Watch Trailer

Ben 10: Alien Force [S01 : E11- E12-E13] Sinhala Subtitles | ඒලියන් X සහ නයිට්වරුන්ගේ සටන [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ බෙන් ටෙන් ඒලියන් ෆෝස් පලවෙනි සීසන් එකේ අන්තිම එපි 3ට සබ් එක මීට කලින් තිබුන එපිසෝඩ් බලලා ඇති කියලා හිතනවා මේ සීරීස් එකේ වෙන්නෙ මොනාද කියලා දන්නවනෙ DN පිටසක්වල ආක්‍රමණයක් ගැන තමයි කියවෙන්නෙ ඒවගේම මේකෙ අපිට නයිට්වරුත් බලාගන්න පුළුවන් දැන් අපි යමු මෙච්චර කාලයක් ගෙනාපු ලිපියෙ ඉතුරු ටිකට.

Spidermonkey UAF
අද අපි මුලින්ම කතා කරමු ස්පයිඩර් මන්කී නැත්තන් මකුළු වදුරා ගැන මෙයා  Arachnichimp කියන වර්ඟයේ ජීවියෙක් ඒවගේම මෙයාගෙ මව් ග්‍රහලෝකය තමයි  Aranhaschimmia කියන්නෙ බෙන් ගාව ඉන්න හරි අමුතු තාලෙ ජීවියෙක් වෙච්ච මෙයාගෙ ප්‍රධාන බලය තමයි මකුළු දැල් විදින්න පුළුවන් එක ඒවගේම මෙයාට බිත්ති දිගේ උඩට යන්නත් පුළුවන් තව වේගය වගේම ශක්තියත් මෙයාට තියෙන හැකියාව ඒවගේම මෙයාට අත් කකුල් 6ක් තියෙන එක මෙයාට තියෙන තව එක වාසියක් මෙයාගෙ දක්ශතා වගේම දුර්වලතාත් තියෙනවා ඒවා ගැන කිව්වොත් දුර තියෙන ඉලක්කත් එක්ක සටන් කරනකොට මෙයා ටිකක් දුර්වලයි ඒවගේම ගින්නත් එක්ක සටන් කරනකොටත් මෙයා දුර්වලයි ඒ කොහොම උනත් බෙන්නන් මේ ජීවියාව පොඩි සටන් වල ඉදන් ලොකු සටන් දක්වාම අරගන්න කෙනෙක් තමයි.

onnn3ybgfjnc1
දැන් අපි කතා කරමු බෙන් ගාව ඉන්න බලවත්ම ජීවියා වෙච්ච ඒලියන් එක්ස් ගැන මෙයා ගැන කියද්දි මෙයාගෙ කට්ටියට බලද්දි එන ප්‍රශ්න ටිකකටත් උත්තර දෙන්නම් 
! පලවෙනි ප්‍රශ්නෙ විදිහට මෙයාව බෙන් ගත්තම කාත් එක්කද කතා කරන්නෙ තව මූණු දෙකක් එක්ක කතා කරනවනෙ ඒ කවුද තව ඒලියන් එක්ස්ලද?
*නෑ ඒ එයාගෙම පර්සනැලිටි 3ක් හැම ඒලියන් එක්ස් කෙනෙක්ටම ඒවගේ පර්සනැලිටි 3ක් තියෙනවා ඒවා කිව්වොත්,

  • Ben (control කරන්න හදන)
  • Serena (kind, love side)
  • Bellicus (anger, aggressive side) ඔන්න ඔය 3 තමයි මේක බෙන්ගෙ ඒලියන් එක්ස් ලගෙ 3 තව අනිත් ඒලියන් එක්ස්ලටත් මේ විදිහටම පර්සනැලිටි තියෙනවා
  • ! දෙවෙනි ප්‍රශ්නෙ විදිහට ඇයි බෙන් මෙයා ගෑන දැනගෙන හීටියෙ නැත්තෙ?
  • *මෙයා බල ඔරලෝසුවෙ ලොක් කරලා හිටපු ජීවියෙක් බෙන්ට වෙන පොඩි අකරතැබ්බයක් නිසා තමයි මෙයා එළියට එන්නෙ මෙයාගෙ පර්සනැලිටිත් එක්ක එකඟ වෙන්න බැරි උනොත් බෙන්ට ආයි එයාගෙම ඇග ඇතුලට වෙලා තමයි සදහටම ඉන්න වෙන්නෙ ඒවගේම මෙයාගෙ අසීමිත බලයන් නිසත් තමා බල ඔරලෝසුව හදපු ඇස්මිත් මෙයාව ලොක් කරලා තියලා තියෙන්නෙ

දැන් අපි ඒලියන් එක්ස් ගැන කතා කරමු මෙයා  Celestialsapien කියන වර්ඟයේ ජීවියෙක් ඒවගේම මෙයාට ග්‍රහලෝකයක් නෑ මෙයා ඉන්නෙ මෙයාලටම වෙන් වෙච්ච  Forge of Creation කියන ඩිමෙන්ශන් එකේ මෙයාලට තියෙන බලයන් ගැන කිව්වොත් මෙයාට ඕන්නන් විශ්වයක් නැවත හදන්න පුළුවන් තව කියනවනන් මෙයාට කාලය අවකාශය වගේ රියලිටි වෙනස් කරන්නත් පුළුවන් මෙයාට කාලය නවත්තන්න වගේම කාටවත් මෙයාට හානියක් කරන්න බෑ වගේමයි ඒකින් මේකින් කිව්වොත් මෙයා නිකන් නවත්තන්න බැරි කෙනෙක් වගේ මෙච්චර බල තිබුනත් මෙයාට එක දුර්වලතාවයක් තියෙනවා ඒකතමයි මෙයාට ඕනිම දෙයක් කරන්න පර්සනැලිටි 3ත් එක්ක එකඟතාවයකට එන්න වෙනවා බෙන්නන් මෙයාව පාවිච්චි කරන්නෙ කර කියා ගන්න දෙයක් නැති උනාම තමයි.

එහෙනන් මේ ඇති අපි ඊළඟ සීසන් එකෙන් හම්බෙමු එතකන් ජය වේවා!

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
36
Downloads
25.2K
Readers' rating
No reviews yet

Write a review of ෂතිර මයෝද් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

32 downloadsDownload Subtitles38 KB

1 comment

  1. Sandaru

    Thanks

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.