Watch Trailer

Forgotten Island (2026) Sinhala Subtitles | මතකයන් අමතක වන දූපත [සිංහල උපසිරැසි සමඟ]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ලෝකප්‍රකට DreamWorks Animation සමාගමෙන් 2026 වසරේදී එළිදැක්වුණු අපූරු සිනමා පටයක් තමයි Forgotten Island කියන්නේ. පිලිපීන ජනප්‍රවාද සහ පුරාවෘත්ත පාදක කරගනිමින් නිර්මාණය වී ඇති මෙමෙ චිත්‍රපටය ත්‍රාසය, හාස්‍යය සහ මිත්‍රත්වයේ අරුත මනාව කැටි කරගත් නිර්මාණයක් ලෙස විචාරක පැසසුමට ලක්වී තිබේ.

කතාව ගැන:

යොවුන් වියේ පසුවන මිතුරන් දෙදෙනෙකු වන ජෝ සහ රයිසා අහම්බෙන් වගේ පුරාවෘත්තවල පමණක් සඳහන් වන "නකලි" නම් දූපතක ඇතුල් වෙනවා. මේ අරුම පුදුම දූපතට ඇතුල් වුණ එයාලට දැනගන්න ලැබෙනවා මේ දූපතේ ආපහු යන්න නම් එයාලගේ විශේෂ මතකයන් හුවමාරු කිරීමක් කරන්න ඕන කියලා. යම් විදිහකින් ඔවුන් දූපතෙන් පිටව ගියොත් ඔවුන්ට එකිනෙකාව අමතක වෙනවා.

IMDB - 7.6

Rotten Tomatoes - 95%

Duration - 1h 48mins

ඉතින් මේක ඇතුලේ තව තව රස කතා තියෙනවා. ඔයාලම බලන්නකෝ කාලෙකින් ආපු සුපිරියි කියන්න පුලුවන් ඇනිමේෂන් චිත්‍රපටයක්. කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්. එහෙනම් ජයම වේවා.

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
31
Downloads
10K
Readers' rating
No reviews yet

"ඔබගේ චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා නැරඹීමේ රසවින්දනය උපරිම කිරිමට ගත් මාගේ උත්සහයකි." My effort to maximize your movie and TV series viewing experience.

Write a review of යොහාන් සම්පත් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.