Watch Trailer

Lucky [S01 : E03] Sinhala Subtitles | ඇතුලට ගියා, වැඩේ කලා, එලියට ආවා… [සිංහල උපසිරසි]

Lucky S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Lucky කතා මාලාවේ තුන්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… කාන්තාරේ ඇවිදගෙන යද්දි හම්බවුණ ගෙදරින් ලකීට ටික වෙලාවකට නවාතැන් ලැබුණා. හැබැයි ඉතිං ඒ ගෙදරට නියෝජිත රෑන්ඩ්ගේ පැමිණිමත් එක්ක එයාට එතනින් පැනලා යන්න වුණා. අතරමග…

Lucky S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Lucky කතා මාලාවේ තුන්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

කාන්තාරේ ඇවිදගෙන යද්දි හම්බවුණ ගෙදරින් ලකීට ටික වෙලාවකට නවාතැන් ලැබුණා. හැබැයි ඉතිං ඒ ගෙදරට නියෝජිත රෑන්ඩ්ගේ පැමිණිමත් එක්ක එයාට එතනින් පැනලා යන්න වුණා. අතරමගදි ප්‍රිසිල්ලාගේ දකුණු අත වගේ ඉන්න ඩච්ට ලකීව මුණ ගැහුණත් එයා කපටි වැඩක් කරලා ඩච්ටත් නොදැනීම එයාගේ වාහනෙට ගොඩ වෙලා හැංගුණා.

හිරේ ඉන්න ලකීගේ තාත්තටත් ප්‍රිසිල්ලා අනතුරු ඇඟෙව්වා සල්ලි හම්බ නොවුණොත් ලොකු විනාශයක් වෙයි කියලා. සල්ලි වල අයිතිකාරයා වන විටේකර් ප්‍රිසිල්ලාට අනතුරු ඇඟෙව්වා සල්ලි ටික ඉක්මනට ලැබෙන්න සලස්වන්න කියලා. 

ප්‍රිසිල්ලාට GPS තොරතුරු වලින් කෙරිගේ වාහනේ හම්බවුනත් කෙරී ගැනවත් සල්ලි ගැනවත් කිසිම හෝඩුවාවක් ලැබුණේ නෑ.

අද කතාංගයට ආරම්භයක්…

ලකීට අතුරුදන් වුණ කෙරිව මුණ ගැහෙනවා. 

ඒ විතරක් නෙවෙයි තව දේවල් තියෙනවා. ඒවා බලලම දැන ගන්නකෝ.

තුන්වන කථාංගය :

  • කථාංගයේ නම: Read the Room
  • ධාවන කාලය: මිනිත්තු 45
  • අධ්‍යක්ෂණය: Greg Yaitanes
  • තිර රචනය: Marissa Stapley, Ariel Levine, Kevin Rosen
  • IMDb අගය: 7.2/10 (2026.07.23)
  • මුලින් විකාශය වූ දිනය: 2026 ජූලි 22

එහෙනම් හතරවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

Lucky Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

248 downloadsDownload Lucky-2026-S01E03.zip23 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1

Lucky Sinhala Subtitles

Subtitles

248 downloadsDownload Subtitles23 KB

2 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

  2. Sandaru Nimsara

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.