උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන් යාලුවො හැමෝටම! ඔන්න මම Black Bird කතා මාලාවේ තුන්වෙනි කොටසටත් උපසිරැසිය අරගෙන ආවා.
මේ කොටසේදී ජිමීට තේරෙන්න ගන්නවා මේ අලුත් හිරගෙදර ඉන්න අනිත් අපරාධකාරයන්ට වඩා එතන ඉන්න සමහර නිලධාරීන් (guards) පවා භයානක වෙන්න පුළුවන් කියලා. එක පැත්තකින් තමන්ගේ ආරක්ෂාව ගැන බයවෙන ගමන්ම, අනිත් පැත්තෙන් කොහොමහරි තමන්ගේ ප්‍රධාන ඉලක්කය වෙන ලැරී හෝල් එක්ක කතාබහ කරලා එයාගේ විශ්වාසය දිනාගන්න ජිමී ලොකු උත්සාහයක් ගන්නවා.
ලැරීත් ටිකෙන් ටික ජිමී එක්ක කතා කරන්න පටන් ගත්තත්, එයාගේ කතාබහ වගේම හැසිරීම් හරිම අමුතුයි. ඒ අමුතු කතාබහ අස්සේ තමන්ට ඕන කරන තොරතුරු හොයාගන්න ජිමීට කොහොම ඉස්සරහට යන්න වෙයිද කියලා මේ කොටසෙන් බලාගන්න පුළුවන්. කුතුහලය උපරිමයෙන්ම තියෙන කොටසක්.
එහෙනම් මේ කොටසත් අරගෙනම බලන්න. ඔයාලගේ අදහස් යටින් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ජය වේවා!

- Ratings
- Reviews
- 0
- Subtitles
- 26
- Downloads
- 1.3K
- Readers' rating
- No reviews yet
Been doing Sinhala subtitles since 2026. I just try my best to keep the translations simple and close to how we actually speak. Hope my work helps you out

Subtitles
- #Black Bird S01 Sinhala Subtitles
- #Black Bird Season 1 Sinhala Sub
- #Black Bird Season 1 Sinhala Subtitles
- #Black Bird Sinhala Sub
- #Black Bird Sinhala Subtitles
0 comments
No comments yet. Yours will be the first.
