Watch Trailer

Cobra Kai (2018-) [S02 : E03] Sinhala Subtitles | උන් එහෙම නම් අපිත් එහෙමයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Cobra Kai කතාමලාවේ තෙවන කොටසයි මේ අරගෙන ආවේ. බලමුකො අද කොටසේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ. මිගෙල් ජොනීගෙ එහෙම නැත්තම් එයාගෙ සෙන්සේගෙ රහසක් දැනගන්නවා. ඒ තමයි ඔහුගෙ පුතා කීන් කියල. ඒවගේම තමයි ලාරූසෝ තමන්ගෙ ඩොජෝව ගැන ප්‍රචාරක කටයුත්තක් කරනවා. ඒකත් අන්තර්ජාලය හරහා…

ඔන්න එහෙනම් Cobra Kai කතාමලාවේ තෙවන කොටසයි මේ අරගෙන ආවේ. බලමුකො අද කොටසේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ. මිගෙල් ජොනීගෙ එහෙම නැත්තම් එයාගෙ සෙන්සේගෙ රහසක් දැනගන්නවා. ඒ තමයි ඔහුගෙ පුතා කීන් කියල. ඒවගේම තමයි ලාරූසෝ තමන්ගෙ ඩොජෝව ගැන ප්‍රචාරක කටයුත්තක් කරනවා. ඒකත් අන්තර්ජාලය හරහා කෝබ්‍රා කයි එකට නෝන්ජල් කරමින්. ජොනීට ගොඩක් තරහ යනවා මේ සිද්ධිය නිසා මොකද කියනවා නම් ඔහුගෙ ඉන්න ශිෂ්‍යයන් ද මේකට යන ඉඩකඩ වැඩි නිසා. ඇයි කියනවා නම් ලාරූසො මේ හැමදේම කරන්නෙ නොමිලෙ. ඉතිං ජොනීගෙ මේකට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා මෙන් ඔහුගේම වීඩියොවක් සාදා අන්තර්ජාලයෙ ප්‍රචාරනය කරනවා. ඒවගේම තමයි ලාරූසොට ප්‍රශ්නයක්. මොකද කියනවා නම් ඔහුගෙ මේ ක්‍රම සමහර අයට දිරවන්නෙ නැහැ. ඉතිං ඔහු මිටියාවත් සැණකෙළිය ඉත්තෙක් කරගනිමින් තවත් ටිකක් ප්‍රසිද්ධ කරගන්න බලනවා. ඔන්න ඔතනට කෝබ්‍රා කායි කණ්ඩායම පවා එනවා ආරංචිය ලැබුණු ගමන්. ඉතිං මොනවයින් මොනව වෙයිද? බලන්නකො එහෙනම්. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,011 downloadsDownload Cobra-Kai-2018-S02-E03.zip18 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

12,011 downloadsDownload Subtitles18 KB

19 comments

  1. Stranger

    thanks

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ සබ් එකට...
    ජය වේවා.!

  3. Thilina Jayarathna

    ammooo athi yantam enakm hitye

  4. Thilina Jayarathna

    malli pulvnm meka krain passe bageta dila tyna tv serious valta sub dipan bn ....

  5. Cavil

    Ela Saho. Sub ekata thanks. Jaya Wewa

  6. Isuru_heshan

    තෑන්ක්ස් සබ් එකට.එනකම් බලාගෙන හිටියෙ

  7. dammika23

    thank u

  8. kavini99

    Thanks for sub

  9. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...
    මේක සුපිරි කතාව...

  11. dush135

    ela

  12. teejay1999

    me epiya download krnna link ekak dennako

  13. MAALnath

    Thanks ..................good luck ......................

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Eranda Malith 2.0

    Thanks mcn

  16. Abhi100

    Sub ekata thanks

  17. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️

  19. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.