උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
අද මම ගෙනල්ල තියෙන්නෙ ටෙන්සින්ග් 2026 මූවි එක.
මේකෙ ප්‍රධාන චරිත විදියට රගපාන්නෙ Genden Phuntsok සහTom Hiddleston. Tom Hiddlestonවනම් ඕගොල්ලො දන්නවා ඇති මාවල් එකේ ලෝකි විදියට. මේ කතාවට ඉහළ imdb අගයක් හිමිවෙලා තියනවා. මේ කතාව ඉතාමත්ම හොද ප්‍රතිචාර හම්බ වෙච්ච කතාවක් විදියට කියන්න පුළුවන්.
සරලවම මේ කතාවෙ තියෙන්නේ එවරස්ට් කන්ද තරණය කරන්න උත්සාහ කරන මිනිසුන් පිරිසක් ගැන.ඒකත් ඒ වෙනකොට කවුරුත් එවරස්ට් නැගල නැති යුගයකදී.තව කියන්න යන්නෙ නෑ. කතාව බලලම දැන ගන්න.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 2
- Downloads
- 0
- Readers' rating
- No reviews yet

Subtitles
239 downloadsDownload Subtitles30 KB
- #Tenzing (2026) Sinhala Sub
- #Tenzing (2026) Sinhala Subtitles
- #Tenzing Sinhala Sub
- #Tenzing Sinhala Subtitles
4 comments
Buddhika laKMal


සබ්එකට තෑන්ක්ස්