Watch Trailer

Kyle XY (2006-2009) [S03 : E09] Sinhala Subtitles | කවුද රෑ කෑමට එන්නේ? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් අපි ඉක්මනට කලින් කොටස ගැන කතාකරලා අද ලිපියත් ඉවරකරමු. කයිලුයි ජෙසියි ජෙසීගෙ අම්මා සේරා ගැන හොයන්න පටන් අරගෙන ඉන්නේ. කොහොමහරි දෙන්නා එකතුවෙලා කැසිඩිගෙ කාමරේට හොරෙන් රිංගනව. ඒ වගේම දෙන්නා හොයාගන්නව කැසිඩි සේරාම මරලා කියල. ඒ අතරේ ඩෙක්ලන් ආයෙත් ලෝරිවයි හිලරිවයි යාලුකරනව. ඉතින් අද කොටස ගැන මොකුත්…

ඉතින් අපි ඉක්මනට කලින් කොටස ගැන කතාකරලා අද ලිපියත් ඉවරකරමු. කයිලුයි ජෙසියි ජෙසීගෙ අම්මා සේරා ගැන හොයන්න පටන් අරගෙන ඉන්නේ. කොහොමහරි දෙන්නා එකතුවෙලා කැසිඩිගෙ කාමරේට හොරෙන් රිංගනව. ඒ වගේම දෙන්නා හොයාගන්නව කැසිඩි සේරාම මරලා කියල. ඒ අතරේ ඩෙක්ලන් ආයෙත් ලෝරිවයි හිලරිවයි යාලුකරනව. ඉතින් අද කොටස ගැන මොකුත් කියන්න ඕනෙ නෑ. ඉක්මනට අපි අවසන් කොටසින් හමුවෙමු. ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

අදාළ පිටපත සඳහා උපසිරසි ගොනුව බලන්න.

1,134 downloadsDownload Kyle.XY_.S03E09.Baiscopelk.com_.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,134 downloadsDownload Subtitles27 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු..

  3. Ayesh Prashan

    Thank You

  4. Kulanjana Maduranga

    subata thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.