One Punch Man [ S03: E11] Sinhala Subtitles 2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 11 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඒ වගේම අපි දැන් Season 3 හි අවසානයට ළං වෙලයි ඉන්නෙ. S ශ්‍රේණියේ […]

2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 11 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඒ වගේම අපි දැන් Season 3 හි අවසානයට ළං වෙලයි ඉන්නෙ.
S ශ්‍රේණියේ චයිල්ඩ් එම්පරර් වගන්මාව බේරගෙන පොළොව මතුපිටට යද්දි, තවත් පැත්තකින් S ශ්‍රේණියේ සොම්බිමෑන්ට වැම්පයර් කෙනෙක්ව හම්බවෙලා සටනක් ආරම්භ වෙනවා. දිගට ඇදුනු මේ සටනින් අන්තිමේදි සොම්බිමෑන් දිනනවා. ඒ වගේම ඇටොමික් සමුරායිගේ සමුරායි කණ්ඩායමට වගේම අමයි මස්ක් කියන වීරයාත් සටනට අවතීර්ණ වෙලා එයාලට නොයෙක් ප්‍රතිවාදීන් මුණගැහෙනවා. ඒ සටන් ඒ විදිහට වෙද්දි තවත් ඩ්‍රැගන් තර්ජන මට්ටමේ රාක්ෂයො S ශ්‍රේණියෙ වීරයොන්ගෙ පස්සෙන් එනවා. S ශ්‍රේණියේ වීරයො සහ ඩ්‍රැගන් මට්ටමේ රාක්ෂයො අතරෙ සටන් සිද්ධ වෙන්නෙ කොහොමද? වීරයන් සහ සතුරන් අතර සටන් සිද්ධ වෙන්නෙ කොහොමද? මේ කොටස බලන්නකො මොකද වෙන්නෙ කියලා. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟට Season 3 හි අවසාන කොටසින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Top Dragons
Released Date : 2025.12.21
IMDB Rating : 4.4

One Punch Man,One Punch Man [ S 03: E 11] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
909 downloadsDownload One-Punch-Man-S03-E11-sinhala-subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement


