Watch Trailer

Dead-End Job [S01 : E01] Sinhala Subtitles | පාට් ටයිම් ජොබ් එක [සිංහල උපසිරැසි සමඟ]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

අද අරන් ඇවිල්ලා තියෙන්නෙ අලුත්ම අලුත් 2026 k drama එකක්.

මේක ඇත්තටම මමත් දැක්කෙ ශෝශල් මීඩියාවල වෛරල් යද්දි. මොකද මේකෙ cast එක සුපිරි සෙට් එකක්. මේකෙ ප්‍රදාන චරිතෙ රගපාන්නේ

Lee Jae-wook, ඒ කියන්නෙ ඇල්කෙමි ඔෆ් සෝල්ස් එකේ ඉදපු කෙනා. lead actress Go Min-si, මෙයා තමා අර ස්වීට් හෝම් එකේ ඉදිය මැර කෙල්ල.

තව සුපිරි අය සෙට් එකක්ම ඉන්නවා.

කතාව නම් යන්නෙ පාට් ටයිම් ජොබ් කර කර ඉන්න කොල්ලෙක්ට අමුතු ජොබ් දෙන තැනක් සෙට් වෙලා වෙන සිද්දි ටිකක් තමයි. ලොවෙත් ඉතිම් අමුතු 

දේවල් තමයි වෙන්නේ. හැබැයි පඩිය වැඩී.ඔන්න ඕකයි සරලවම සිද්දිය.

මේකෙ කාස්ට් එක සුපිරි සෙට් එකක් විතරක්ම නෙමේ, මේ කතාවත් සුපිරි කතාවක්. නිකුත් වෙලා බොහොම පොඩි කාලයක් උනත් ඉතාම හොද

ප්‍රතිචාර හම්බවෙමින්  තියනවා. අනිවාරෙන්ම බලන්න කියල ආරාධනා කරනවා.

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
3
Downloads
0
Readers' rating
No reviews yet

Write a review of Helika Nethdula →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

5 downloadsDownload Subtitles13 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.