාව ඉවර උනා, මන් බලපු ලස්සනම කතාව. පුබුදු සහෝ අර මන් ඉල්ලපු Naruto කතාව ගැනත් පොඩ්ඩක් බලන්න හොදේ මන් හිතනව එ කතාවට ඔයා ලස්සනට සබ් හදයි කියල ඇවටාර් කතාවෙ වගේ.
pubudu supun
අනිවා චාමිකර සහෝ, මම වෙලාවක් ලැබුණු හැටියෙම ඒක බාගෙන බලන්නම්. :) සහෝටත් බොහෝම ස්තුතියි කමෙන්ට් එකට :)
Ashan ravihansa
mcho godak thankz ilagata hoda kathamalavakata sub danda smallvill eka vage ekath patta ekak machan evage evata sub denda ehanam sub ekata godak thankz macho ekak narama baluva mama balapu pattama tv sires ekak meka ehenam ilaga ekath ikmanatama genda .............
pubudu supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :) Smalleville කතාව සබ් කරන එක නම් සෑහෙන ලොකු වැඩක් සහෝ. එච්චර ලොකු වැඩකට අතගහන්න තරම් වෙලාවක් හොයාගන්න මේ දවස් වල නම් සෑහෙන්න අමාරුයි.
Gayan
ස්තූතියි සහෝ
මෙච්චරකල් උබේ කාලය ශ්‍රමය කැප කරලා මෙහෙම SUB දුන්නට
ඉතින් පුළුවන්නම් වෙලාවක් තියනවනම් අලුත් එකක් පටන් ගනින්
Good Luck !pubudu supun
අනිවා සහෝ, ඉස්සරහට තරමක් වෙනස් විදිහේ කතාවක් පටන් ගන්න තමයි මමත් හිතාගෙන ඉන්නේ. සහෝටත් ස්තුතියි කමෙන්ට් එකට :)
dev
niyamai saho...
me wage tawa tawat sub danna diriya shaktiya lebewa... .pubudu supun
බොහෝම ස්තුතියි සහෝ :)
Tharuka
ජය වේවා
තවත් පට්ට කාටුන් එකක් ඕනේpubudu supun
බොහෝම ස්තුතියි සහෝ :)
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල මචෝ......පටන්ගත්ත දේ ඉවර වෙනකම් කළාට...ආයෙත් කියලම වැඩක් නැහැ තමයි..එල කොල්ලෙල්.....ජය වේවා...
pubudu supun
බොහෝම ස්තුතියි ආසිරි සහෝ :)
නලින්
ස්තුතියි උදා ලිපිවලට
එවගේම සුපුන් සහෝ මේ කරපු සේවය නම් කියලා වැඩක් නැහැ..කිසිම දෙයකින් පසු බහින්නේ නැතුව දිගටම මේ ඇවතාර් කාටුන් සෙට්
එක සබ් කලා... එක අපි මුල ඉදන්ම දැක්කා.ඉදිරියටත් සුපිරිකථා සෙට් එකක්ම අරන් එන්න කියලා
සුභ පතනවා සහෝජය වේවා
pubudu supun
බොහෝම ස්තුතියි නලින් අයියේ. :)
ප්‍රභාත්
මම මේ සයිට් එක ගැන දැනගත්තේ ලගදි ....මේකනම් නියමම කතාවක්.මන් පරණ උපසිරසි ටිකත් බාගෙන බැලුව...එත් season 2-e07 නැනේ.එක උද ක්ලික් ක්‍රම එන්නෙත් 08 වෙනි එකේ උපසිරසි.ඒක හදල දානවද මචෝ .plz
pubudu supun
සහෝ මට සහෝගේ ඊමේල් ලිපිනය දෙන්න පුලුවන්නම් මම ඒ සබ් එක ඔයාට එවන්නම්. :)
ප්‍රභාත්
[email protected]මේකට එවනවද මචෝ එහෙනම්...
season 2-ep 7..thankspubudu supun
ඔන්න යාලු සබ් එක එව්වා. :)
දිනිඳු සම්පත්
පට්ට ගේමක් දුන්නා නේද පුබුදු සහෝ.. ඊලඟට මොකකටද දෙන්නේ? බෙන්ටෙන් වගේ එකකුත් හොඳයි.
pubudu supun
බොහෝම ස්තුතියි දිනිඳු අයියේ කමෙන්ට් එකට. බෙන්ටෙන් කතාව නම් සබ් කරන්න අදහසක් නම් නැහැ. කොහොමත් ඒ කතාව දැන් හිරු ටීවී එකේ යනවානේ.
THARAKA
at last its over.thank you brother.
pubudu supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
uda
පුබුදුත් කිසිදේකින් මේ වැඩේ අත් හැරියේ නෑ, කොච්චර ටික දෙනෙක් වුණත් ඒ ටික දෙනා වෙනුවෙන් වෙන ඒවා, හොද ඒවා පෙනි පෙනී මේකටම කැපවුණා නෙහ්? අන්ත් හැමෝම 50ට සුපිරි විදිහෙ විශේෂ එකක් දෙනකොට වුණත් පුබුඩුහ් 50ටත් මේකම කළා.
සහෝ ඊගාවට තවත් හොද එකක් ගෙනෙන බවනම් විශ්වාසයි. දැනටනම් මම දන්නා හැටියට ඩාවිචිගෙ යක්කු ගේන්නෙ ඔයා නේද? ඒකනම් සුපිරිම කතාව. හොදේ...
ඒ එක්කම තවත් එකක් ගෙනවටනම් කමක් නෑ. හැබැයි මට ලිපි ලියලා දෙන්ඩනම් බැරි වෙයි, මම බලලා නැති එකක්නම් එහෙම. ඔන්න කලින්ම කිව්වා හරිනෙ? අමනාප වෙන්ඩනම් එපා. නොදන්නා දේ කරන්ඩ බැහැනෙ! මොනවා වුණත් තව එකක් පටන් ගන්ඩ කලින් සුපිරි චිත්‍රපටි 2ක්3ක් වත් ගෙනාවොත් නරකද? ;)
pubudu supun
ඒක නම් හොඳ අදහසක් තමයි උදා සහෝ. වෙලාවක් ලැබුණු හැටියේ මම තවත් සුපිරි කතාවක් ගේන්නම්කෝ :) මම ආයිමත් නම් සහෝට ලිපි ලියන්න කියලා කරදර කරන්නේ නැහැ. ඒ වගේම මෙච්චර කල් මට ඇවතාර් කතාවට ලිපි ලියලා දුන්නට බොහෝම ස්තුතියි. :)
Buddhhi
thanks කොල්ලෝ.ඊලග පාරත් තව හොද කතාවක් අරගෙන වරෙන්. මේක තමා මම sub ගත්ත කතා වලින් හරියට එකදිගට වගේම දැනට වැඩිම කොටස් ගානක් තිබ්බ කතාව. මම කැමති ඔයාට හොද කතාව යෝජනා කරන්න. මේක season 8 ක් තියෙන සම්පුර්ණයෙන්ම විකාශය ඉවරවුණු හොදම කතාවක්.
House M.D. (Dr. Houseකැමතිනම්, හොදනම්, තව අදහස් විමසලා බලන්න. මේවගේ කතාවකට හරියන චරිතය ඔය කියල තමයි මට හිතෙන්නේ. මොකක් දුන්නත් කමක් නැ. හොද කතාවක් මේ වගේම එකදිගට දෙනවනම්.
thanks.pubudu supun
අනිවා සහෝ House M.D කතාව නම් මාත් බලලා තියනවා. ඒක පිස්සු හැදෙන කතාවක්. ඒත් සහෝ එකේ සබ් එක කරනවා කියන්නේ ආයි පිස්සු හැදෙන වැඩක්. මොකද කිව්වොත් එකේ තනිකරම තියෙන්නේ Medical terms . ඉතින් ආයි බොරු කියන්න ඕනේ නැහැනේ, medicine පැත්තෙන් බැලුවොත් මගේ දැනුම තියෙන්නේ අවම මට්ටමක. ඉතින් මම හිතන්නේ නැහැ මම ඒක කලොත් මගේ අතින් ඒ කතාවට සාධාරණයක් වෙයි කියලා.
sam
thanks saho. Puluwannam Defiance series eka denawada. eka hoda series ekak.
pubudu supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :) ඔය කියන කතාව නම් මම කලින් බලල නැති කතාවක්. වෙලාවක් ලැබුණු හැටියේ ඒක බලලම කියන්නම්කෝ.
geeth
Thanx bro. jaya wewa..
pubudu supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
“චූටී මල්ලි”
අම්මෝ එහෙනම් ඒකත් ඉවරයි නේ
මන් අදනෙ දන්නෙ මේ ඔක්කොම ලිපි ලිව්වෙ උදා කියලා
හැබැයි මන් නම් හිතන් උන්නෙ ඒ ඔක්කොම ලිව්වෙ ඔයා කියලා
මොකද මට මතක හැටියට එක ලිපියකවත් සදහන් කරලා
තිබ්බෙ නෑ ලිව්වෙ උදා කියලා
උදාටත් බෝම තුති සද්දයක් නැතිවම වැඩේට සහය උනාට....
මේ කතා මාලාවට නොනවත්වා සබ් දුන්නට උබට බෝම පිං..
ඉතින් සහෝ ඊලගට මොකො කරන්නෙ ?
Prison Break සීසන් 4 එකට හැකිනම් දෙන්න
තාම 3 පටන් ගත්තෙත් නෑනෙ
මන් හිතන්නෙ 3න් වෙනි එක දැන් කට්ටිය බාර අරන් ඇති
නැත්තන් ඔයාගෙ කැමැත්තක් හොද එකක් බලලා දෙන්න
ඔබට ජය....pubudu supun
බොහෝම ස්තුතියි චූටි මල්ලි. ඔව් උදා තමයි කිසිම සද්දයක් නැතුව මෙච්චර කල් මේ ලිපි ටික ලිව්වේ, ඇත්තටම ඒ උදව්වට මට එයාට ස්තුති කරන්න වචන නැහැ. ඒ වගේම චූටි මල්ලිටත් ගොඩක් ස්තුතියි හැමදාම පොඩි කමෙන්ට් එකක් හරි දාලා මාව දිරිමත් කලාට. :)
Pasan
නියමයි සහෝ. ඔයා නම් ඇත්තටම ලොකු දෙයක් කලේ. අද වගේ දවසක ඔයාට කියන්න තියෙන්නේ ගොඩාක් පිං කියල තමයි. මේ තරම් කාලයක් අපි වෙනුවෙන් අපට sub දෙන්න ගොඩක් මහන්සි උනා. එකට ස්තුති කරන්න වචන නෑ. ඔයාගේ අනාගත සියලු වැඩ කටයුතු සාර්ථකව කර ගන්න ශක්තිය ධර්යය වාසනාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. ඒ වගේම ඔයාට කිසිම දවසක දුකක් කරදරයක් නොවේවා. සම්මා සම්බුදු සරණයි කලණ මිතුර....!!!
pubudu supun
බොහෝම ස්තුතියි පසන් සහෝ කමෙන්ට් එකට. මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාගෙත් සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනේ කියලා. ඔයාටත් සම්මා සම්බුදු සරණයි යාලු :)
Janitha
thanx machan....
oyata jayen jayama wewa!!!
thank upubudu supun
කමෙන්ට් එකට ස්තුතියි යාලු. ඔයාටත් එසේම වේවා :)
shani
ගොඩක් ස්තූතියි. කමෙන්ට් අඩු උනත් අපි වෙනුවෙන් දිගටම සබ් දුන්නට තෑන්ක්ස් කරන්න වචන මදි. මම ආසාවෙන් බලපු කාටූන් එකක්. තවත් මේ වගේ හොද කාටූන් එකක් දෙන්න.
pubudu supun
බොහෝම ස්තුතියි යාලු කමෙන්ට් එකට. :)
Eranga
patta mchn... prison break ekatath oya wage sub denna balanawada?...
pubudu supun
බොහෝම ස්තුතියි යාලු කමෙන්ට් එකට. :) තව භාරගත්ත වැඩ වගයක් තියනවා යාලු මේ දවස් වල. ඒක නිසා දැන්ම නම් prison break වලට සම්බන්ධ වෙන්න වෙන්නේ නැහැ.
Eranga
a awlak na kolla.. gud luck.. (y) :D
Paradox
Thanks. I would like to bow down my head for the ultimate dedication you showed in subtitling of this TV series. Though Im not a fan of long TV series, I saw your article is publishing frequently. Also I noted that You did your job well (may be very well) without even having bunch of comments. Wish you all the best dude.
pubudu supun
Thanks for your heart touching comment bro. I really appreciate it. Wish you all the best too bro. :)
ශාන් විමුක්ති [වීමා] 〠
අනේ සමාවෙයන් පුබුදුවො කොමෙන්ට් එකක් දාන්න පමා උන්ට
උබ එල කොලෙක් හොදේ
මම සිරාවටම උබ ගැන ආඩම්බරයි
මම පුළුවන් ගොඩාක් වෙලාවට උබට කොමෙන්ට් කලා කොමෙන්ට් කරන්න අතපසු වීම් උනානම් සමාවෙයන් හොදේ
ඩාවින්සි යකාගෙ කතාව හසා උබට බාර කරපු එකටනම් මම තනි පයින් මනාපයි ඕං ;)
උබට මීට වඩා ඇගයීමක් ලැබෙන්න ඕන කියන මතයේ මා සිටින් අතර ඔබට ජය පතමින් නිහඩ වෙමි :Dpubudu supun
අනේ බන් උඹ මොකටද සමාව ඉල්ලන්නේ. උඹ මේ කතාව නොබැලුවත් උඹ හැමදාම වගේ මේ කතාවට කමෙන්ට් එකක් දාලා යන්න අමතක කලේ නැති බව මම දන්නවා. ඉතින් සහෝ ගොඩක් ස්තුතියි ඔයාට. ජයෙන් ජයම වේවා. :)
ශාන් විමුක්ති [වීමා]
අනේ බන් මම මේක නොබැලුවේ අහිතකට නෙමේ හොදේ
මගේ විදිහෙ එකක් නෙමේ බන් මේක, අනික බන් මම බලන්න අරගහ්තොත් හිතට අල්ලල ගියනම් ආයෙ ඉඅවරය්ක් කරලම තමා නවතින්නෙ, ඒකට වෙලාවකුත් නෑ බන් මේ ටිකේ :(
ඒත් දැන් මේක අපේ මල්ලි බලන්න අරගෙන ස්වර්ණවාහිනියෙ හවසට යනවනෙ බන්
මට කරදර කරනව බාල දෙන්න කියල
මට පේන විදිහට ඒක කරන්න වෙයි වගේ දැන් මට ඒකගෙ කරදරේ බේරෙන්න බෑ මට :P
මම නොබැලුවත් අපේ මලය බලාවි, හොදේ :Dpubudu supun
ඒකේ ප්‍රශ්ණයක් නැහැ බන් :) මම දන්නවා උඹ මේ පාර A.L වලට ලෑස්ති වෙනවා කියලා. ඉතින් කොහොමත් දැන් film බලන එක ටිකක් අඩු කරලා පාඩම් කරලා A/L ගොඩ දාගනින්. :)
RT
machan legend of the seeker ekata puluwannam sub diyan...supiri tv ekak.
pubudu supun
විකියත් මට ඔය ගැන කිව්වා. මම තාම ඔය කතාව නම් බලලා නැහැ. වෙලාවක් ලැබුණු හැටියේ ඒ ගැන හිතලා බලන්නම් :)
RT
ela ela...
RT
bohoma thanx macha...ekak nara ba gaththaa.samahara ewata coments danna bari unata sorry honde...kohama unth loku wadak kare machan..
pubudu supun
ස්තුතියි යාලු කමෙන්ට් එකට. අනේ බන් මොකද මේ උඹත් මගෙන් සමාව ඉල්ලන්නේ :P උඹත් හැමදාම මේකට කමෙන්ට් කරලා මට දුන්න සහය මට අමතක වෙලා කියලා හිතුවද? ඉතින් සහෝ මෙච්චර කල් දක්වපු ඒ සහයට ඔයාටත් ගොඩක් ස්තුතියි.
sas
නියයමයි ඔක්කම දිලා
pubudu supun
ස්තුතියි යාලු කමෙන්ට් එකට :)
DSA
meka thamai mama methek balala thiyena niyama cartoon eka.. kiyala wadak na ha.. subtitle niyamai. kisima aduwak na elatama thibba.. meke thibba jokes ehema niyametama sub walin dala thibba aduwak nowenda.. ehenam obta jayen jaya
pubudu supun
ගොඩක් ස්තුතියි යාලු කමෙන්ට් එකට :) :)
හසන්ත වික්‍රමරත්න
එහෙනම් ඒ වැඩෙත් ඉවරයි නේද. උදා කලින් කිව්වා වගේ උඹ නම් මල්ලි මාර ගටක් තියෙන කොල්ලෙක්. ඔය වැඩේ මට උනා නම් සමහරවිට පලවෙනි සීසන් එකෙන් නතර වෙන්නත් තිබ්බා. කොහොම උනත් උදා පුබුදු දෙන්නටම ගොඩක් ස්තුතියි මේ වැඩේ අවසානයක් කරා ගෙනාවට.
pubudu supun
බොහෝම ස්තුතියි හසන්ත අයියේ කමෙන්ට් එකට :) :)
uda
හේ හේ...
පුබුදුවෝ, එහෙනම් ගට දිගටම තියාගෙන ඉදහන් ඕක කොහේවත් නැතිවෙන්ඩ එහෙම අරින්ඩ එපා, මොකද මට දැනගන්ඩ ලැබුණු හැටියට Legend of Korra S2 විතරක් නෙමෙයි S3, S4 ත් එනවා කියල්ලා ආරංචියක් තියෙනවා. ආරංචියේ හැටියට, සේරම කොටස් 56ක් විතර කියලයි කියන්නේ. තවමත් මේක සනාථ වෙලා නැතත්, S2 නම් නිසැකවම එන බව සහතික කරලා තියෙනවා. එනිස මේක ඉවරයක් වෙන එකක්නම් නෙමෙයි ඕං ඈහ්! ;) උඹ වෙනුවෙන්ම ඒවා කල් තියාම වෙන්කළා අපි හරිනේ... :PPubudu Supun
උදා සහෝ මේක නම් මම කියන්නම ඕනේ. ඔයා අනිත් අයව අමාරුවේ දාන ජොබ් එක නියමෙටම කරනවා :P
harry
බොහෝම ස්තුතියි සහෝ
pubudu supun
ගොඩක් ස්තුතියි යාලු කමෙන්ට් එකට :)
Indika
ela bro
pubudu supun
ගොඩක් ස්තුතියි යාලු කමෙන්ට් එකට :)
RAVI
Pubudu sahoo mama me tv seriz 1kanam balala na(puluwan tharam ikmanata hoyagena balanawa)...e unata mata hithuna mechara loku wadak karala thiyana 1kata nikn harai comment 1kak dala yanna oni kiyala..api hamotama loku adarshayak meka, thaman patan gaththa wade iwara karalama nawathana 1ka..
idiriyatath me wagema wada karanna shakthiya dhayiraya labewa kiyala pathanwa... :Dpubudu supun
ගොඩක් ස්තුතියි යාලු කමෙන්ට් එකට :)
tharu
ගොඩාක් ස්තූතියි යාලූ....
pubudu supun
ගොඩක් ස්තුතියි යාලු කමෙන්ට් එකට :)
tharu
මුල ඉදන් කමෙන්ට් කරන්න බැරි උනාට මට සමාවෙන්න යාලූ.. ඒත් මම මේක මුල ඉදන්ම බැලුවා...මම මේ කතාවට ගොඩක් ආසයි.... ඔයාට ඉදිරියටත් මේ දෙය කරගෙන යන්න අවශය ශක්තිය ලැබේවායි මම පතනවා යාලූ....
Uraj Deemantha
සබ් සමගින් කාටූන් එල එල ...... :)
pubudu supun
ගොඩක් ස්තුතියි යාලු කමෙන්ට් එකට :)
tinush
obage kapakirimata bohoma thuthii
pubudu supun
ගොඩක් ස්තුතියි යාලු කමෙන්ට් එකට :)
D.Chamara
niyamai loku dayak oya kale ai me wagema kathawakina hamba wemau thankz godak pin
pubudu supun
ගොඩක් ස්තුතියි යාලු කමෙන්ට් එකට :)
sameera
නියමයි සහෝ අලුත් කතාවකින් ඉක්මනටම හමුවෙමු දිගු ගමනකට ආසිරි කියන ගමන් මම ගත්තා
pubudu supun
ගොඩක් ස්තුතියි යාලු කමෙන්ට් එකට :)
Pasindu
බොහොම ස්තූතියි යාලුවා. මම අද බාන්න ගත්තේ lol
pubudu supun
අවුලක් නැහැ සහෝ, හෙමිහිට ඩවුන්ලෝඩ් කරගෙන බලන්න :)
රාම් රාජ්
සෑහෙන්න මහන්සි වෙලා මෙච්චර කොටස් ගොඩකට සබ් දුන්නු එකට කොහොම ස්තූති කරන්නද.ඇත්තම කියනවානම් මේ එක කොටසක්වත් මම බැලුවෙන් නෑ.නමුත් ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා බලන්න හිතාගෙන ඉන්නවා.ස්තූතියි මේකට වෙච්ච මහන්සියට.නැවත හොද කථාමාලාවකින් නැවත හමුවෙමු.
pubudu supun
සෑහෙන කාලෙකට පස්සේ තමයි සහෝගේ කමෙන්ට් එකක් දැක්කේ. :) බොහෝම ස්තුතියි කමෙන්ට් එකට. :)
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු මාමේ සිංහල උපසිරැසියට. ඒ වගේම මේ කතාමාලාවම අවසාන කිරීම ගැනත් බොහොම පිං. අපි වගේ පොඩි අයට පුබුදු මාමා වගේ ඉන්න එක කොච්චර නම් දෙයක්ද? ජය෴෴ :P :P
Pubudu Supun
මේ මොකෝ රොයිලි අයියේ :O මම කොහොමද මාමා කෙනෙක් වුනේ. මම තාම කිරිකැටියා. කොහොම වුනත් බොහෝම ස්තුතියි කමෙන්ට් එකට. :)
ස්වරංග
කව්රු මොනවා කිව්වත් මම නම් තාම කාටුන් බලනවා.. :) :)
කලින් කමෙන්ට් නොදැම්මට ,,දැන් නම් කියන්න ඕන...ලොකු ගේමක් දෙන්න ඕන මේ වගේ වැඩක් සම්පුර්ණයෙන් කරන්න ඕන...උන මහන්සියට ගොඩාක් ස්තුති...තා කාටුන් 1ක් අරන් ඉක්න්මනට එන්න....ජය වේවා...Pubudu Supun
ගොඩක් ස්තුතියි යාලු කමෙන්ට් එකට :)
pasidu
thawath ehekata subs denna one
Pubudu Supun
ගොඩක් ස්තුතියි යාලු කමෙන්ට් එකට :)
mudiya / මුදියා
පරක්කු වෙලා හරි මේකට කමෙන්ට් එකක් නොදැම්මොත් ඒක ලොකු අඩුවක්.මං ගොඩාක් ආසාවෙන් බලපු කාටූන් එක තමයි මේක.මේකට සබ් දෙන්න පටන් ගද්දි මං උඩ ගියා මෙච්චර ලොකු කතාවකට දෙන්න පුළුවන් වෙයිද කියල.ඒත් මේක ඉවර කරල තියෙනව දැක්කම මාරම සතුටක් දැනුනෙ.මේ වැඩේ උඹම කරොත් තමයි පුබුදු.වෙන එකෙක්ට නම් මේ වගේ සුපිරි වැඩක් කරන්න ගොඩාක් අමාරුයි.තවත් හොඳ කතාවක් දෙන්නකො අපිට එහෙනම්.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!
Vimukthi Nandana
link eka weda netho.
Shashika
මම මෙ කතව මුල ඉදල අගටම බැලුවා.මම මේක බලන්න ගන්කොට අන්තිමහරියෙ සබ් දලා තිබ්බෙ නැහැ.ඒත් අද ආයි මුල ඉදන් බලන්න ගත්තා.මම මෙච්චර කාලෙකට බලපු හොදම කතාව තම මේක.ඉතින් සහෝ බොහොම ස්තුතියි
Chanuka
mama me lagadi thama meka bawe niyama wadak saho elakiri wage sub dila thiyanawa. mama balapu hodama cartoon eka meka thankz. idiri gamanata magen suba pathum jaya sri>>>>>>>>>>>>>>>>>>>>>>
Advertisement

එහෙනම් ඒකත් ඉවරයි ජයම වේවා
තවත් පට්ට කාටුන් එකක් ඕනේ ඔන්න