Watch Trailer

Sausage Party: Foodtopia [S01 : E08] Sinhala Subtitles | පණ පිටින් බැදෙන්න යන සොසේජස් කරල [සිංහල උපසිරසි සමඟ] (18+)

Sausage Party: Foodtopia Sinhala Subtitles අපි අවසාන කොටසටත් එහෙනම් ආවා නේද… මේකේ දෙවෙනි සීසන් එකක් ලබන අවුරුද්දේ එයි කියලා මම නම් මඟ බලාන් ඉන්නේ, ඔයාලා ?? අපි පෙර කොටස ගැන බලමු, ෆ්‍රෑන්ක්, බ්‍රෙන්ඩයි බැරීයි එක්ක නැවත මිතුරු වීමේ අරමුණෙන් මනුස්සයා එක්ක තමන්ගේ තියන සම්බන්ධය අතහැරලා දාගන්න පොරොන්දු ව…

Sausage Party Foodtopia Sausage Party: Foodtopia Sinhala Subtitles

අපි අවසාන කොටසටත් එහෙනම් ආවා නේද…
මේකේ දෙවෙනි සීසන් එකක් ලබන අවුරුද්දේ එයි කියලා
මම නම් මඟ බලාන් ඉන්නේ, ඔයාලා ??

අපි පෙර කොටස ගැන බලමු,

ෆ්‍රෑන්ක්, බ්‍රෙන්ඩයි බැරීයි එක්ක නැවත මිතුරු වීමේ අරමුණෙන් මනුස්සයා එක්ක තමන්ගේ තියන සම්බන්ධය අතහැරලා දාගන්න පොරොන්දු වෙනවා. මේ පොරොන්දුව පිට නැවත බ්‍රෙන්ඩා, බැරී ෆ්‍රෑන්ක් එක්ක මිතුරු වෙනවා. මේත් එක්කම ෆ්‍රෑන්ක් කැලේට ගිහිල්ලා තමන්ගේ කෑම යාළුවන්ට පොරොන්දු වුණ විදියටම ජැක්ට කනේ පාරක් ගහලා හොඳටම බැනලා සම්බන්ධය අත්හැරලා දාගත්තා. මේක ෆ්‍රෑන්ක් සිද්ද කළේ බොහොම දුකින් බව පැත්තකින් කැලේ හැංඟිලා බලාන් හිටපු බැරි දකිනවා. ජුලියස් කියන ආහාර ලන්තයෙම ධනවත් බලවත් දොඩම ඇතුලේ ඉඳලා තියෙන්නේ පුංචීම පුංචී හාල් ඇටයක් බව බ්‍රෙන්ඩා හොයාගත්තා. මේ ප්‍රබල රහස බ්‍රෙන්ඩා හොයාගත්තු නිසා මේ හාල් ඇටේ ලොකු සටනක් දීලා බ්‍රෙන්ඩව වතුර කරාමෙකට අල්ලලා දියාරු කරලා මරලා දානවා. මෙතනට අන්තිම මොහොතේ ෆ්‍රෑන්ක් ඇවිත් තමන්ගේ පෙම්වතියට දුකින් සමුදෙනවා. ඉන් පස්සේ ෆ්‍රෑන්ක්ව පොලිසිය අල්ලගෙන යනවා.

ජුලියස් ඇතුලේ ඉඳන් මේ දොඩම් ගෙඩිය සම්පූර්ණ පාලනය කරන්නේ හාල් ඇටයක් බව ආහාර ලන්තයේ හැමදෙනාම අද දැනගනිවී ද ?
බ්‍රෙන්ඩව මැරුවේ ෆ්‍රෑන්ක් කියලා වැරදියට හිතාගෙන මුළු ආහාර ලන්තයම සදහටම ඉඳිවි ද ?
ආහාර ලන්තයේ මේ කෑම වල අනාගත ඉරණම කොහොම විස‍ඳෙවි ද ?

එහෙනම් මේ සීරීස් එකට මම සමුදෙනවා.
මේක තමා මම බයිස්කෝප් එකට කරපු මගේ පළවෙනිම ඇනිමේටඩ් එකක්.
මේ වෙනකන් මට පහලින් අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.

Sausage Party: Foodtopia Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1,106 downloadsDownload Sausage-Party-Foodtopia-S01-E08-Sinhala-Subtitles.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sausage Party: Foodtopia Sinhala Subtitles

Next BT1All BT1Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

1,106 downloadsDownload Subtitles18 KB

7 comments

  1. Kavindu Nethmina

    Thanks bro sub ekata..eka digata sub tika dunna..gemmak thama digatama meka karagena yanna..

  2. Buddhika laKMal

    උපසඅරැසියට බොහෝම ස්තූතියි ශෙහාන් සහෝ

  3. Ruchira

    Thanks for the sub !!!!

  4. Anonymous

    thanks saho sub ekata...... me wagema blue eye samurai (18+) animated series ekatath sub gennako

  5. Anonymous

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

  6. Sandeep Madushan

    Welldone brother. Superb series

  7. Sandaru Nimsara

    Thanks❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.