Watch Trailer

DCs Legends of Tomorrow [S04 : E13] Sinhala Subtitles | නීරෝන්… [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇතිනෙ නෝරට චෝදනා එල්ල වෙනවා හෑන්ක්ව මරපු එකට ඒත් පස්සෙ දැනගන්නවා ඒක කලේ නීරෝන් කියලා යක්ෂයෙක් කියලා. ඔයත් එක්ක නේට්, ගැරි එක්ක එකතු වෙලා එයාගෙ තාත්තගෙ පරණ ලිපි ගොනු සේරම විනාශ කරනවා. එතනදි තමයි කෝල් එකක් එන්නෙ ඉදිකිරීම් භූමියකින්. ඔය අතරෙ සාරා යනවා ඒවා ගැන හොයලා බලන්න පේන විදිහට දෙන්නා තරහා වෙල…

මතක ඇතිනෙ නෝරට චෝදනා එල්ල වෙනවා හෑන්ක්ව මරපු එකට ඒත් පස්සෙ දැනගන්නවා ඒක කලේ නීරෝන් කියලා යක්ෂයෙක් කියලා. ඔයත් එක්ක නේට්, ගැරි එක්ක එකතු වෙලා එයාගෙ තාත්තගෙ පරණ ලිපි ගොනු සේරම විනාශ කරනවා. එතනදි තමයි කෝල් එකක් එන්නෙ ඉදිකිරීම් භූමියකින්.

ඔය අතරෙ සාරා යනවා ඒවා ගැන හොයලා බලන්න පේන විදිහට දෙන්නා තරහා වෙලා. හැබැයි එතෙන්ට ගියාම තමයි දැනගන්නෙ ඒවා අතුරුදන් කියලා. ඉතිං මේක සාරා කට්ටියට කියනවා. ඒ වෙද්දි යානෙට නෝරත් ඇවිත් ඉන්නවා. ඊට පස්සෙ නෝරා, කොන්ස්ටන්ටීන් සහා සාරා තුන්දෙනා යනවා ඒවා ගැන හොයලා බලන්න. එතනදි දැනගන්නවා ඒවා අතුරුදන් වෙලා ටික දවසක් විත්තිය. හැබැයි නෝරට පුළුවන්වෙනවා ඒවා ඉන්න තැන හොයාගන්න. ඒ හොයාගත්තත් ඒවා ඒ වෙනකොටත් එයාගෙ බය තුල හිර කරලා.

ඒවගෙ බය මොනවද කියලා කියන්න ඕන නෑ බලපු අය දන්නවනෙ, මට නම් එව්වා ජෝක්. කොහොමහරි සාරා සහා ඒවා දෙන්නට මේ තැනින් පිටවෙන්නෙ වෙලාවක් වගේම ප්‍රෙහෙලිකා කිහිපකුත් හම්බෙනවා. මෙතනින් පිටවෙලා යන්න නම් මේවා විසඳන්න වෙනවා. ඔය අතරෙ කොන්ස්ටන්ටීන්, නෝරා සහා අනික් එකීගෙ නම දන්නනෑ, ඔය තුන්දෙනාට පුළුවන් වෙනවා නීරෝන්ව අල්ල ගන්න. අල්ලගෙන ගේන්නෙ යානෙට. එතනදි ජෝන්ගෙ මන්තරේකින් යන්න බැරිවෙන්න හිරකරනවා. ඔය අස්සෙ නේට් කාරයා ඇවිල්ලා පිස්සුවකුත් කෙලිනවා.

අන්තිමට නෝරා තනියම නීරෝන් එක්ක කතාවට යනවා. නීරෝන් හදන්නෙ නෝරගෙ ඇගට ඇතුල් වෙන්න, ඒ ඒවෙලේ කොන්ස්ටන්ටීන් එතෙන්ට එනවා. නෝරා ජෝන්ටත් පාරක් දෙනවා හැබැයි මේක මේ දෙන්නගෙ සැලැස්මක්. නීරෝන් ධාරකයගෙ ඇගෙන් එළියට අරගන්න කරපු. එහෙම කරන්න පුළුවන් වුනත් අන්තිමේ රේගෙ ගොං වැඩ හන්දා නීරෝන් පැනගන්නවා නෝරගෙ ප්‍රහාරයකට ලක්වෙලා. අන්තිමේ තේරුම් ගියෙ නීරෝන් රේව තමන්ගෙ අලුත් ධාරකයා කරන් කියලා. ඒත් එක්කම සාරා සහා ඒවා දෙන්නා ආපහු ආවා. ඔය විදිහට පසුගිය කොටස සැවොම සතුටින් අවසන් වුනා.

අද කොටස පටන් ගන්න කොට රේ තුල ඉන්න නීරෝන් රේ යටත් කරගන්න බලනවා. ඒ වගේම කට්ටිය විවිධ ස්ථාන වලට බෙදිලා යනවා. කොන්ස්ටන්ටීන් නෝරාට බෙහෙත් හොයන්න ගිහින්. නේට් සහා සාරි දෙන්නට මෙහෙයුමක් ලැබෙනවා එයාලගේ සම්බන්දෙ තවත් තහවුරු කරගන්නත් එක්ක. එහෙනම් එන සතියේ ඊළඟ කොටස තවත් සොයුරෙකුගෙන් ලැබේවි. ගිහින් එන්නම්. ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,771 downloadsDownload DCLOTS04E13.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,771 downloadsDownload Subtitles32 KB

42 comments

  1. Buddhi Jayasanka

    thanks macho

  2. dush135

    ela

  3. hash99

    බුදාම්මෝ සෑහෙන දවසක් බලාගෙන හිටියේ සබ් එක එනකම්.. ගොඩක් ස්තූතියි සහෝ..

  4. colabage

    Sub Ekata Tnx.....!#

  5. Lakshan

    Thanks Bro.

  6. ak

    Thanks!!!

  7. Ayesh Prashan

    Thank You

  8. Sahan Sulakkhana

    sub ekata thanks saho

  9. Mr.pamz

    Thanks brother

  10. lahiru sadaruvan

    thank you brother

  11. Kanchana

    Thabx saho

  12. Eranda Malith 2.0

    Thanks mcn

  13. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  14. malindu nimsara 2002

    thanks.
    kawruhari SUPERGIRL ekatath SUB karala dennako mchn

  15. Bambara

    Thanks macho

  16. Cavil

    Thanks Saho. Jaya Wewa

  17. wajira

    Thanks for sub

  18. Vihanga sathsara

    thanksss machiii

  19. D.Chamara

    bohoma sthuthi sahoooo jaya ...

  20. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ. ජයවේවා...............!

  21. MAALnath

    Thanks ................good luck .....................

  22. kprasadms

    Thank You... best regards

  23. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....

    ජය වේවා !!!!

  24. Gayan_madushanka_

    Thanks Bro

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. thisumdeemantha

    Thanz for subtitles bro !!!

  27. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  28. janithshakila247

    ko machn 14 sub, 15 awa...

  29. Kavindugayashan

    14 sub eka den nadda

  30. NisalaWila

    14, 15 sub nadda?

  31. mhchamal

    14 sub eka thama nadda

  32. Thanusha

    Thanks bro
    Welawak hambunama ilaga sub akath dan bn
    Jayen jawa

  33. Eranda Malith 2.0

    14, 15 කොටස් දෙකම ඇවිත් නේද ඉක්මනට සබ් දෙන්න මචන්

    1. NisalaWila

      Dcs-legends-of-tomorrow-s04 Subtitles නවත්තලද?

  34. virajdyu

    14 15 thama ndda?

  35. Flashdilz

    Meke sub dhenna kawruth naddo???? Ane ikamanata dendoooo!!!!

  36. Anuradha1996

    ai bro 14 15 sub dannathe machan hasan uba dapanko

  37. Thushanad

    anith kotas walata sub please

  38. shehan_nonis

    14 ,15 sub danne naddoo

  39. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  40. Rumesh Asanka

    thank you

  41. Tharindu

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.