උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
මලයාලම් සිනමාවට වල්ගා තරුවක් පායලා තියෙනවා. අද ඒකෙ උපසිරැසිය ගෙන එනවා. මේක ටිකක් ඔළුවට සමනල් ගැටයක් වැටෙන කතන්දරයක්. එක පැත්තකින් අමුතුම ප්ලොට් එකක්. මේ වගේ ප්ලොට් වැඩිය දකින්නෙ කන්නඩ සිනමාවෙදි. කොහොම උනත් රාමුවෙන් පිටතට ඇවිල්ල වෙනස් තාලෙක චිත්‍රපටියක් බලන්න හදන අයට මේක හොඳයි.
ඉතිං අවුරුදු 3000කට වරක් පෘථිවිය හරහා යන වල්ගා තරුවක් අහසේ දිස් වෙද්දී කල වයස ගෙවී යමින් තිබෙන මැදි වියේ තරුණයෙක් ලස්සන කෙල්ලෙක් කරකාර බැඳ ගෙන මංගල රාත්‍රිය ගත කරන්න සිහින දකිනවා. මේ සිහිනය සිහිනයක්මද? නැවත නැවත දිගටම දකින සිහිනයක්ද? නමුත් ඒක සිහිනයකට වඩා එහා ගිහිං කාල චක්‍රයකට (Time loop) අහු වෙලාද? ඔහුට මගුල් රාතිය ගත කරන්න පුළුවන් වෙයිද? ඔහි නිතර අත් දකිබ බිහිසුණු වාතාවරණයෙන් ගැල වෙන්න ඔහුට පුළුවන්ද? මේ සේරම කතාවෙන් බලා ගන්න.
සුධී මැඩිසන් අධ්‍යක්ශණය කරන මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවල සජින් ගෝපු සහ නිකිලා විමල්. ශයින් ටොම් චාකෝ, සිද්ධාත් භරතන්, ගනපති ප්පොඩුවාල්, මන්ජු පිල්ලේ සෙසු නළු නිළියන්. එහෙනම් මේක බලන්න.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
- Ratings
- Reviews
- 0
- Subtitles
- 361
- Downloads
- 1.6M
- Readers' rating
- No reviews yet

Subtitles
- #BANDULA K
- #Dhoomakethu (2026) Sinhala Sub
- #Dhoomakethu (2026) Sinhala Subtitles
- #Dhoomakethu Sinhala Sub
- #Dhoomakethu Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment

එල්. සී. ද මැල්Admin

ස්තුතියි උපසිරසට! ❤️
මේකනම් වෙනස් කතාවක් වගේ 🤟
දිගටම හොඳ නිර්මාණවලට උපසිරසි කරමු! 😊
ජය!✌