Sausage Party: Foodtopia Sinhala Subtitles පෙර කොටසින් අල ගෙඩියක් වගේ වෙස්වලාගෙන ෆ්‍රෑන්ක් කරපු ලොකු හොරකම නිසා ආහාර ලන්තයේ පොලීසිය නගරේ ඉන්න හැම අල ගෙඩියක්වම සැකකාරයෝ විදියට අල්ලගෙන ආවා. බැරීට මේ ගැන කෙළින්ම ෆ්‍රෑන්ක් ගැන එක අවස්ථාවක සැකයක් ඇතිවෙලා බ්‍රෙන්ඩව ප්‍රශ්න කරන්න පොලිසීයට එක්කරන් එනවා. බ්…
Sausage Party: Foodtopia Sinhala Subtitles
පෙර කොටසින්
අල ගෙඩියක් වගේ වෙස්වලාගෙන ෆ්‍රෑන්ක් කරපු ලොකු හොරකම නිසා ආහාර ලන්තයේ පොලීසිය නගරේ ඉන්න හැම අල ගෙඩියක්වම සැකකාරයෝ විදියට අල්ලගෙන ආවා. බැරීට මේ ගැන කෙළින්ම ෆ්‍රෑන්ක් ගැන එක අවස්ථාවක සැකයක් ඇතිවෙලා බ්‍රෙන්ඩව ප්‍රශ්න කරන්න පොලිසීයට එක්කරන් එනවා. බ්‍රෙන්ඩගෙන් මේ හැමදේම එළිවෙනවා. මේකට පස්සේ බැරී, බ්‍රෙන්ඩා දෙන්නා යනවා ෆ්‍රෑන්ක්ව හොයාගෙන අර ගහ උඩ ගෙදරට. ගියාට පස්සේ මෙයාලා දකින දෙයින් දෙන්නම ගල් ගැහෙනවා. ෆ්‍රෑන්ක් අර ජැක් කියන මනුස්සයා එක්ක ලිංගිකව හැසිරෙනවා !! මේකට ෆ්‍රෑන්ක්ට හොඳටම දොස් කියලා බැනලා එපාවෙලා බ්‍රෙන්ඩා, බැරී දෙන්නම යන්න යනවා. ෆ්‍රෑන්ක් කාත් කවුරුවත් නැතුව තනි වුණා. මේ ප්‍රශ්න මැද්දේ ජුලියස් දොඩම් ගෙඩිය තමන්ගේ ප්‍රතිරූපය යහමින් නගරේ හදාගන්නවා. මැතිවරණ වේදිකාව උඩදි බ්‍රෙන්ඩට හොඳටම කේන්ති ගිහිල්ලා කියනවා ෆ්‍රෑන්ක් මනුස්සයෙක් එක්ක ලිංගිකව හැසිරුනා කියලා. මේකෙන් ෆ්‍රෑන්ක් විනාස වෙලාම ගිහින් ජුලියස් තව ජනප්‍රිය වුණා.
අවසාන කොටසෙන් අපි එහෙනම් හෙට හම්බවෙමු.
මෙතෙක් අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.
Sausage Party: Foodtopia Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,173 downloadsDownload Sausage-Party-Foodtopia-S01-E07-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sausage Party: Foodtopia Sinhala Subtitles
Subtitles by
UD Shehan
Subtitles
- #Edward Norton
- #Grey Griffin
- #Kristen Wiig
- #Michael Cera
- #Sam Richardson
- #Sausage Party
- #Sausage Party: Foodtopia
- #Seth Rogen
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #UD Shehan
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Kavindu Nethmina
Buddhika laKMal
ස්තූතියි ශෙහාන් සහෝ සබට
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Sandeep Madushan
Thanx macho.. superb work
Advertisement




Sub Ekata Thanks Bro