2018 වර්ෂයෙ Top IMBb Tv තුළට ඇතුළත් වෙච්ච කතාමලාව මතකයිනෙ. Cobra Kai ගොඩක් ප්‍රේක්ෂකයන්ගෙ සිත දිනාගත් කතාමලාවක්. මේ වනවිට 8.9 රේටින් ප්‍රමාණයක් අරගෙන සමත් වී තිබෙනවා. එහි දෙවන කතා සමය තමයි ඔබ වෙත මේ රැගෙන එන්නෙ. එහෙනම් බලමුකො අද සිද්ධ වෙන්නෙ මොනවද කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජයග්‍රහණය දිනාගෙන…

2018 වර්ෂයෙ Top IMBb Tv තුළට ඇතුළත් වෙච්ච කතාමලාව මතකයිනෙ. Cobra Kai ගොඩක් ප්‍රේක්ෂකයන්ගෙ සිත දිනාගත් කතාමලාවක්. මේ වනවිට 8.9 රේටින් ප්‍රමාණයක් අරගෙන සමත් වී තිබෙනවා. එහි දෙවන කතා සමය තමයි ඔබ වෙත මේ රැගෙන එන්නෙ. එහෙනම් බලමුකො අද සිද්ධ වෙන්නෙ මොනවද කියල.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජයග්‍රහණය දිනාගෙන සතුටින් ඉන්න වෙලාවේ ජොනීගෙ දුෂ්ට පුහුණු කරු ඇවිත් ඒ හැමදේම විනාශ කර දමනවා. ඔහු කාලයක් තිස්සෙ මැරුණ වගේ සිටින පුද්ගලයෙක්. හැබැයි ඉතිං ජොනී අවසානයෙදී ඔහුට ඉන්න කියල කියනවා. මොකද ඔහු තමන්ගෙ ගුරුවරයාගෙ පාරට වැටෙන්න අකැමැති කෙනෙක්. අද බලාගන්න පුලුවන් වෙයි අලුත් ඩොජෝවක් ඒ තමයි ලාරූසොගෙ මියාගී-ඩොව. ඔහු තමන්ගෙ දුවට වගේම ක්‍රීන්ට පුහුණු කරනවා ඔහුගේම විලාසයකින්. හැබැයි ඉතිං ක්‍රීන් ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක. මොකද එයාගෙ අම්මා වෙන කෙනෙක් එක්ක ගමනක් යනවා. ඒකත් ඇය නොකිය යන්න උත්සහ කරන්නෙ. නමුත් අහම්බෙන් වගේ ක්‍රීන් එය දකිනවා. ඉතිං ලාරූසො ඔහුව ගෙදරට ආරාධනා කරල ඔහුගේම ළමයෙක්ට වගේ පිලියම් කරනවා. ඉතිං මේ ගැන එයාගෙ තාත්තක් එක්ක කතා කරන්න යනකොට් තමයි දකින්නෙ. ජොනී ඔහුගෙ දුෂ්ට ගුරුවරයා සමග ඉන්නවා. ඉතිං මෙතනින් පස්සෙ මොනව වෙයිද? අවසානය තෙක්ම නරඹන්නකො එහෙනම්.මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,862 downloadsDownload Cobra-Kai-2018-S02-E02.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
22 comments
Hashan M. Priyadarshana
Cavil
Thanks Saho. Jaya Wewa.
Pasindu Sahan
Thanks bro.........
Jaya wewa..........
Sub eka danakan balan hitye.........LVG98
thanks bro
Thamanna
ELa
Rvmendis85
Thanks
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Thilina Jayarathna
thx bn
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Ashan thiranagama
iilaga kotasath ikmanatama ....ooneee. ela..
Sahanimoradeniya
Thanks bro
kasun sadaruwa
Elama machan
Stranger
thanks
dush135
ela
MAALnath
Thanks .........................good luck .......................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranda Malith 2.0
Thanks bro
Abhi100
Sub ekata thanks
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Gayanel
Thanks for the subtitle
Binuka Mihiran
උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Advertisement
![Cobra Kai (2018-) [S02 : E02] Sinhala Subtitles | අතීත මතකයන්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/Cobra-Kai-S2-2.jpg)



Thank you bro sub ekata