The Apartment Job Sinhala Subtitles හේ කන්ග් ට ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ ආවත් හේ කන්ගෙ ව්‍යාජ පවුල ඒ හැම තැනකදිම හේ කන්ග්ට උදව් කරනවා. මුලදි මුදල් වෙනුවෙන්ම එකතු වුනත් හා රි මේ වෙද්දි මේ ඡන්ද සටනෙ තදබල උදව්කාරියක් වෙලා ඉවරයි. කොහොමින් කොහොම හරි හේ කන්ග් තමන්ගෙ වුවමනාවට යන පලවෙනි පියවර තියලා ගොඩනැගිලි නිය…

The Apartment Job Sinhala Subtitles
හේ කන්ග් ට ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ ආවත් හේ කන්ගෙ ව්‍යාජ පවුල ඒ හැම තැනකදිම හේ කන්ග්ට උදව් කරනවා. මුලදි මුදල් වෙනුවෙන්ම එකතු වුනත් හා රි මේ වෙද්දි මේ ඡන්ද සටනෙ තදබල උදව්කාරියක් වෙලා ඉවරයි.
කොහොමින් කොහොම හරි හේ කන්ග් තමන්ගෙ වුවමනාවට යන පලවෙනි පියවර තියලා ගොඩනැගිලි නියෝජිත කියන තනතුර දිනාගන්න සමත් වෙනවා. මේ වෙද්දි හේ කන්ග් කියන්නෙ නිවාස සංකීර්ණයේ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්.
පලවෙනි ජයග්‍රහණයෙන් පස්සෙ හේ කන්ග් තීරණය කරනවා තමන්ගෙ මූලිකම ඉලක්කය වුන සභාපති තනතුරට ඉල්ලන්න. අන්න එතකොට හේ කන්ග්ට පේන්න ගන්නවා මේ නිවාස සංකීර්ණය ඇතුලෙ.. මේ තනතුරු ඇතුලෙ තමන් හිතනවට වඩා භයානක දේවල් හැංගිලා තියෙනව කියලා. පේන්න ගන්නව විතරක් නෙවෙයි. ඔන්න හා හා පුරා කියලා හේ කන්ග්ටත් ඒ භයානක කපටි උපක්‍රමේකට අහුවෙන්න සිද්ද වෙනවා..
(මේ කොටස ගේන්න මෙච්චර පරක්කු වුනාට සමාවෙන්න.)
The Apartment Job Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
119 downloadsDownload The-Apartment-Job-S01E04.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Apartment Job S01 Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Apartment Job Season 01 Sinhala Sub
- #The Apartment Job Season 01 Sinhala Subtitles
- #The Apartment Job Sinhala Sub
- #The Apartment Job Sinhala Subtitles
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Advertisement




ස්තූතියි සිස් උපසිරැසියට