Watch Trailer

Merlin [S05 : E01] | සියලු දැනුමෙහි යතුර… [සිංහල උපසිරැසි සමඟ]

මර්ලින් කතා මාලාවේ පස්වෙනි කොටස තමා අද ඉදන් දිගහරින්න සුදානම් වෙන්නේ. ටීවී ඒකෙත් බලලා ආයේ බයිස්කෝප් එකෙඋන්ත් බලන ඔයාලට මේක මුල ඉදන් මතක් කරන්න ඕනා නෑ හොදටම මතක ඇතියි කියලා හිතලා අද කතාව ගැන ඔන්න කියනවා.. අද කතාව පටන් ගන්නේ ආතර් ගේ වට මේස සාකච්චාවකින්. මොගානා සියලු දැනුමේ යතුර වන ඩියමේයර් කියන එක හො…

Merlin Series 3

මර්ලින් කතා මාලාවේ පස්වෙනි කොටස තමා අද ඉදන් දිගහරින්න සුදානම් වෙන්නේ. ටීවී ඒකෙත් බලලා ආයේ බයිස්කෝප් එකෙඋන්ත් බලන ඔයාලට මේක මුල ඉදන් මතක් කරන්න ඕනා නෑ හොදටම මතක ඇතියි කියලා හිතලා අද කතාව ගැන ඔන්න කියනවා..

අද කතාව පටන් ගන්නේ ආතර් ගේ වට මේස සාකච්චාවකින්. මොගානා සියලු දැනුමේ යතුර වන ඩියමේයර් කියන එක හොයන්න පටන් අරන්. ඒ මදිවට ආතර්ගේ නයිට්වරුන් කිහිප දෙනෙක් අතුරැදහන් වෙනවා. සෙබළු එක්කම ඉතින් ආතර් සහ මර්ලින් ගමන පටන් ගන්නවා. ඒ ඇයට මොකෝ මේ වෙන්නේ කියලා හොයාගන්න… ඉතින් අද කතාව කොටස් දෙහෙකින් සමන්විත වෙනවා කියොලත් කියන්න ඕනා.. හැම කෙනෙක්ටම සුබ දවසක්…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න 3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න 7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,024 downloadsDownload Merlin_-S05E01.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “උදිත කසුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< 4th Season                       All Episodes                       Next Episode >>

Subtitles

4,024 downloadsDownload Subtitles18 KB

27 comments

  1. tharanga

    ela machan.....digatama karhan....thankz.......

    1. nilantha

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  2. Darshana

    Fatta machan... Elazzz

  3. Sisira Hegoda

    Thanks.

  4. දිනුවන් අමරකෝන්

    එල එල නියමයි
    ඊලග කොටසේත් ඉක්මනට sub දෙන්නකෝ

  5. dinidu madushanka

    ela ela saho jaya wewa

  6. Mevan

    Thanks Machan.....

  7. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  8. asitha (ASIK)

    thanxxxx, ithiri tikath ikmaninma iwara karamu...........

  9. අසෙල්

    ඉක්මනින් දියන් මචන්
    කලින් එකා වගේ අවුරුදු ගානක් නොගෙන

  10. nalaka

    ela ela saho..digatama demu neda bohoma sthuthyi ..

  11. shani

    thanks

  12. හර්ෂ ලහිරු

    අන්තිම සීසන් එකත් පටන් ගත්තා එහෙනම්
    බොහොම ස්තුතියි සහො :P ජය

  13. තාරුක

    බොහොම ස්තුතියි සහො
    ඊලග කොටසේත් ඉක්මනට sub දෙන්නකෝ....

  14. Tharusika

    thank mchn

  15. Isu

    Ela Ela Thankzzz Sahooo....
    Digatma demu...
    Jaya Wewa!!!

  16. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………..

  17. රොයිලි

    බොහොම ස්තූතියි උදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. nayanajith

    Thanxxx... Saho... Ithuru tikath enakam balan innawa. Ikmanata plzz...

  19. nimaNTha

    thankz bro... ithuru tikath ikmanin apeta dei neda mcn????????????

  20. kent

    ikmanata denna barida saho hiru eke dn deweni parath pennala season 5 hitan patan gaththa

  21. me

    Thanks

  22. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  23. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  24. thirani

    thnq

  25. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  26. Lasantharathnasirirox

    TnxX උදිත සහෝ...ඔබට ජය.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.