Clean with Passion For Now S01 Sinhala Subtitles ජන්ග් සොන් ග්යොල් ධනය සහ හොඳ පෙනුම ඇති තරුණයකු වන නමුත් දරුණු mysophobia (විෂබීජ වලට ඇති බිය) වලින් පෙළෙයි. ඔහු පිරිසිඳු කිරීමට උමතුවෙන් මෙන් පෙළඹී සිටින අතර ඔහුගේම පිරිසිඳු කිරීමේ සමාගමක්ද පවත්වාගෙන යයි. එක් දිනක්, ඔහුට ගිල් ඕ සොල් නම් නොසැලකිලිමත්…
Clean with Passion For Now S01 Sinhala Subtitles
ජන්ග් සොන් ග්යොල් ධනය සහ හොඳ පෙනුම ඇති තරුණයකු වන නමුත් දරුණු mysophobia (විෂබීජ වලට ඇති බිය) වලින් පෙළෙයි. ඔහු පිරිසිඳු කිරීමට උමතුවෙන් මෙන් පෙළඹී සිටින අතර ඔහුගේම පිරිසිඳු කිරීමේ සමාගමක්ද පවත්වාගෙන යයි. එක් දිනක්, ඔහුට ගිල් ඕ සොල් නම් නොසැලකිලිමත් සහ අපිරිසිදු දැරියක් මුණගැසෙන අතර පසුව ඇය නව සේවිකාවක් ලෙස ඔහුගේ සමාගමට ඇතුළු වෙයි. ඕ සොල් පූර්ණ කාලීන රැකියාවක් සඳහා උත්සාහ කරන අතරම සියලු ආකාරයේ අර්ධ-කාලීන රැකියා කරමින් සිටින නිසා ඇය සිතන්නේ පිරිසිඳු වීම වැනි සුඛෝපභෝගී දෙයක් වෙනුවෙන් ඇයට කාලය නොමැති බවයි. ඇය ලෝකයේ දුෂ්කර යථාර්ථයට මුහුණ දීමෙන් පසු පිළිවෙළකට සිටීම අත්හැර දැමූ අතර සෑම විටම ඇගේ වෙළඳ ලකුණු ට්‍රැක් සූට් ඇඳීමට ප්‍රසිද්ධව සිටී. නමුත් ඇය දීප්තිමත් පෞරුෂයක් සහිත යුවතියක් නිසා ඇගේ උපකාරයෙන් ජන්ග් සොන් ග්යොල් ඔහුගේ mysophobia වලට මුහුණ දෙන අතර ඇය සමඟ ආදරයෙන් බැඳෙයි.
නම : Clean With Passion For Now /일단 뜨겁게 청소하라
ප්‍රභේදය : විකට, ආදර
කතාංග : 16
විකාශන දිනය : නොවැම්බර් 26 – පෙබරවාරි 04
විකාශන වසර : 2018
විකාශන කාලය : සඳුදා/ අඟ. 21:30
Clean with Passion for Now Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
337 downloadsDownload Clean-With-Passion-For-Now-10-baiscope.lk_.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Clean With Passion for Now
- #Clean With Passion for Now Season 01
- #Clean With Passion for Now Sinhala Sub
- #Clean With Passion for Now Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement



