Watch Trailer

Ben 10: Alien Force [S01 : E05 - E06] Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණය [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

හරි දැනට එපි 4ක් වගේ දීලා ඉවරයි ඒවා බලලා ඇති කියලා හිතනවා ඒවගේම ඒවගෙන් බල ඔරලෝසුවෙ ඉන්න සත්තු ගැන පොඩි විස්තරයකුත් දුනනා මේකෙදිත් තවත් ජීවියෙක් ගැන විස්තරයක් අරන් එන්නම්.

images (4)
අපි මේකෙදි කතා කරමු ගොඩක් අයගෙ ආසම ජීවියෙක් වෙච්ච වගේම ගොඩක් වෙලාවට බල ඔරලෝසුවෙ ප්‍රධානියා වගේ ඉන්න Chromastone නැත්තන් අකුණු කන්නාගැන අකුනුකන්නා කියන්නෙ  Crystalsapien වර්ඟයට අයත් ජීවියෙක් වගේම එයාගෙ මවු ග්‍රහලෝකෙ වෙන්නෙ  Petropia කියන ග්‍රහලෝකෙ බෙන් ටෙන් බල ඔරලෝසුවෙ ජීවීන් කිහිප දෙනෙක් ගැන විතරයි එයාලගෙ විස්තරත් එකක් එපි නිකුත් වෙලා තියෙන්නෙ ඒවගෙන් අකුනුකන්නා කියන්නෙත් එක ජීවියෙක් ඒකත් ඉස්සරහට බලාගන්න ලැබෙයි අපි බලමු මෙයාගෙ හැකියාවන් ගැන මෙයාට පුළුවන් ඕනිම ජාතියක බලයක් උරා ගන්න ඒවගේම ඒ උරාගත්ත බලයෙන් නැවත පහර දෙන්නත් පුළුවන් ඒ විතරක් නෙමෙයි මෙයාට පියාඹන්නත් පුළුවන් ඒත් එක්කම මෙයාට අති විශාල ශක්තියකුත් තියනවා තව කියනවනම් මෙයාගෙ ඇග ක්‍රිස්ටල් වලින් හැදිලා තියන නිසා මෙයාට හානියක් කරන්නත් ගොඩක් අමාරුයි මෙයාගෙ දුර්වලතා ගැන කීව්වොත් මෙයාට ගොඩක් ශක්තිය උරා ගත්තොත් මෙයා විනාශ වෙලා යන්නත් පුළුවන් ඒවගේම මෙයාට දැවැන්ත ප්‍රහාරයක් වැදුනොත් මෙයාගෙ ක්‍රිස්ටල් ශරීරය විනාශ වෙන්නත් පුළුවන් ඒව අපිට ඉස්සරහ එපි වලින් බලාගන්න පුළුවන්.


එහෙනම් මේ එපිසෝඩ් දෙකත් රසවිදින්න ඊලඟ එපිසෝඩ් වලින් ළගදීම හමුවෙමු

 

Rank: Silver
Ratings
Reviews
0
Subtitles
22
Downloads
25.2K
Readers' rating
No reviews yet

Write a review of ෂතිර මයෝද් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

5 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.