Love Tractor [S01 : E03] Sinhala Subtitles හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ටිකක් පරක්කුයි නේද.. කමක් නැහැ ඉතිං එන්න ටිකක් පරක්කු වුනානෙ. ඔන්න මම ඔයාලට අලුත් අවුරුද්දට තවත් අලුත් කතාවක් අරගෙන ආවා. මේ කතාව ටිකක් වෙනස් විදිහෙ කතාවක්. ආදරය ගැන කතාවක් වුනාට, අපි සම්මතයේ දකින ආදර කතා වලට වඩා වෙනස් කතා…
Love Tractor Sinhala Subtitles
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ටිකක් පරක්කුයි නේද.. කමක් නැහැ ඉතිං එන්න ටිකක් පරක්කු වුනානෙ. ඔන්න මම ඔයාලට අලුත් අවුරුද්දට තවත් අලුත් කතාවක් අරගෙන ආවා. මේ කතාව ටිකක් වෙනස් විදිහෙ කතාවක්. ආදරය ගැන කතාවක් වුනාට, අපි සම්මතයේ දකින ආදර කතා වලට වඩා වෙනස් කතාවක්. මම මේ වගේ කතාවකට උපසිරැසි කරන පලවෙනි අවස්ථාව තමයි මේ. මේක වෙනස් කතාවක් නිසාමයි ඒක කරන්නත් හිතුනෙ. ගොඩක් අය මේ කතාව කොහොම පිලිගනියිද දන්නෙ නැහැ. මම නම් යෝජනා කරන්නෙ වැඩිය දෙයක් හිතන්නෙ නැතුව කතාව විතරක් රසවිඳින්න කියලයි.
Love Tractor (ආදර ගොවිපල)
තමන්ගෙ ආසාවන් අතහැරල දාලා නීති විද්‍යාලයට ගිය සොන්යුල් දක්ෂ නීති ශිෂ්‍යයෙක් වුනත්, තමන්ගෙ තාත්තා එක්ක ඇති වෙන මත ගැටුමකින් පස්සේ විද්‍යාලයෙන් ලැබුන ලොකු අවස්ථාවකුත් අතහැරල දාලා තමන්ගෙ සීයගෙ ගමට එනවා. ඒ එන ගමනෙන් පස්සෙ සොන්යුල්ට නොහිතපු අත්දැකීම් ලැබෙනව වගේම බලාපොරොත්තු නොවුන අනාගතේකුත් උදාවෙනවා.
3 කොටස (ජූ හී)
නගරෙ ඉඳන් ගමට ආපු සොන්යුල්ට ගමට ඇතුල් වුන තැන ඉඳලම ජීවිතේට අලුත් පාඩම් ඉගෙන ගන්න ලැබෙනවා. නොදන්න කෙනෙක්ට වුනත් උදව් කරන හැටි, හැමෝම එක්ක සමගියෙන් ඉන්න හැටි, හැමෝටම කරුණාව දක්වන හැටි.. ඒ පාඩම් වලින් කීපයක්. මේ වතාවේ සොන්යුල් ජීවිතේට තවත් පාඩමක් ඉගෙනගන්නයි යන්නේ.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
610 downloadsDownload Love-Tractor-S01-E03.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
2 comments
රොයිලි
Krishani
Thank you ️
Advertisement





බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P