Watch Trailer

Ali G: Who Iz I? (2026) Sinhala Subtitles | Ali G ගේ පිස්සු වැඩ... [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන් යාලුවො හැමෝටම! අද මම අරගෙන ආවේ වෙනදා දෙනවට වඩා ටිකක් වෙනස්, හැබැයි පට්ටම කොමඩියකට උපසිරැසියක්.

කතාවේ නම තමයි Ali G: Who iz I?. ඔයාලා The Dictator, Borat වගේ ෆිල්ම් බලලා තියෙනවා නම් Sacha Baron Cohen කියන සුපිරි නළුවාව අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ඉතින් එයාගේ තවත් අතිසාර්ථක, වගේම ලෝකේ පුරාම ගොඩක් ප්‍රසිද්ධ වුණු චරිතයක් තමයි මේ 'Ali G' කියන්නේ.

මේකෙදි බලාගන්න පුළුවන් Ali G කියන මේ අමුතු, විහිළුකාර චරිතය කරන පිස්සු වැඩ. කිසිම තේරුමක් නැති, ඒ වගේම හිනායන ප්‍රශ්න අහගෙන ගිහින් අනිත් අයව අපහසුතාවයට පත් කරන එක තමයි මෙයාගේ ප්‍රධානම වැඩේ. සීරියස් කතා බලලා පොඩි වෙනසක් ඕන අයට, හිනාවෙලා බඩ රිදෙනකල් බලන්න පුළුවන් නියම නිර්මාණයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

එහෙනම් මේකත් අරගෙනම බලන්න. උපසිරැසිය ගැන ඔයාලගේ අදහස් යටින් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ජය වේවා!

Rank: Bronze
Ratings
Reviews
0

Subtitles by

සංජු

Bronze

View profile
Subtitles
21
Downloads
1.3K
Readers' rating
No reviews yet

Been doing Sinhala subtitles since 2026. I just try my best to keep the translations simple and close to how we actually speak. Hope my work helps you out

Write a review of සංජු →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.