13 කොටස හන් ජූ හී කරපු දේ හරිම නරකයි නේද? එයා ඩා හයින්ව පැහැරගත්තා. ඒත් ජූ හී හිතපු විදිහට ඩා හයින්ට අනතුරක් කරන්න ජූ හිට බැරි වුනා. ඒකෙන් තවත් හොඳ දේකුත් වුනා. ඒක තමයි මෙච්චර කල් තරහ වෙලා හිටපු අයියයි මල්ලියි යාලුවො වුන එක. ඩා හයින්ට මේ කරපු දේ වගේම තමන්ගේ මාමා ආයතනයට කරන වංචාව […]

13 කොටස
හන් ජූ හී කරපු දේ හරිම නරකයි නේද? එයා ඩා හයින්ව පැහැරගත්තා. ඒත් ජූ හී හිතපු විදිහට ඩා හයින්ට අනතුරක් කරන්න ජූ හිට බැරි වුනා. ඒකෙන් තවත් හොඳ දේකුත් වුනා. ඒක තමයි මෙච්චර කල් තරහ වෙලා හිටපු අයියයි මල්ලියි යාලුවො වුන එක. ඩා හයින්ට මේ කරපු දේ වගේම තමන්ගේ මාමා ආයතනයට කරන වංචාව දැනගත්තම ජේ ඉන් තීරණය කරනවා අයෙමත් ප්‍රධාන ආයතනයට සම්බන්ධ වෙන්න. තමන්ගෙ බෑණා කරපු වංචාව දැනගන්න සභාපතිතුමා ඔහුට රටෙන් පිටවෙන්න කියලා කියනවා. හන් ජූ හීටත් දරුණු දඬුවමක් කරන්නයි ජේ ඉන්ගේ කල්පනාව. ඒත් ඩා හයින් ඒ ගැන සතුටු වෙන්නෙ නැහැ...
( drakorindofilms – මෙතනින් ඔයාලට කතාව බාගත කරන්න පුලුවන්)
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.Of.Anything.E13.161116.720p-WITH-iPOP-BarosG-LIMO
One.Percent.Of.Anything.E13.161116.HDTV.x264.360p-NEXT-Ernie
One.Percent.Of.Anything.E13.161116.720p-NEXT-RAiN-CineBus-ENT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
853 downloadsDownload One.Percent.Of_.Anything.E13.Baiscopelk.com_.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
7 comments
kushani sanjula
Pushpe
thanks akkiyo sub ekata jaya wewa!!! adath 1st comment eka magen
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Good Luk..ishani
Thank you sub ekata. Puluwan nn goblin drama ektath sub dennako..
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Krishani
Thank you ️
Advertisement

නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…