Watch Trailer

Hope (2026) Sinhala Subtitle | ගම්මානයට කඩා වැදුනු අමුතු රාක්ශයා (සිංහල උපසිරැසි)

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

හෙලෝ යාළුවනේ මම බයිස්කෝප් එකත් එක්ක අද එකතුවෙන්නේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීමත් එක්ක.

හරි ෆිල්ම් එක පැත්තට යනවනම් HOPE (2026) කියන්නේ 2026 ආපු කොරියානු Sci‑Fi, Action, Horror, Thriller ෆිල්ම් එකක්. මේක සාමාන්‍ය monster movie එකක් විතරක් නෙවෙයි. අද්භූත ජීවීන්, මිනිස්සුන්ගේ බිය, ජීවිතය බේරගන්න කරන සටන වගේ දේවල් එකතු වුණු ෆිල්ම් එකක්. ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Na Hong Jin අධ්‍යක්ෂවරයා, සහ මේ ෆිල්ම් එකට Hwang Jun -Min , Zo In - Sung , Jung Ho - Yeon යන නළුවන් රංගයෙන් දායක වෙනවා.

කතාව පැත්තට ගියොත් කතාව සිද්ධ වෙන්නේ දකුණු කොරියාවේ Hope Harbor කියන හුදෙකලා ගම්මානයක.
දවසක් මේ ගම්මානය අවට අමුතු, පැහැදිලි කරගන්න බැරි සිදුවීම් වගයක් වෙන්න පටන් ගන්නවා. මුලින් මේක සාමාන්‍ය සිදුවීමක් වගේ පෙනුණත්, ටිකෙන් ටික ගම්මානයේ මිනිස්සුන්ට තමන් මුහුණ දෙන්නේ සාමාන්‍ය අනතුරකට නෙවෙයි කියලා තේරෙනවා.
ගම්මානයේ පොලිස් ප්‍රධානියා ඇතුළු පිරිසක් මේ අභිරහස හොයන්න පටන් ගන්නවා. ඒත් ඔවුන් හොයාගන්න දේවල් එක්ක තත්ත්වය තවත් භයානක වෙනවා. 😨🍿

ඉතිං ආයෙත් මතක් කරනවා මේක මගේ පළවෙනි සබ් එක, වැරදි අඩු පාඩු තියෙනවානම් සමාවෙන්න කියලා ඉල්ලනවා, ස්තූතියි ❤️

Rank: Newcomer
Ratings
Reviews
0

Subtitles by

Shavira Dineth

Newcomer

View profile
Subtitles
1
Downloads
0
Readers' rating
No reviews yet

Write a review of Shavira Dineth →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

442 downloadsDownload Subtitles38 KB

5 comments

  1. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  2. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

    Reply
  3. Ravidu Subhash

    Machan download කරන link එකක් නැහැනේ

    Reply
  4. Sethu

    Niyama widiyata sub karala thiyanawa thank youu ❤️❤️

    Reply
  5. Zashan

    Thnk u soo much ❤️

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.