12 කොටස මේ ජේ ඉන්ගේ සීයා කවුද කියලා බලන්න වුවමනා නිසාමයි ඩා හයින් මේ උත්සවයට යන්න කැමති වෙන්නේ. ඒත් එතනදි ඇයට සිදුවෙන්නේ නම් සතුටුදායක දේවල් නෙවෙයි. ඒ වගේම සීයව හමුවෙන්නත් ඇයට හැකි වෙන්නේ නැහැ. ඉතින් නිෂ්ඵල ගමනක් ගිහින් හිතත් රිද්දගෙන ඩා හයින් ගෙදර එනවා. මේ හිත රිදීමට ප්‍රධානම හේතුව වෙන්නේ ජූ හී. ඇ…

12 කොටස
මේ ජේ ඉන්ගේ සීයා කවුද කියලා බලන්න වුවමනා නිසාමයි ඩා හයින් මේ උත්සවයට යන්න කැමති වෙන්නේ. ඒත් එතනදි ඇයට සිදුවෙන්නේ නම් සතුටුදායක දේවල් නෙවෙයි. ඒ වගේම සීයව හමුවෙන්නත් ඇයට හැකි වෙන්නේ නැහැ. ඉතින් නිෂ්ඵල ගමනක් ගිහින් හිතත් රිද්දගෙන ඩා හයින් ගෙදර එනවා. මේ හිත රිදීමට ප්‍රධානම හේතුව වෙන්නේ ජූ හී. ඇය බොහොම නපුරු විදිහට තමයි ඩා හයින්ට සලකන්නේ. ඒත් ඩා හයින් ඇය ඉස්සරහදි බොහොම ශක්තිමත්ව ඉන්නවා. ජේ ඉන් ඇයට ඇත්තටම ආදරේ බව වටහාගන්න ජූ හීට මේක දරාගන්න බැරි තරම් තරහක් වෙනවා. ඉතින් ඇය අවසානයේ බොහොම නරක තීරණයත් ගන්නවා. ඩා හයින්ටත් ජේ ඉන්ටත් නරකක් කරන්න හිතාගෙන ගන්න ඒ තීරණයෙන් කවුරුත් නොහිතපු හොඳ දෙයක් සිද්දවෙනවා...
( drakorindofilms – මෙතනින් ඔයාලට කතාව බාගත කරන්න පුලුවන්)
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.Of.Anything.E12.161110.720p-WITH-iPOP-BarosG-LIMO
One.Percent.Of.Anything.E12.161110.720p-NEXT-RAiN-CineBus-ENT
One.Percent.Of.Anything.E12.161110.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
683 downloadsDownload One.Percent.Of_.Anything.E12.Baiscopelk.com_.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
13 comments
dileepa
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
ishani
Thankz sis sub ekta.. digtama sub denna
praneeth madu
උපසිරැසියට බොහෝම ස්තුතියි
Mahesh
Sub ekata thanx akke
sumith
thanks sis
sandu
thanks sis
Adithya Gimhana
බොහොම ස්තූතියි අක්කේ සබ් එකට.
දැන් වේගෙන් සබ් එක දෙනවනේ...නියමයි...
~~~ ජය වේවා ! ~~~Chami.S
ikmanata dunnata godak sthuthi..
Good Luk...Chami.S
ikmanata dunnata godak sthuthi..
Good Luck...රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kushani sanjula
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Krishani
Thank you ️
Advertisement

digatama denna supiri love storya...jaya wewa machan ela