කොහොමද යාළුවනේ, ඔන්න මගේ පළමු රූපවාහිනි කතා මාලා උපසිරැසිය තමයි මේ. ඉතිං අපේ කවිෂල් මල්ලිට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන මාවත් මේකට සම්බන්ධ කර ගත්තට. කලින් කොටස අපේ නවීන් සහෝ දුන්නනේ, ඉතිං අපි අද කොටසෙ මොකද වෙන්නේ බලමු. හකන්ලට ද්‍රෝහී උන ලෙවන්ට්ව විශ්වාස කරලා ආපහු හකන් එයාලගේ වැඩවල උදව්වට සම්බන්ධ කර ගන…

කොහොමද යාළුවනේ, ඔන්න මගේ පළමු රූපවාහිනි කතා මාලා උපසිරැසිය තමයි මේ. ඉතිං අපේ කවිෂල් මල්ලිට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන මාවත් මේකට සම්බන්ධ කර ගත්තට. කලින් කොටස අපේ නවීන් සහෝ දුන්නනේ, ඉතිං අපි අද කොටසෙ මොකද වෙන්නේ බලමු.
හකන්ලට ද්‍රෝහී උන ලෙවන්ට්ව විශ්වාස කරලා ආපහු හකන් එයාලගේ වැඩවල උදව්වට සම්බන්ධ කර ගන්නවා. අස්රානම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ. ඒත් හකන් තීරණය කරපු නිසා අස්රාට කරන්න දේකුත් නෑ. මේ අතර හකන් උදව් ඉල්ලලා කරපු ඉල්ලීම අහක දාලා සීනෙප් එංගලන්තයට යන්න හදනවා. ලෙයිලාත් හකන්ව හොයාගෙන ආපහු එනවා හකන්ට ඕන ලෙයිලත් එක්ක කවුරුත් නොදන්න තැනක ගිහින් ආරක්ෂිතව ඉන්න. වැඩිය විස්තර කියන්න ඕන නෑනේ, ඉතිං හකන්ටයි, ලෙයිලටයි පාඩුවේ ඉන්න පුළුවන් වෙයිද? සීනෙප් හකන්ව තනි කරලා එංගලන්තයට යයිද? ලෙවන්ට් ඇත්තටම හොඳ කෙනෙක් වෙලාද? ඒවට උත්තර මේ කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්. අද කතාව අවසානයේ කණගාටුදායක සිදූවීමකුත් වෙනවා. ඊළග කොටස චානක සහෝ ඔයාලට ගෙනෙයි. එහෙනම් ආපහු උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා !
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,824 downloadsDownload The-Protector-S02E06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
17 comments
kavini99
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි අයියේ අහපු ගමන් උදව්වට ආවට, සබ් එකටත් බෝම තුති එහෙනම්. ජය වේවා..!!
malithmadhushan45
එල සහෝ උපසිරසට ස්තුතිය. තවත් එකකින් සෙට් වෙමු කරන්න
dsdkavishka
Thenks for sub
Stranger
thanks
suranuwan
thanks...
Shashika2018
Elama
Mr.pamz
Thanks bro
dulakshitha
thnx bro
rangika Kariyawasam
බොම තුති සහෝ.ජයවේවා
sahan malinga
elaa
Kanchaka
thanks bro
Buddi
Thanks.........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
MAALnath
Thanks ...................good luck .....................
sanjeewakbg
thanks bro..
Advertisement
![The Protector [S02 : E06] Sinhala Subtitles | ලෙයිලාගේ සමුගැනීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/The-Protector-Season-2-1.1.jpg)




සිංහල උපසිරැසියට ස්තූතියි