Watch Trailer

Game of Thrones [S8E03 – The Long Night ] Sinhala Subtitle (18+) | දීර්ඝ රැය එලඹුනි…. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Deshan Chandana ට හා dewnilu වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච්චි කරපු බයිස්කෝප් එකවුන්ට් එකට අදාළ ඊමේල් එකෙන් සම්බන්ධ කරගන්න හැදුවත් ප්‍රතිචාර දැක්වූයේ දේශාන් චන්දන පමණයි. ඉතින් කරුණාකරලා dewnilu හැකි ඉක්…

මුලින්ම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Deshan Chandana ට හා dewnilu වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච්චි කරපු බයිස්කෝප් එකවුන්ට් එකට අදාළ ඊමේල් එකෙන් සම්බන්ධ කරගන්න හැදුවත් ප්‍රතිචාර දැක්වූයේ දේශාන් චන්දන පමණයි. ඉතින් කරුණාකරලා dewnilu හැකි ඉක්මනින් ඒ මේල් එකට අදාළ විස්තර එවන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සතියෙත් අහන පැනයට අදාළ පිළිතුරු ලබාදීමේ කාල වේලාව අවසන් වූ පසු, දිනුම් ඇදීමේ අවස්ථාව හා ජයග්‍රාහකයින්ව හා පෝස්ට් එකේ පැනය අහපු තැනම පෙන්වනවා. ඉතින් බදාදා වගේ වෙනකොට ඇවිල්ලා බලන්න ඔයාලත් දින්නද කියලා.

වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි උපසිරැසිය ලබාදෙනකොට ඔබගෙන් පැනයක් අහනවා. ඊට පාදක කරගන්නෙ තරිඳු සහෝගේ වීඩියෝවකින් හෝ නෙරංජි නගාගේ අගනා ලිපියකින්. ඔබට තියෙන්නෙ හරි උත්තරය හොයාගෙන මේ ලිපියට පහළින් කමෙන්ට් කරන එකයි. ලැබෙන්නේ පෝස්ට් එක පළවී පළමු පැය 24 ක කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත ලැබෙන නිවැරදි කමෙන්ට් අතරින් අපි අහඹු ලෙස දෙදෙනෙක්ව තෝරලා, ජයග්‍රාහකයාව කමෙන්ට් කිරීමට පාවිච්චි කළ ඊමේල් එක ආධාරයෙන් සම්බන්ධ කරගෙන අදාළ ත්‍යාගය පිරිනමන කටයුතු සම්බන්ධීකරණය කරගන්නවා. තෑග්ග GOT ටීෂර්ට් එකක්. ඊට අදාළ කටයුතු විනිවිද භාවයකින් යුතුව හැමෝටම පෙනෙන්නට සලස්වන්න අපි සූදානම්.

අද අහන පැනය : තරිඳු හිතන විදිහට මියයයි කියලා, එයා හිතපු දෙන්නා කවුද?
පිළිතුර : ටාත් හී (සර්) බ්‍රියන් සහ ග්‍රේ වෝම්

පාදක කරගත වීඩියෝව හෝ ලිපිය : මෙතනින් බලන්න.

නිවැරදි පිළිතුරු දුන්න 132 දෙනෙක් අතරින් ජයග්‍රහණය ලබන්නේ…
1. Himansha Wijesekara කමෙන්ට් අංක 781133
2. Nimal_Ekanayake කමෙන්ට් අංක 781070
දිනුම් ඇදීමේ අවස්ථාව මෙතනින් බලන්න.

ජයග්‍රාහකයින් දෙදෙනාට සුබ පතන ගමන්ම අපි එව්ව ඊමේල් දෙකට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන මෙන් ඉල්ලා සිටිනවා.

හරි එහෙනම් වෙනද වගේම අපි මීට කලින් විකාශය වූ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. වැඩියෙන් කළමනා දාල ලියන්නෙ නෑ. තරිඳූ හා නෙරංජි දෙන්න ඒක ඉතා ඉහල මට්ටමෙන් ඉටු කරගෙන යන හින්දා. 🙂

 

වින්ටර්ෆෙල් වලදී. (සිතියමේ අංක 01 )

 

ගිය සතියෙ කොටසත් අපේ චරිත ඔක්කොම බේරුණ කොටසක්. හරියට අද කුණාටුවට කලින් ආව සංසුන් කාලගුණය වගේ. බොහොම වැදගත් සිදුවීමුත් ඒ අතර වුණා. ඒ ගැන තරිඳු නෙරංජි දෙන්නා කියන්න ඇතිනේ. ඒවා අනිවා බලන්න, කියවන්න. ජේමිට සමාව ලැබීම හා ඔහු බ්‍රියෙන් යටතේ සටනට යෑමත් ඔහු අතින් බ්‍රියෙන්ව නයිට්වරියක් කිරීමත් බලන්න වටින සිදුවීම් වුණා.

ආර්යා ගැන්ඩ්‍රි, සන්සා තියෝන් :O , ග්‍රේවෝම් මිසන්ඩෙයි ඇතුළු තවත් චරිත ගාණක් අන්තිම මොහොත ගත කළා යුද්දෙට කලින් විවිධ ආකාරයන් වලින්. විශේෂ දේවල් විදියට ඩැනී දැනගන්නවා සෑම්ගේ සැබෑ උරුමකම. සෑම් තම පවුලේ කඩුව ජෝරාහට ලබා දෙනවා. බ්‍රෑන් හෙවත් රේවන් තමා නිශාචර රජුව අල්ලාගැනීමේ ඇම වෙන්නේ.

අද කොටස රූපවාහිනී මාලා නාටක වල වැදගත් සංධිස්ථානයක් වගේම වෙස්ටරොස් ඉතිහාසයෙත් වැදගත් කොටසක් වෙන්න නියමිතයි. එහෙනම් බාගෙන බලන්න. පැරණී ලිපි වගේම වඩා යාවත්කාලීන් විස්තර අඩංගු තරිඳු සහෝගේ හා නෙරංජි නගාගේ ලිපි වලට සබැඳූම් පහළ දක්වා තිබෙනවා. එහෙනම් අද කොටසේ ජයග්‍රාහකයාව තෝරාගැනීමේ ක්‍රියාවලින් දැන් ඇරඹෙනවා. ඔබ සැමට ජයම වේවා෴෴

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

 

 

Works with – MEMENTO & AMZN.WEB-DL Releases

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

70,093 downloadsDownload GOT-S08E03-429190450.zip76 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

70,093 downloadsDownload Subtitles76 KB

326 comments

  1. Lasa_Sadaru

    Thanks bro

  2. Sanath Indika

    Thx broo

  3. baiscopelkishu

    thankqq ayye sub ekata

  4. Recon

    Thanks Bro./

  5. IshaN22

    patta.. ada udenma dala..thanks saho

  6. Chamod_Sasitha

    Thq brother

  7. ashan kaluarachchi

    elz

    1. TDilshan

      Thankz broooo...

  8. Nawodya

    thanx

  9. TDilshan

    Thankz broooo...

  10. IsharaRox79

    Brienne & Grey worm

    Thanks for the sub!!!

  11. SHEHAN350

    patta speed akakne tiyenne ,,, thanks broo

  12. Thushara_Gilchrist

    හම්මේ සෙනිකවම දීල

  13. Dineth Sachiranga

    thanks for sub brother

  14. Buddhi Jayasanka

    saba denakan balan hitiye . tnx yalu

  15. Pathum Malshan

    Tnx and good morning....

  16. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි රොයිලි අයියේ සබ් එකට.... බොහොම ඉක්මනට සබ් එක දීලා තියෙනවනේ.. ජය වේවා...!!

    පිළිතුර :- තරිදු අයියා හිතන විදිහට Grey worm සහ Brienne දෙන්නා මියයයි කියලා හිතනවා. මොකද ඒචරිත දෙක කලින් කොටසෙදි ටිකක් උස්සලා තිබ්බා. ගේම් ඔෆ් ත්‍රෝන් වල හැටියට තරිදු අයියා හිතන්නේ බොහෝදුරට ඒ දෙන්නා මියයි කියලා.

  17. yasim

    wedi wage sub eka denawatha thankzzz

  18. prasadmalaka

    Thank you very much........................

  19. Shahin

    Thanks fot the sub

    1. Shahin

      Thanks for the sub

  20. ceylowood

    Great work!

  21. nimesh.123

    Brienne & gray worm

  22. Isuru Dharshana

    අම්මො අයියා ඔයා දෙයියෙක්...
    උත්තරෙ ser Brienne , grey worm

  23. Supuni raveesha

    Thanks sub ekata !

    Grey worm and Brienne

  24. x1983

    උත්තරය
    බ්‍රියන්
    ග්‍රේරෙ වෝම්
    සබ් එකට ස්තූතියි!

  25. wjniroshan

    thank'z aiya sub ekata......

  26. nipun tharuka

    thank you

  27. gaveeshanilnuwan

    ammohh thkq macho.sub eka koi wele daida kyl balan hitye.elmh thkxxxxxx.....

  28. scgimhan

    thanx bro

  29. Kaushan Rasanga

    ස්තූතියි ❤️
    උත්තරය
    බ්‍රියේන්
    ග්‍රේරේ වෝම්

  30. kcn

    Thankz Machan................. B.s

  31. AviHesh

    Thank you ayya
    Answer - grey worm and brienne of tarth

  32. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  33. asela prasad

    Thanks bro...

  34. kalindu_himasara

    Niyamai saho thanks
    Brienne and gray worm

  35. pradeep hashan

    sub ekata thanks bro

  36. Amila.Pradeep

    thank bro

  37. klakshan25

    Apu gaman sub eka dunna tnx bro...

  38. indula D

    Thanks...!!!

  39. lasith98

    Grey worm & Brienne

  40. Nimal_Ekanayake

    Thank you for sub.
    Answer – grey worm and brienne of tarth

  41. Uchitha_induranga01

    Thnks sub ek ikmaninm dunnt.❤️❤️❤️❤️

  42. Sachithradilshan

    supiri mcn. ikmanatama aran enavata

  43. Uchitha_induranga01

    Thnks sub ek ikmaninm dunnt.❤️❤️❤️❤️

  44. s.s.m

    tz sub ekata...

  45. Asitha.pramoth

    සබ් එකට ස්තූතියි. ජය වේවා

    1. kavini99

      ග්‍රේ වෝර්ම් හා ලේඩි බ්‍රියේන්...

  46. LVG98

    thanks bro !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  47. pulinda1995

    link ekk dnnko dwnload krnn

  48. Sahanimoradeniya

    Thank you bro..

  49. Salith Jayangana

    Thanks machan sub ekata.
    Answer: brienne of tarth and grey worm

  50. pathu mdulaj

    සබ් එකට ස්තුතියි
    Grey worm and Brienne

Load more comments