Watch Trailer

Mr. Robot [S04 : E03] Sinhala Subtitles | රුධිරයෙන් නැහැවුණු සුදු රෝස මල්. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් එලියට්ට වස දීලා මැරෙන්න ගිය වෙලාවේ එයාව බේරගන්න මුල් වෙලා තිබුනේ වෙනින් කවුරුත් නෙවෙයි පිලිප් ප්‍රයිස්. ඇන්ජෙලාව වයිට්රෝස්ගෙ මිනිස්සු මැරුවට පස්සෙ එයා හුගක් තරහින් ඉන්න බවක් පෙනුනා. මේ නිසාම එයා එලියට්ගෙ මංකොල්ලයට උදව් කරන්න තීරණය කරලා. මේ එක්කම තමයි දෙවෙනි සීසන් එකේදී ඩාර්ලීන් වගේම…

පසුගිය කොටසින්

එලියට්ට වස දීලා මැරෙන්න ගිය වෙලාවේ එයාව බේරගන්න මුල් වෙලා තිබුනේ වෙනින් කවුරුත් නෙවෙයි පිලිප් ප්‍රයිස්. ඇන්ජෙලාව වයිට්රෝස්ගෙ මිනිස්සු මැරුවට පස්සෙ එයා හුගක් තරහින් ඉන්න බවක් පෙනුනා. මේ නිසාම එයා එලියට්ගෙ  මංකොල්ලයට උදව් කරන්න තීරණය කරලා. මේ එක්කම තමයි දෙවෙනි සීසන් එකේදී ඩාර්ලීන් වගේම රොමේරෝ දෙන්නා එක්ක මරපු සූසැන් ජෙකොබ්ස් ගැන ඇදිලා ආවෙ පිලිප්ගෙ මාර්ගයෙන්. එයා තමයි ඒ දවස්වල පිලිප් හා සයිප්‍රස් ජාතික බැංකුව අතර අතරමැදියෙක් විදිහට කටයුතු කරලා තියෙන්නෙ. එලියට්ගෙ අම්මාගෙ මරණේ අවසන් කටයුතු වෙන අතරේ තමයි ඩාර්ලීන්ගෙන් මේ හැමදෙයක් ගැනම දැනගන්න ලැබුණේ.

මේ එක්කම තමයි ඩාර්ලීන් එලියට්ට වේරා මුණගැහුණු කතාව කියලා මතක් කරන්න හදන්නේ. එයා කියපු විදිහට මේ වේරාගෙ හමුවීම ඒ වෙලාවේම එලියට්ට කියලත් තියෙනවා. හැබැයි එයා ඒ කිසි දෙයක් ගනන් අරන් නැහැ කියලයි ඩාර්ලීන් කිව්වේ. එතකොට එලියට් තේරුම් ගන්නවා එහෙම දෙයක් ඩාර්ලීන් කිව්වේ නෑ කියලා. ඒවගේම මිස්ටර්. රොබට් පුදුම විදිහට දිවුරුවා එයාට එහෙම දෙයක් ඩාර්ලීන් කිව්වෙත් නැහැ කියලා. එතකොට ඩාර්ලීන් මේ ගැන කියන වෙලාවේ හිටියෙත් එලියට් හෝ මිස්ටර්.රොබට් නෙවෙයි නම් කවුද? පේන විදිහට තුන්වැන්නෙකුත් ඉන්නවා වගේ.

අද කොටසින්

සූසැන් ජෙකොබ්ස් ගැන දැනගන්න හැමදේම එක්කලා එලියට්ට සයිප්‍රස් බැකුවේ ඉන්න තවත් ගෑණු කෙනෙක් පස්සේ යන්න සිද්දවෙනවා. මේ අතරේ වේරා එයාගේ කෙනෙක් ලවා එලියට් ගැන ඔත්තු බලන්න පටන් අරන් තියෙන්නෙ. ඒවගේම සැන්ග්ගේ හුගක් වෙනස් විදිහේ ලොකු අතීත කතාවක් මුල් විනාඩි පහලව අතරේ දැකගන්නත් අවස්ථාව ලැබෙනවා. වෙන්නේ මොකද කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

මං ගිහින් එන්නම්. ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

4,043 downloadsDownload Mr.-Robot-S04-E03.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,043 downloadsDownload Subtitles51 KB

8 comments

  1. Gathsara Umesh

    Bhoooooooom Sathuthi Ayyeee

  2. Ishan Madusha

    ස්තූතියි

  3. Thar96

    Thanks bro.

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්......
    දිගටම සබ් දෙමු...

  6. Dileepa77

    Batwomen ekatat sub dennakoo.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.