Watch Trailer

Merlin [S04 : E13] | ගල් වුන අසිපත… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් !!! “Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන් විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්. ඔන්න අද අරගෙන ආවේ හතරවෙනි කතාමාලාවේ අවසාන කොටස. තවදෙයක් කියන්න ඕන සමහර සමහර තැන්…

Merlin

ආයුබොවන් !!!
“Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන් විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්.

ඔන්න අද අරගෙන ආවේ හතරවෙනි කතාමාලාවේ අවසාන කොටස. තවදෙයක් කියන්න ඕන සමහර සමහර තැන්වලදි මට ටිකක් පරක්කුවුනා ටික දෙනෙක් දොස් කියලත් තිබුනා. ඒත් ගොඩදෙනෙත් මාව දිරිමත් කළා. දොස් කියන්න හරි අදහස් දැක්වු සියළුම දෙනාට මගේ ප්‍රනාමය.
වැඩිකතා නැතුව කතාව පැත්තට හැරෙමු. පහුගිය කොටස මතකයිනේ ආතර් ඇතුළු පිරිසට කැමලොටය අහිම්වෙනවා. ගායිස් ඇතුළු නයිට්වරු මොගානගේ සිරකරුවන් වෙනවා.

අද…
ඔන්න මර්ලින් මකරගෙන් උදව්ගන්නවා පලායන්න. තව ආතර් පාවදුන් එයාගේ මාමා මර්ලින් අතින් මැරෙනවා. කොහොම හරි ආතර්ගේ හිත බිදෙනවා. එයා හොද රජෙක් නෙවෙයි කියලා. ඒත් මර්ලින් වැඩේ අතාරින්නේ නෑ. කතා හදල… කොහොම හරි ආතර්ගේ විශ්වාසය ගොඩනගලා නැවත කැමලොටය අල්ලා ගැනිමට සේනාව සුදානම් කරගන්නවා. ගුවේන්ද සමග. කොහොමහරි මර්ලින්ගේ සැලැස්මල් අනුව මොගානා අසාර්ථක වෙනවා. කොහොමවුනත් අවසානයේදි ගුනවියා හා ආතර් විවාහවෙනවා. නමුත් මොගානා තවමත් ජිවත් වෙනවා.

පස්වෙනි කතාමාලාවෙන් ඉක්මනටම හමුවෙමු. මට උදව්දුන් සැමට හදපිරි තුති. විශේෂයෙන් විකි අයියා.වාසල අයියා ඇතුළු මගේ සියළුම යාළුවන්ට තුති. අදහස් දැක්කු නොදැක්වු සියළු දෙනාටත් මගේ ප්‍රනාමය. ජයෙන් ජය…

****බයිස්කෝප් සැමදා ඔබ සමගයි…****

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,421 downloadsDownload Merlin-S04_E13.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       5th Season >>

Subtitles

3,421 downloadsDownload Subtitles29 KB

30 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  2. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති

  3. RUKSHAN

    Great work bro enakan Balan hitiye thank you very much

  4. හර්ෂ ලහිරු

    බොහොහොම ස්තුතියි :P සහො
    අනිකත් ඉක්මනටම ඕනේ :P

  5. Darshana

    elaz machan.... thanks

  6. tharindu

    Niyamai saho....ilaga 1th ikmanata demu...

  7. asitha (ASIK)

    thanx.... anik eath ikmaninma iwara aramu..........

  8. අසෙල්

    Ela anith ekath me wagema speed demu

  9. tharusha

    elaz machan…. thanks

  10. Mevan

    Thanks...

  11. nalaka

    elama kiri saho..ikmanatama aniikath patan gamu neda..thanks sahota...

  12. shani

    thanks

  13. Ayesh

    niyamaai..... thank you

  14. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය............

  15. dinidu madushanka

    ela ela saho 5 demu jaya wewa

  16. dik

    mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako, Loku Udawwak. Godak aya balan innava a vanuwan. thnks .t.c

    1. chandima

      ok der mama utsaha karannam ..... thaz

  17. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  18. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. me

    Thanks

  20. rajitha

    nice wedak aaaa

  21. kavinda

    බොහොම ස්තූතියි

  22. Udara Damith B/K

    .................. ජයෙන් ජය.............

  23. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  24. Athor

    Thank you bro good luck

  25. prasanga99

    thanks

  26. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  27. thirani

    thanks for sub

  28. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  29. Lasantharathnasirirox

    Complete series එකම ගත්ත..වුන මහන්සියට බොහෝම පිං..බුදුසරණයි !!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.