හරි හරි ටිකක් පරක්කු වුණා කියලා දන්නවා. ඒත් ඉතින් නොවැළැක්විය හැකි හේතු හින්දා මිසක් හිතා මතා නෙවෙයි. කට්ටිය ඒ ගැන තේරුම් ගනී කියල හිතනවා. පරක්කු වෙච්ච හේතු අරකයි මේකයි කියල කියන්න ඕනා නෑනේ. වෙච්ච දේ වුණා. කතාව ගැන කියනවනම් අද කට්ටියට දෙකට බෙදෙන්න වෙනවා. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටීමක් තමා එයාල…

හරි හරි ටිකක් පරක්කු වුණා කියලා දන්නවා. ඒත් ඉතින් නොවැළැක්විය හැකි හේතු හින්දා මිසක් හිතා මතා නෙවෙයි. කට්ටිය ඒ ගැන තේරුම් ගනී කියල හිතනවා. පරක්කු වෙච්ච හේතු අරකයි මේකයි කියල කියන්න ඕනා නෑනේ. වෙච්ච දේ වුණා.
කතාව ගැන කියනවනම් අද කට්ටියට දෙකට බෙදෙන්න වෙනවා. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටීමක් තමා එයාලට වෙන්නෙත්. හරියට බයිස්කෝප් එකට උපසිරැසි දාන අපිට වෙනවා වගේම. 😛 ඒ වගේම කොලින්ස් ගැන ඔත්තුවක් ලැබිලා ඒක බලන්න ගියාට මොකද කොලින්ස් ස්කෝපියන්ලට වඩා අඩි 2ක් ඉස්සරහින් ඉන්නෙ. බඩු විභාගය පරදියි කියන මතේ තමා හැමෝම වගෙත් ඉන්නෙ. වැඩියෙ කියන්න ඕනා නෑ. බාගෙනම බලන්නකෝ.
එහෙනම් ඊළඟ කොටස ප්‍රණීත්ගෙන් ලැබුණට පස්සෙ ඊට පස්සෙ කොටසෙන් හමුවෙමු. බාගන්න ආව, ලිපිය කියෙව්ව ඔබට ස්තූතියි. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,829 downloadsDownload Scorpion-S04E10.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
66 comments
Helili Hemamali
Subhash pushpakumara
Thxs roily aiye
thanula
thnks bro sub walata.digatama demu.jayawewa
Asela Indrajith
බොහොම ස්තූතියි.
Heshan
Thanks
Hemal Nadeera
බොහොම ස්තුතියි උපසිරැසියට රොයිලි..ඔය එක එක පිස්සෝ කියන දේවල් ගනන් ගන්න එපා..කොහොමත් ලංකාවේ මිනිස්සුන්ට නිකං දෙන දේක වටිනාකමක් නෑනේ..
Tharaka Lahiru
ගොඩක් ස්තුතියි .සබ් එක දුන්නට
tharindu
thanks for sub
Lucifer subtitles danndoසනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..රොයිලි අයියට ස්කෝපියන් අමතක වෙලාදෝ කියලා හිත හිත හිටියේ! ජය වේවා.. බුදුසරණයි!
Pradharaka Maheeshan
ගොඩක් ස්තුතියි සබ් එකට ...
මෙ සීරීයස් එක විතරයි බලන්නෙ දෙයියෝ අනෙ මෙකෙ සබ් පරක්කු කරන්න එපෝ...
එක අහිංසක ඉල්ලිමක්...podda
thamks bro!!! parakku unata awulak nathooo
Lakshan Fernando
Thank you
Charith Madhusanka
Thanks bro!
Chameen Vimukthi Hendahewa
මම මේ කතා මාලාව බලන්නෙ නෑ.. ඒත් බයිස්කෝප් උපසිරැසි ගන්නෙක් විදිහට ඔබලා මේ කරන සේවය ගොඩාක් වටිනවා. ගොඩක් ස්තුතියි රොයිලි අයියෙ..
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
shehan
thanks
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Shadow
elama bro parakku vunata kamak nee hariyala sub eka denna mokada scorpion kiyanne amaaru tv show ekak
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
AWNCK
Thanks aiya............niyama wedak. sub ekata bohoma pin
Kasun
බොහොම ස්තූතියි සහෝ......
akash
sub ekata ස්තූතියි elamaaa
Kawshalya Dushyan
සබට තුති අයියේ.සදා ජය.
Ravindu Rukshan
Thx
Sanjaya
බොහොම ස්තූතියි උපසිරැසියට ☺☺☺
ජය වේවා..!!DAMITH
බොහොම ස්තූති උපසිරසියට !!!
Dcd Computers
බොහොම ස්තූති උපසිරසියට !!
Chamin
බොහොම ස්තූතියි උපසිරැසියට ☺☺☺
ජය වේවා..!!Nipun Kariyawasam
ස්තූතී සහෝ උපසිරසියට☝️ජය
chameera
tnkx saho...
jayaUdara Damith B/K
උපසිරැසියට බොහොම ස්තූතියි.
ඊයේ සබ් ගත්තා
එත් කමෙන්ට් danda බැරී උනා
අඩ තාම danda පුළුවන් උනේDishan Pamudu Jayasinghe
Thanks Bro
Lahiru C. Jayathilaka
Thanks bro!
C. R. ජයලත්
Niyamai Royly Aiya Jaya Wewa!!!!
Ginu Vindula
thank u <3 <3
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..
.
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..
.
ටීවී සීරීස් එකක් වෙනුවෙන් බයිස්කෝප් අඩවිය වෙත යොමු කරන අන්තිම කමෙන්ටුව මෙය නොවේවායි ප්‍රාර්ථනා කරනවාDasu
උපසිරැසියට බොහෝම ස්තුතියි !
සමරවීර
sub ekata sthuthiyi digatama karan yamu
හිරුණික ගුණතුංග
Thanks බ්‍රෝ.නවත්තන්න නම් එපා plz
praneeth madu
බොහෝම ස්තූතියි සහෝ
Lahiru
Thnx bro
D.Chamara
bohoma sthuthi sahooo jaya. ane sub deka eka nwathan epa api anthai.... :( :(
Wikum Madusanka Abeyrathne
thanx a lot bro...
thivanka
Api hithuwe sub dena eka nawaththala kyla...hisa gini aran hitiye blnna widiyak nathuwa...thnx a lot dib eka dunnata...
Ishara
Eposide 11 enne kawadda?
Lahiru Kekulandara
thanks bro උපසිරැසියට
aween
...
මේ link එකේ නැතුව ගහන්න, මේ site එකේ මම දැක්කා sub දාලා තියනවා.
මුන් මේ cmmnt එක අයින් කරන්න කලින්, ඉකමනට දා ගන්න.aween
...
මේ link එකේ හා හිස් තැන් නැතුව ගහන්න, මේ site එකේ මම දැක්කා sub දාලා තියනවා.
මුන් මේ cmmnt එක අයින් කර න්න කලින්, ඉකමනට දා ගන්න.podda
thanks bro
Leshan
next episode deka denne kawadad???
Advertisement

ලිපිය short වුනාට හරිම sweet.
උපසිරැසියට බොහොම ස්තූතියි.